UK not sending air support

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    ඇත්තෙන්ම යුරෝපය හැටියට ගූ ගිහිං ඉන්නේ.😑
    ගූ යෑමක් නෑ මහා විනාසයක් අවම කිරිම. ඔන්න සර් හිටියනම් අපි තමා හොදටම කරන්නේ කියලා ගහලා ගූ නානව . මේ වගේ ලොකු රටවල් එක්ක හැප්පෙන්න ඕනේ දේශපාලනිකව ආර්ථිකමය විදියට . පිස්සෙක් වගේ එකෙක් යුරෝප් නුක් කරනවා ඉන්ටැනසල් ස්පේශ් ස්ටේශන් එකට නෙලනව කියනකොට උන්ට ගිහින් තව ගහල අවුස්සන පිස්සු මොල 7 උන්ට. මේ අපේ ලාචෝරු යුද්ද වගේ නෙමෙයි එහේ තිබ්බ ඒවා උන් මුලු ඉතිහසෙම මරාගන්න උන් නේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    තනියම කන්න වෙන සීන් එකක් ද තියෙන්නෙ
    ඒ වගේ. හැබැයි තනියෙන් කන්න දුන්නොත් එක අතකට හොඳයි. 3rd ww එකක් වෙනකම් යන එකක් නෑ. යුක්රේන් මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතලා යටත් වෙන්න තියෙන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඒ වගේ. හැබැයි තනියෙන් කන්න දුන්නොත් එක අතකට හොඳයි. 3rd ww එකක් වෙනකම් යන එකක් නෑ. යුක්රේන් මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතලා යටත් වෙන්න තියෙන්නේ.

    ඔව් එක නම් ඇත්ත

    ඊලග සතියේ මෙහෙ එකා කියයි රුසියාව යුක්‍රේනට ඇහුව හින්දා ඌට සංවර්ධනය කරන්න බැරි උනා කියලා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    winter එකට ගෑස් නැති උනොත් මොන දෙයියන්ට කියන්නද ? 🤭
    කොහොමත් Russia ගේමක් අදී Europe Sanctions දැම්මොත්. මොනවා කොහොම වෙයිද කියන්න බෑ. කොහොමත් හැම ආර්ථීකයකට ම මේක අවුලක් වෙයි
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගූ යෑමක් නෑ මහා විනාසයක් අවම කිරිම. ඔන්න සර් හිටියනම් අපි තමා හොදටම කරන්නේ කියලා ගහලා ගූ නානව . මේ වගේ ලොකු රටවල් එක්ක හැප්පෙන්න ඕනේ දේශපාලනිකව ආර්ථිකමය විදියට . පිස්සෙක් වගේ එකෙක් යුරෝප් නුක් කරනවා ඉන්ටැනසල් ස්පේශ් ස්ටේශන් එකට නෙලනව කියනකොට උන්ට ගිහින් තව ගහල අවුස්සන පිස්සු මොල 7 උන්ට. මේ අපේ ලාචෝරු යුද්ද වගේ නෙමෙයි එහේ තිබ්බ ඒවා උන් මුලු ඉතිහසෙම මරාගන්න උන් නේ

    උන්ම අවුස්සලා සද්ද නැතිව ඉද්දී දැන් ගූ ගිහිං නෑ ලු.🤣
    අන්තිමට බැලුවම ලොකු කෑමක් නැවැත්තීමක් තමයි තියෙන්නේ😑 දෙපැත්තම ලොකු එකෙන් කෙලගත්තම දෙපැත්තම ඉවරයි. 😑
    නලුවා බාරවුනානං මේ හිසරදේ ඉවරයි.

    ඊගළ වින්ට එකට බලමුකෝ උන්ට සම්බාදක දාල රස්නෙට ඉන්න හැටි😑

    මේ ටික ඇති කට්ට්යට හැංගෙන්න.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,269
    113
    දෙහිවල
    මේ වෙලාවේ පුක පුච්චගන්න යන්නේ නැහැ කවුරුත්
    පුටින් ගහපන් කියුවේ වෙන්න පුළුවන් නරකම දේත් කලපනා කරලා වෙන්න ඇතිනේ

    පොර දන්නවනම් පොරව සමාන කරා කියලා අපේ එකාට, හෙන විනාසයක් වෙන්නේ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉතිං ඇමරිකාවට බැරිද බං යුක්රේනය බේරගන්ඩ රෂියා වලට ගහලා හරි සම්බාදක දාලා හරි වැඩක්ද බං ඇමරිකාවේන් ඕක කරගන්න බැරිනං
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    ඉතිං ඇමරිකාවට බැරිද බං යුක්රේනය බේරගන්ඩ රෂියා වලට ගහලා හරි සම්බාදක දාලා හරි වැඩක්ද බං ඇමරිකාවේන් ඕක කරගන්න බැරිනං
    Russia වලට ගහන්න අමාරුයි ඒ බෝඩරේට ගිහින්. ජර්මන් වුණත් හොඳ කෑමක් කෑවලුනේ Russia වලින් 2ww එකේ. ඇමරිකාව කලින් වගේ බලවත් නෑ අනික. Economy ඩවුන් වේගෙන යන්නේ. එහෙම ගැහුවොත් අනිත් පැත්තට කන්න වෙනවා කියලත් දන්නවා. Nuclear weapons තියෙන රටක් නේ ඕක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තෙන්ම යුරෝපය හැටියට ගූ ගිහිං ඉන්නේ.😑

    විලි ලැජ්ජයිනෙ ඕයි, සපෝට් එකට වගේ පෙන්නන් ඉඳල ආච්චිගෙ රට යුක්‍රේනෙට පුක පෙන්නුව එහෙනන් 🤦‍♂️
     
    • Like
    • Sad
    Reactions: Melon8 and B.Chat

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,656
    17,559
    113
    ඉතිං ඇමරිකාවට බැරිද බං යුක්රේනය බේරගන්ඩ රෂියා වලට ගහලා හරි සම්බාදක දාලා හරි වැඩක්ද බං ඇමරිකාවේන් ඕක කරගන්න බැරිනං
    Sambadaka dala wedak na ban. Unta cheenet ekka trade karanna puluwan. Issara taran western economy eken depend wenne na ratawal dan
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Russia වලට ගහන්න අමාරුයි ඒ බෝඩරේට ගිහින්. ජර්මන් වුණත් හොඳ කෑමක් කෑවලුනේ Russia වලින් 2ww එකේ. ඇමරිකාව කලින් වගේ බලවත් නෑ අනික. Economy ඩවුන් වේගෙන යන්නේ. එහෙම ගැහුවොත් අනිත් පැත්තට කන්න වෙනවා කියලත් දන්නවා. Nuclear weapons තියෙන රටක් නේ ඕක
    හ්ම්ම් ඒක ඇත්ත මාත් හිතන්නෑ ඇමරිකාව ,කැනඩාව,දකුණු කොරියාව ,ප්රංශය,ජර්මනිය වගේ දියුණු රටවල් යුද්ධ කරයි කියලා කවුද කැමති ආතල් කඩාගන්ඩ මොකද රුසියාවේ එකා උතුරු කොරියා එකත් එක්ක චීනත් එකතු වෙලා කෙලලා ඇරියොත් ඉවරයි අනික අර north korean ඩෑල් එක මෙ⁣නා කරයිද දන්නෑ 😁 පුක බෝර් නොකරගෙන පැත්තකට වෙලා ඉන්න එක සැපයි වගේ
     
    • Like
    Reactions: NRTG and B.Chat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විලි ලැජ්ජයිනෙ ඕයි, සපෝට් එකට වගේ පෙන්නන් ඉඳල ආච්චිගෙ රට යුක්‍රේනෙට පුක පෙන්නුව එහෙනන් 🤦‍♂️
    ආච්චිගේ රට යුරෝ්ප් නෙමෙයිනේ දැන්.
    යුරොප් යුනියන් එකෙන් ඇයි බලන්නේ නැත්තේ😑
     
    • Like
    Reactions: NRTG and B.Chat