UK Visa: ගාස්තු වැඩි වේ..ගිය අය ලොකු අමාරුවක

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    රජයේ සේවක වැටුප් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා සහ සෞඛ්‍ය ගාස්තු වැඩි කිරීමට එක්සත් රාජධානියේ රජය තීරණය කර තිබේ.

    නව ශිෂ්‍ය වීසා එක පුද්ගලයෙකුට UK පවුම් 436 (රුපියල් 183,000) වන අතර සෞඛ්‍ය ගාස්තුව එක පුද්ගලයෙකුට එක වසරකට UK පවුම් 776 (රුපියල් 326,000) අය කරනු ලැබේ.

    යැපෙන්නන් තිදෙනෙකු සිටින ශිෂ්‍යයෙකු සඳහා උපාධියෙන් පසු ලැබෙන වසර දෙකක 'උපාධිධාරී රැකියා වීසා' රජයේ සියලු ගාස්තු UK පවුම් 10,000 (රුපියල් 4,200,000) ඉක්මවයි.

    බොහෝ ශ්‍රී ලාංකික සිසුන් පවසන්නේ තමන්ට මෙම ගාස්තු දැරිය නොහැකි බවත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවන බවත්ය.

    UPDATE:

    new fees

    2 year graduate work visa

    0 dependent UK pounds 2893 (visa fee+health fee)
    1 dependent UK pounds 5786 (visa fee+health fee)
    2 dependent UK pounds 8679 (visa fee+health fee)
    3 dependent UK pounds 11572 (visa fee+health fee)

    3 year graduate work visa (only PHD or other doctoral qualification)

    0 dependent UK pounds 3928 (visa fee+health fee)

    1 dependent UK pounds 7856 (visa fee+health fee)
    2 dependent UK pounds 11784 (visa fee+health fee)
    3 dependent UK pounds 15712 (visa fee+health fee)
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,010
    27,663
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1689502405081.jpeg
     
    • Wow
    Reactions: Hasitha22

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    බොහෝ ශ්‍රී ලාංකික සිසුන් පවසන්නේ තමන්ට මෙම ගාස්තු දැරිය නොහැකි බවත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවන බවත්ය
    බොරුනෙ ඉතින්. පවුම් 400 ක් කියන්නෙ සතියක part time job එකක ගාණ. ඕක ගෙවාගන්න බෑ කියලා ලංකාවට එන්න තරම් අහේනියක් තියෙන අය UK යන්නෙ නෑනෙ
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    බොරුනෙ ඉතින්. පවුම් 400 ක් කියන්නෙ සතියක part time job එකක ගාණ. ඕක ගෙවාගන්න බෑ කියලා ලංකාවට එන්න තරම් අහේනියක් තියෙන අය UK යන්නෙ නෑනෙ
    giyapu ayata graduate visa ekata prashne thiyenne පවුම් 7500+ dependent 2i / පවුම් 10,000+ dependent 3i
     
    perv

    Well-known member
  • බොරුනෙ ඉතින්. පවුම් 400 ක් කියන්නෙ සතියක part time job එකක ගාණ. ඕක ගෙවාගන්න බෑ කියලා ලංකාවට එන්න තරම් අහේනියක් තියෙන අය UK යන්නෙ නෑනෙ
    'උපාධිධාරී රැකියා වීසා' රජයේ සියලු ගාස්තු UK පවුම් 10,000 (රුපියල් 4,200,000) ඉක්මවයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    රජයේ සේවක වැටුප් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා සහ සෞඛ්‍ය ගාස්තු වැඩි කිරීමට එක්සත් රාජධානියේ රජය තීරණය කර තිබේ.

    නව ශිෂ්‍ය වීසා එක පුද්ගලයෙකුට UK පවුම් 436 (රුපියල් 183,000) වන අතර සෞඛ්‍ය ගාස්තුව එක පුද්ගලයෙකුට එක වසරකට UK පවුම් 776 (රුපියල් 326,000) අය කරනු ලැබේ.

    යැපෙන්නන් තිදෙනෙකු සිටින ශිෂ්‍යයෙකු සඳහා උපාධියෙන් පසු ලැබෙන වසර දෙකක 'උපාධිධාරී රැකියා වීසා' රජයේ සියලු ගාස්තු UK පවුම් 10,000 (රුපියල් 4,200,000) ඉක්මවයි.

    බොහෝ ශ්‍රී ලාංකික සිසුන් පවසන්නේ තමන්ට මෙම ගාස්තු දැරිය නොහැකි බවත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවන බවත්ය.
    Dan UK yawala inne unge dariwanta wiyadamata ayeth bella mirikala ganin tax lakepankawe wahallungen:(
     
    • Sad
    Reactions: Hasitha22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    බොරුනෙ ඉතින්. පවුම් 400 ක් කියන්නෙ සතියක part time job එකක ගාණ. ඕක ගෙවාගන්න බෑ කියලා ලංකාවට එන්න තරම් අහේනියක් තියෙන අය UK යන්නෙ නෑනෙ

    Not that. 👇🏼

    යැපෙන්නන් තිදෙනෙකු සිටින ශිෂ්‍යයෙකු සඳහා උපාධියෙන් පසු ලැබෙන වසර දෙකක 'උපාධිධාරී රැකියා වීසා' රජයේ සියලු ගාස්තු UK පවුම් 10,000 (රුපියල් 4,200,000) ඉක්මවයි.

    lankawenut elawanna onee ayee okun meheta enna haduwot 😂 😂 😂

    කරන්න පුලුවන් දෙයක් කියහන් පොන්නයෝ.🤣🤣🤣
    ජීවිතේ එකම එක පාරක් හරි කරන්න පුලුවන් දෙයක් කියපන්කො.

    උන්ගෙ කකුල් දෙකටත් යටින් තොපි වගේ හිරිකොතේ කුණු කන බලු කුක්කො ඉන්නෙ. 😂😂😂
    ------ Post added on Jul 16, 2023 at 4:28 PM
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Un post graduate visa ekata salli gannawada?
    yes

    new fees

    2 year graduate work visa

    0 dependent UK pounds 2893 (visa fee+health fee)
    1 dependent UK pounds 5786 (visa fee+health fee)
    2 dependent UK pounds 8679 (visa fee+health fee)
    3 dependent UK pounds 11572 (visa fee+health fee)

    3 year graduate work visa (only PHD or other doctoral qualification)

    0 dependent UK pounds 3928 (visa fee+health fee)

    1 dependent UK pounds 7856 (visa fee+health fee)
    2 dependent UK pounds 11784 (visa fee+health fee)
    3 dependent UK pounds 15712 (visa fee+health fee)
     
    • Sad
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    The minister announcing the measure explicitly stated that this increase “would fund the pay rise for doctors” that was announced earlier. :oo:
    (referring to the Immigration Health Surcharge)

    PS: Doctors aren't the best paid over there anyway. I have a lot of friends with the NHS. But they should surely find the funds elsewhere.