ඕසී වල කොහෙද බන් අනාත පවල්.ඒ රටවල් තව පොහොසත් වෙනවා.
මම දන්න ඔසී අනාත පවුලකට Sri Lanka ගෙදරින් කෝටි 2ක් විතර යැව්වා දැනට. උන් එහේ හම්බ කරන එවට මොනවා කරනවද දන්නේ නෑ.

පට්ට කෙබර.ඒ රටවල් තව පොහොසත් වෙනවා.
මම දන්න ඔසී අනාත පවුලකට Sri Lanka ගෙදරින් කෝටි 2ක් විතර යැව්වා දැනට. උන් එහේ හම්බ කරන එවට මොනවා කරනවද දන්නේ නෑ.
madi madi

දැන් uk යනවා කියන්නෙ suicide කරගන්නවා වගේ වැඩක්.

පට්ට කෙබර.
ස්ටුඩන්ට් ද ඇවිත් තියෙන්නේ. එහෙම නැත්නම් මොන ජොබ කරත් Aus 200 දවසකට අතේ. එපාර්ට්මන්ට් එක 2000. කන්න 1000 ගියත් අවුලක් නැහැ. දෙන්නම ජොබ් කරාම සැපේ ඉන්න පුළුවන්
ලොකු ජිප් එකක් අරන් තට්ටු දෙකේ විලා එකකලු ඉන්නෙ. මම දන්නේ නැහැ උන්ගේ life style එක