UK Top 40 මෙන්න

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    සමාවෙන්න කට්ටියගෙන් කාලෙක ඉදන් මම UK Top 40 අහනවා එක දිහට එපා වෙන්නෙ නැතුව අහන්න පුලුවන් සෙට් එකක් තමයි :love: අතරින් පතර සමහර සිංදු නම් සෙට් නෑ මම ඉතින් ටොරන්ට් එකෙන් අරන් අහන්නෙ මම ඉතින් ක්ලවුඩ් එකකට දාලා ඒකෙ ලින්ක් එකට පොඩි ඇඩ් එකක් එකක් බන් හරිද දාල මෙතන උඹලට දෙනවා උඹලා කැමති නම් ඒකෙන් ඩවුන්ලොඩ් කරන් අහන්න ඒක මට උදව්වකුත් වේවි නැත්නම් ටොරන්ට් එකට ගිහින් ගන්න කිසිම තරහක් නෑ හැම සතියෙම ලිස්ට් එකට ඇඩ් වෙන්න අලුත් සිංදු දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඉතින් කට්ටියටම ජය මම නම් මේ සෙට් එක අහන්නෙ මොනව හරි වැඩක් කරන ගමන් අහලම බලපන් මචන් :cool:



    Download Click Here :love: වැඩේ හොද ඇති රිපෝස්ට් නම් දැනුවත් කරන්න

    01. Drake - God's Plan [New Entry]
    02. Ramz – Barking
    03. Eminem - River (feat. Ed Sheeran)
    04. Dua Lipa – IDGAF
    05. Jason Derulo - Tip Toe (feat. French Montana)
    06. Bruno Mars & Cardi B – Finesse
    07. Ed Sheeran – Perfect
    08. Keala Settle & The Greatest - This Is Me
    09. Jax Jones - Breathe (feat. Ina Wroldsen)
    10. Craig David - I Know You (feat. Bastille)
    11. Clean Bandit - I Miss You (feat. Julia Michaels)
    12. Rita Ora – Anywhere
    13. NF - Let You Down
    14. Sigrid – Strangers
    15. Camila Cabello - Never Be the Same
    16. MK – 17
    17. Not3s - My Lover
    18. RAYE & Mr Eazi – Decline
    19. Zac Efron & Zendaya - Rewrite the Stars
    20. Portugal. The Man - Feel It Still
    21. Drake - Diplomatic Immunity [New Entry]
    22. Camila Cabello - Havana (feat. Young Thug)
    23. Jackman, Settle, Efron, Zendaya - The Greatest Show
    24. Dave - No Words (feat. Mostack)
    25. Selena Gomez & Marshmello – Wolves
    26. J Hus - Bouff Daddy
    27. G-Eazy - Him & I
    28. James Arthur – Naked
    29. Liam Payne & Rita Ora - For You (Fifty Shades Freed)
    30. Steel Banglez - Bad ft. MoStack Mr. Eazi Not3s
    31. Post Malone (feat. 21 Savage) – rockstar
    32. Mabel & Not3s - Fine Line [New Entry]
    33. Rudimental - These Days (feat. Jess Glynne, Macklemore & Dan Caplen) [New Entry]
    34. Dua Lipa - New Rules
    35. Rak-Su - Dimelo (feat. Wyclef Jean & Naughty Boy) [X Factor Recording]
    36. Jorja Smith - Let Me Down (feat. Stormzy)
    37. Kendrick Lamar & SZA - All The Stars
    38. Justin Timberlake – Filthy
    39. Marshmello - Silence (feat. Khalid)
    40. The Chainsmokers - Sick Boy [New Entry]
     
    Last edited:
    • Like
    Reactions: Naughtykolla48

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    UK top 40 billboard වගේ ඒවගෙ උඩට ඇවිල්ල තියෙන සින්දු දැක්කාම හිතෙනව සුද්දො බීරිද කියල :angry: පෙලක් එව්ව නිකං වාක්‍යය රචන :dull: එක පිස්සු උත්තෙක් ගුචි ගැං ගුචි ගැං ගානව ඒක විතරමයි :dull: මොකක් හරි ගොබ්බ වාක්‍යය ටිකක් ලියාගෙන මියුසික් එක දීල ඔහේ කියෝනව ඊට පස්සෙ රෙදි නැතුව ඉන්න වීඩියෝ එකක් කරනව :dull: ඉතිං සුදු ගොං හැත්ත රෙදි නැතුව ඉන්නව බලන්න ඒව බලනකොට අමු ගොබ්බ සින්දු top 40ට top 100ට එනව :dull:
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    UK Top 40 2018/02/02

    ඔන්න පොරොන්දු උන විදිහටම මම අලුතෙන් ඇඩ් උන සින්දු ටික ගෙනාවා සම්පූර්ණ ඇල්බම් එකම ඩවුන්ලෝඩ් කරන්න ඕන නෑ 26MB වගේ තියෙන්නෙ මේ ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

    කලින් සින්දු සෙට් එක නැති අය මම මේ නූල පටන් ගත්ත පෝස්ට් එකේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න හැමෝටම ජය


    මෙතනට කොටපාන් :cool::rolleyes:
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    UK top 40 billboard වගේ ඒවගෙ උඩට ඇවිල්ල තියෙන සින්දු දැක්කාම හිතෙනව සුද්දො බීරිද කියල :angry: පෙලක් එව්ව නිකං වාක්‍යය රචන :dull: එක පිස්සු උත්තෙක් ගුචි ගැං ගුචි ගැං ගානව ඒක විතරමයි :dull: මොකක් හරි ගොබ්බ වාක්‍යය ටිකක් ලියාගෙන මියුසික් එක දීල ඔහේ කියෝනව ඊට පස්සෙ රෙදි නැතුව ඉන්න වීඩියෝ එකක් කරනව :dull: ඉතිං සුදු ගොං හැත්ත රෙදි නැතුව ඉන්නව බලන්න ඒව බලනකොට අමු ගොබ්බ සින්දු top 40ට top 100ට එනව :dull:


    සමාවෙන්න අයියෙ ඒක තමයි මම කියල තියෙන්නෙ මුලින්ම අතරින් පතර සමහර සිංදු සෙට් වෙන්නෑ කියල
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ඔන්න මචන් කියපු විදිහට මම මේ සතියෙත් අරන් ආවා
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මෙන්න මචන්ලා UK Top 40 2018/02/16 අලුත් සිංදු ටික ගෙනාවා 36MB වගේ පට්ට මචන් මන්න ලින්ක් එක මේක මේක මේකට කොටපන්

    මේක ගැන දන්නෙ නැථි අය ත්‍රෙඩ් එකේ මුල බලල ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න එහෙනම් ජය බම්ප් එකක් එහෙම දෙන්න