ලංකාවට රීකන්ඩිෂන් ගෙන්නලා තියෙන ගොඩක් නවාරා ගෙනල්ල තියෙන්නේ UK වලින් නේ![]()
හයියෝ මගේ සිහින බොද වෙලා ගියා









එතකොට ඉක්මන් ,එල්කේ එකේ දාල තියෙන්නේ හද්ද ලදරන්ද
NP300 එකෙත් ඒ අවුල් තියෙනවද?
මන් දැක්කා නිට්ටබුව හරියේ දෙකක් තියෙනවා
ලන්කාවේ හයිලක්ස් ඩබල් කැබ් වැඩිය නෑනේ ලක්ශ 50ට අඩුවෙන්




