UK or Canada?

Eshtar

Junior member
  • Dec 2, 2021
    34
    20
    8
    The entire universe is inside me

    Attachments

    • 50BBE9DB-9948-4D39-9C7B-6288462FE504.jpeg
      50BBE9DB-9948-4D39-9C7B-6288462FE504.jpeg
      33.1 KB · Views: 141

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    යන්න එපා මිත්‍රය....
    මේ රට ගොඩනැගීමට, ඔබ වැනි තරුණයින්ගේ දායකත්වය අත්‍යවශ්‍යම මොහොතක් මේක... එන්න අප හා අත්වැල් බැඳගන්න...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,651
    20,933
    113
    I was just trying to get some authentic information from people who have experience before going ahead. I am a female btw. So I need to think of many aspects. Thank you all. I think I am getting fairly informed. I read some insights given in other threads too.
    pm me i will help you
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ෆීමේල් නම් එහෙම එකපාර යන්න දෙන්න මේ එලකිරියන්ලා කැමති නෑ. දැන ගත්තත් ඔයා නොදන්නවා වගේ ඉන්න මිතුරිය. අපි පාර කියන්නම්. කැනඩාවට යන්න කෙටිම පාර ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එක ගාව. 138 කඩවත පිටකොටුව.
     
    • Haha
    Reactions: Swordfish27

    Eshtar

    Junior member
  • Dec 2, 2021
    34
    20
    8
    The entire universe is inside me
    ෆීමේල් නම් එහෙම එකපාර යන්න දෙන්න මේ එලකිරියන්ලා කැමති නෑ. දැන ගත්තත් ඔයා නොදන්නවා වගේ ඉන්න මිතුරිය. අපි පාර කියන්නම්. කැනඩාවට යන්න කෙටිම පාර ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එක ගාව. 138 කඩවත පිටකොටුව.
    Hari kamak nehe. 😊