Uk suddota thada wela

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,833
    15,098
    113
    සුද්දො උඩ බලාගෙන හිටියත් න්‍යෂ්ටික බෝම්බ තම්බි අතට යන්න කලින් ඇමරිකාව ගේමක් දෙනවා
     
    • Like
    Reactions: SomiBoyz and Emios

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    ඔය වේසිගේ පුතාලා ලංකාවට ඇවිත් අපේ එවුන්ටත් බයිනෙත්තුවලින් ඇනගෙන ඇනගෙන යන්නැති...කවුද දන්නේ ඕවද රිටන් වෙන්නේ කියල....කොහොම වුනත් මේ ලොවේ අල්කයිඩාවන් ඇමරිකාවට සහ යුරෝපෙට ගැහුවොතින් මුන් අනාතයි අරැන්ගෙන් කන්න වෙනවා..අච්චර සෙකියුරිටි එකක් තිබිලා අරම ගැහුවනම් මෙහම රටවල් ඇතුලේ කෙලවිලා යද්දි අරැන්ට තහන එක ඊිසි අනික උන් දැන් සද්ද නැත්තේ වයි දන්නේ නැ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    ඇයි මචං @Bitter Truth මුස්ලිම්වරුන්ට මේ විදියට මඩ thread කට්ටිය දාන්නේ ? හරියට දන්නේ නැති හින්දා අහන්නේ. මේ මොකක් ද කියලා තියෙන්නේ හරියටම කියනවා ද? ඉංග්‍රීසි හොඳටම දන්න, සියල්ල දත් , high IQ එකක් තියෙන පොරක් හැටියට මොකක් ද මේ ගැන දෙන්න පුළුවන් විස්තරාත්මක නිගමනය. මේකත් මුස්ලිම් වගේ ඇඳගෙන Jews ලා කරන වැඩක් වෙන්න බැරි ද? ඒ වගේම මුස්ලිම්වරු ලංකාවේ business ඔක්කොම අල්ලන එකට මාර happy එකේ මේකේ thread දාන රහසත් කියාගෙන ම යන්න. අපිත් ආසයි දැනගන්න.
     
    • Like
    Reactions: SomiBoyz

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,211
    113
    ඇයි මචං @Bitter Truth මුස්ලිම්වරුන්ට මේ විදියට මඩ thread කට්ටිය දාන්නේ ? හරියට දන්නේ නැති හින්දා අහන්නේ. මේ මොකක් ද කියලා තියෙන්නේ හරියටම කියනවා ද? ඉංග්‍රීසි හොඳටම දන්න, සියල්ල දත් , high IQ එකක් තියෙන පොරක් හැටියට මොකක් ද මේ ගැන දෙන්න පුළුවන් විස්තරාත්මක නිගමනය. මේකත් මුස්ලිම් වගේ ඇඳගෙන Jews ලා කරන වැඩක් වෙන්න බැරි ද? ඒ වගේම මුස්ලිම්වරු ලංකාවේ business ඔක්කොම අල්ලන එකට මාර happy එකේ මේකේ thread දාන රහසත් කියාගෙන ම යන්න. අපිත් ආසයි දැනගන්න.

    Village People Dancing GIF by de chinezen

    giphy.gif
     
    • Haha
    Reactions: vito

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,439
    1,663
    113
    ඇයි මචං @Bitter Truth මුස්ලිම්වරුන්ට මේ විදියට මඩ thread කට්ටිය දාන්නේ ? හරියට දන්නේ නැති හින්දා අහන්නේ. මේ මොකක් ද කියලා තියෙන්නේ හරියටම කියනවා ද? ඉංග්‍රීසි හොඳටම දන්න, සියල්ල දත් , high IQ එකක් තියෙන පොරක් හැටියට මොකක් ද මේ ගැන දෙන්න පුළුවන් විස්තරාත්මක නිගමනය. මේකත් මුස්ලිම් වගේ ඇඳගෙන Jews ලා කරන වැඩක් වෙන්න බැරි ද? ඒ වගේම මුස්ලිම්වරු ලංකාවේ business ඔක්කොම අල්ලන එකට මාර happy එකේ මේකේ thread දාන රහසත් කියාගෙන ම යන්න. අපිත් ආසයි දැනගන්න.

    I believe certain force(s) are behind it..

    It's not illegal for Islam to be the fastest growing religion, in the West

    Their community is quite strong and support eachother

    I believe there's more pro Palestenian support nowadays than pro Israel, due to the carnage in Gaza
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    අධ්‍යාපනය. අධායාපනය. අධ්‍යාපනය.

    +

    පොඩි කාලේ ඉඳන්ම වෙනත් ජාතීන් එක්ක සහයෝගයෙන් ඉන්න උගන්වන්න ඕනේ ඒ රටේ සිරිත් විරිත් එක්ක්ත් වැඩ කරන්න පුළුවන් විදියට.

    අපෙත් සමහර යාළුවෝ ඉන්නවා. හොදට ඉගෙනගෙන ගෙදර background එකත් එක්ක ඒ මිනිස්සු මාරම හොදයි. එයාගේ ආගම ආදහාගෙන කාටත් කරදරයක්. නැහැ.

    තවත් එකෙක් ඉන්නවා පොඩි කාලේ ඉඳන් ම අපි එක්ක හිටියේ හැබැයි මිනිහා ලොකුවට ඉගෙනගත්තේ නැහැ ol al පාස්. බිස්නස් කරන්නේ. පට්ට සල්ලි ගෙදර පොඩි කාලේ ෆැමිලි එකත් එක්ක. ඒක පාරම හැමෝම ඉන්න සමාජෙට මුව් වෙන්න බැරි වුණා ඇති.

    ඒක නිසා සමාජෙ පොඩියට හරි විහිලූ කරනකොට (කේන්තියට නෙමේ මුටත් කොනාලස් වගේ කියනවා. යාළු ෆිට් එකට. ) මුට එකට ඒවලේ පෙන්නුවේ නැති වුණාට. හිත ඇතුලේ. සමාජෙ ගැන වයිරයක් ඇති. මහජාතිය මුස්ලිම් වුණා නම් කොහොම්ද ඔන්න ඔය වගේ.

    සරලවම පොඩි කාලේ ඉඳන් හොද අධ්‍යාපනයක්+ වෙනත් අය සමඟ එකතු වෙන්න+ ඒ එක්තු වෙන කොට අරුට කොහොමත් පොඩි වෙනස්ක් නොවෙන්න සමාජය වග බලාගන්න ඕනේ.

    ඔයා ඇෆ්ගන් වුන්ට නම් ඕක හරියන්නේ නැහැ අපේ වුන්ට මම කිව්වේ.

    100%ක් බැරි වුණත්. ගේමක් ගහන්න පුළුවන් මට්ටමට.