UK not sending air support

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Sambadaka dala wedak na ban. Unta cheenet ekka trade karanna puluwan. Issara taran western economy eken depend wenne na ratawal dan
    චීනෙං supply ගන්න පුළුවන් කියන්නේ ඉතිං කේස් එකක්ම නෑ රුසියාවට ඕක විසඳන්න පුළුවන් පුටිංටම විතරයි 🤔
     
    • Like
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,263
    20,810
    113
    හ්ම්ම් ඒක ඇත්ත මාත් හිතන්නෑ ඇමරිකාව ,කැනඩාව,දකුණු කොරියාව ,ප්රංශය,ජර්මනිය වගේ දියුණු රටවල් යුද්ධ කරයි කියලා කවුද කැමති ආතල් කඩාගන්ඩ මොකද රුසියාවේ එකා උතුරු කොරියා එකත් එක්ක චීනත් එකතු වෙලා කෙලලා ඇරියොත් ඉවරයි අනික අර north korean ඩෑල් එක මෙ⁣නා කරයිද දන්නෑ 😁 පුක බෝර් නොකරගෙන පැත්තකට වෙලා ඉන්න එක සැපයි වගේ
    ඔව් අනිත් රටවල් මේකට කෙලින්ම සම්බන්ධ වුණොත් ලෝකේ කලින් වගේම කඳවුරු දෙකකට බෙදෙනවා කොහොමත්. ඊට පස්සේ ඉතිං 3rd ww තමයි
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,704
    17,604
    113
    ඔව් අනිත් රටවල් මේකට කෙලින්ම සම්බන්ධ වුණොත් ලෝකේ කලින් වගේම කඳවුරු දෙකකට බෙදෙනවා කොහොමත්. ඊට පස්සේ ඉතිං 3rd ww තමයි
    WW3 yanne na ban. Americawe unta salli na yuddeta yanna taran. Ekai danut katai pukai wahagena inne. 90s wala meka unanan mun melahata gihin gahala
     
    • Like
    Reactions: NRTG and B.Chat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතිං ඇමරිකාවට බැරිද බං යුක්රේනය බේරගන්ඩ රෂියා වලට ගහලා හරි සම්බාදක දාලා හරි වැඩක්ද බං ඇමරිකාවේන් ඕක කරගන්න බැරිනං

    වලියක් සෙට්වෙලා ඔක්කොටම තනියම නෙලන්න පුලුවන්නං මේක පෙන්නපං. 🙄. වලිය ඉවරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,210
    164,304
    113
    එකමත් එක රටක
    WW3 yanne na ban. Americawe unta salli na yuddeta yanna taran. Ekai danut katai pukai wahagena inne. 90s wala meka unanan mun melahata gihin gahala
    දැන් ඉන්න මිනිස්සු ඉස්සර හිටපු උන් වගේ යුද්ධ කරනගන්න කැමති නෑ බන් රටේ නායකයා කිව්වත්. දැන් ඉන්න උන් කැමති ජිවිත හානි කරගන්නේ නැතුව වටෙන් කෙලවන්න පුලුවන් වගේ වැඩ කරන්න. ඔය ලොකු රටවල් එකෙක්ට එකෙක් බයයි. එකෙක්වත් ඉස්සර වෙන්නේ නෑ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,263
    20,810
    113
    WW3 yanne na ban. Americawe unta salli na yuddeta yanna taran. Ekai danut katai pukai wahagena inne. 90s wala meka unanan mun melahata gihin gahala
    ඒත් sure කරන්න බෑ. Europe හරි මේකට බැහැලා වැඩේ දෙල් කරොත් ඇමරිකාව වලට බහින්න වෙයි බොහෝ දුරට තමන්ගේ defence එකට හරි. එතකොට economy පැත්තකින් තියලා දෙගොල්ල ගහ ගනී

    දැන් ඉන්න මිනිස්සු ඉස්සර හිටපු උන් වගේ යුද්ධ කරනගන්න කැමති නෑ බන් රටේ නායකයා කිව්වත්. දැන් ඉන්න උන් කැමති ජිවිත හානි කරගන්නේ නැතුව වටෙන් කෙලවන්න පුලුවන් වගේ වැඩ කරන්න. ඔය ලොකු රටවල් එකෙක්ට එකෙක් බයයි. එකෙක්වත් ඉස්සර වෙන්නේ නෑ
    :yes:
    ------ Post added on Feb 25, 2022 at 6:20 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    වලියක් සෙට්වෙලා ඔක්කොටම තනියම නෙලන්න පුලුවන්නං මේක පෙන්නපං. 🙄. වලිය ඉවරයි

    පූටින්ට සෙත්පතා බෝධිපූජාවක් පවත්වමු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඔව් එක නම් ඇත්ත

    ඊලග සතියේ මෙහෙ එකා කියයි රුසියාව යුක්‍රේනට ඇහුව හින්දා ඌට සංවර්ධනය කරන්න බැරි උනා කියලා.
    අපෝ ඔව්. ඔය නිවටයට හේතු දෙන්න නරකයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඕක කියනවමයි බන් ඔය යකා
    මේක බුක්මාක් කරල තියාගමු. කියපු ගමන් උඩට අදින්න. :lol:

    ඔන්න @erozan @N A K A M U R A @nicjosh83 @weer 11 උඹලගෙ වැඩබැරි සේනයා මේක කියනවමයි. කොන්ද පන තියනවනම් කවදාවත් මෙහෙම කියන්නෑ කියල එකවුන්ට් එක ඔට්ටු අල්ලපන් :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මේක බුක්මාක් කරල තියාගමු. කියපු ගමන් උඩට අදින්න. :lol:

    ඔන්න @erozan @N A K A M U R A @nicjosh83 @weer 11 උඹලගෙ වැඩබැරි සේනයා මේක කියනවමයි. කොන්ද පන තියනවනම් කවදාවත් මෙහෙම කියන්නෑ කියල එකවුන්ට් එක ඔට්ටු අල්ලපන් :lol:

    :yes: අනිවා
     
    • Like
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    කටින් පුටින් නොහොත් යුක්‍රේන ජනාදිපතිව යුරෝප් කාරයොයි අමෙරිකන් කාරයොයි උඩ තිබ්බා. එතකොට ඌ ඇත්තටම හිතුව ඌ පොරක් කියලා. දාගත්තා වලියක් රියල් පුටින් එක්ක. උඩ තියපු එවුන් මුල් කාලේ කිව්වෙ, යුද්දයක් ගියොත් අපි තමයි මුලින්ම එලියට බහින්නෙ කියලා. දැන් රියල් පුටින් රෙද්දෙ රෙවෙන්නෙ කටින් පුටින් හෙවත් යුක්‍රේන ජනාදිපතිට ගහනවා. මෝඩ කමේ සීමාවක් නැති නිසා කටින් පුටින් තාමත්, අපි තමයි හොඳටම කරේ. කොහොම හරි ගහනවා කියලා ට්වීට් දානවා. ඒ රටේ මිනිස්සු ගම් නගර දාලා පැනලා යනවා. පුළුවන් පුළුවන් එවුන් හමන්ගෙ යුක්‍රේන ඉඩම් රසියන් කාරයින්ට විකුණලා කැනඩා පනිනවා.
     
    • Like
    Reactions: hasithayad and NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    මේ වෙලාවේ පුක පුච්චගන්න යන්නේ නැහැ කවුරුත්
    පුටින් ගහපන් කියුවේ වෙන්න පුළුවන් නරකම දේත් කලපනා කරලා වෙන්න ඇතිනේ

    පොර දන්නවනම් පොරව සමාන කරා කියලා අපේ එකාට, හෙන විනාසයක් වෙන්නේ
    අඩේ එහෙම දන්නව නම් පුටින් කාරයා මුලු රුසියාවෙම ගූ එකතු කරල ගූ ගහල මරන්නෙ අපිව😂😂😂