UK Top 40 මෙන්න

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    17. Not3s - My Lover
    03. Eminem - River (feat. Ed Sheeran)
    04. Dua Lipa – IDGAF

    menna sindu ahanavanam ahapan , naththnam eth ahapan :love::love::love::love::love:
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    සොරි මචන් පරක්කු උනාට මෙන්න 2018/02/23 UK Top 40 list එකට ඇඩ් උන සින්දු දෙකයි බන් 15mb වගේ මෙතනින් ගනින් කොටපාන්
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ඔන්න මචන් මේ සතියෙත් Uk Top 40 ලිස්ට් එකට අලුතෙන් ඇඩ් උන සිංදු ටික ගෙනාවා ඉතින් මම උඹලට දෙන්නෙ අලුත් ටුක විතරයි පරණ ඒවා ඕන නම් දගලල හොයාගනින් මම මේ ලගක ඉදන් දෙන්න පටන් ගත්තේ එතන ඉදන් ලිස්ට් එක හදාගන්න ඕන නම් ත්‍රෙඩ් එකේ මුල් පෝස්ට් එකේ ලින්ක් එකට ගිහින් ඒ ෆයිල් එක බාල ලිස්ට් එක හදාගනින් ඉතින් කට්ටිය ඩවුන්ලෝඩ් කරනවා අවුලක් නෑ බම්ප් එකක්වත් රෙප් එකක්වත් හම්බෙනවා අඩුයි ඉතින් මෙන්න අලුත් ලිස්ට් එක 48mb තියනව මේ පාර Download
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    එල. ගොඩ දවසකින් අප්ඩේට් උනේ නෑ. හොඳ වැඩක්
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ඔන්න මචන්ලා කාලෙකට පස්සෙ ආවෙ වැඩ වගයක් නිසා මේ පැත්ත පලාතෙ එන්න බැරි උනා ඔන්න 2018/03/09 UK Top 40 සෙට් එකට අලුතෙන් ඇඩ් උන සිංදු ටික මම දාන්නෙ අලුතෙන් ඇඩ් උන ටික් විතරයි මචන්ලා


    ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එක මෙන්න
     
    • Like
    Reactions: unicornx

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ඔව් ඔව් අද උඹලට එක දිගට ලිස්ට් එක දෙනවා මන්න 2018/03/23 ලිස්ට් එකට ඇඩ් උන සිංදු ටික නෙමෙයි බන් දෙකයි 12mb වගේ තියෙන්නෙ ඔන්න බාගනින්
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ඔන්න මම දැන් උඹලට දෙනවා ලිස්ට් එකට 2018/03/30 ඇඩ් උන සිංදු ටික මගේ මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන එකෙන් උඹලට තියන වාසිය තමයි උඹල ලිස්ට් එකේ ගන්නෙ අලුතෙන් ඇඩ් උන සිංදුව විතරයි එලකම සිංදුව දෙපාරක් ඩවුන්ලෝඩ් වෙන්නෑ

    මෙතනින් ගන්න
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    UK top 40 billboard වගේ ඒවගෙ උඩට ඇවිල්ල තියෙන සින්දු දැක්කාම හිතෙනව සුද්දො බීරිද කියල :angry: පෙලක් එව්ව නිකං වාක්‍යය රචන :dull: එක පිස්සු උත්තෙක් ගුචි ගැං ගුචි ගැං ගානව ඒක විතරමයි :dull: මොකක් හරි ගොබ්බ වාක්‍යය ටිකක් ලියාගෙන මියුසික් එක දීල ඔහේ කියෝනව ඊට පස්සෙ රෙදි නැතුව ඉන්න වීඩියෝ එකක් කරනව :dull: ඉතිං සුදු ගොං හැත්ත රෙදි නැතුව ඉන්නව බලන්න ඒව බලනකොට අමු ගොබ්බ සින්දු top 40ට top 100ට එනව :dull:



    :baffled::baffled::baffled::baffled: