UK Student - මුදල් පෙන්වීම 3

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    Dear Bros..
    :shocked:

    මුදල් පෙන්වීමට Buy Rate එකද Selling Rate එකද තියන්න ඕනා ?
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Selling rate eka.

    අවශ්‍ය ගානට වඩා ටිකක් වැඩිපුර පෙන්නන්න. රේට් එහෙ මෙහෙ වෙන්න පුළුවන් නිසා.
     
    Last edited: