UK wala Lankawe 25k coronavirus hadila මැරිලා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් 25 දෙනෙකු මිය ගිහින්


    කොරෝනා වයිරසය. සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම ⁣වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාලයක පටන් බ්‍රිතාන්‍යයේ වාසය කරන ලාංකික ප්‍රජාවට අයත් පිරිසක් යැයිද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග වලින් පැවසේ.

    එම වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාංකිකයින්ට ගෞරව දැක්වීමක් ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජාප සිරිසේන මහත්මිය පසුගිය දිනවලදී මිය ලාංකිකයින්ගේ පවුල් වල සාමාජිකයන් අමතමින් සිය කනගාටුව පළ කල බවදපපැවසේ.
    එමෙන්ම බ්‍රිතාන්‍යයේ කෙරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතිද්දී එරට සිටින තවත් ලාංකිකයින් 900 දෙනෙකු නැවත ලංකාවට පැමිණීමේ බලාපොරොත්තු පසුවෙන බවද ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිට්.

    මෙසේ ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන්නන් අතර, ආචාර්ය උපාධිය සදහා එරටට ගිය ශිෂ්‍යයන්, වැඩිදුර පුහුණුව සදහා එරටට ගොස් සිටින මෙරට වෛද්‍යවරු සහ එංගලන්තයේ සංචාරය සදහා ගිය ලාංකිකයින්ද සිටින බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සදහන් කර සිටී.


    Lankadeepa
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අනේ අපිව ගෙන්න ගන්නකො.ප්ලේන් එකක් එවන්නකො.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කොරෝනා හැදිලා මැරිලා පල තෝ

    අනේ අපි හෙන බයේ ඉන්නෙ මෙහෙ.ප්ලීස්ප්ලේන් එකක් එවන්න කියන්නකො අපේ ගොටාභය මහ්ත්තයට මහින්ද මහත්තයාටයි කියන්නකො.:(
     

    kiraa

    Junior member
  • Mar 21, 2018
    36
    9
    8
    මැරෙනවනම් ලංකාවෙ මැරුණත් මෙහෙ මැරුණත් මොකද..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    අනේ අපි හෙන බයේ ඉන්නෙ මෙහෙ.ප්ලීස්ප්ලේන් එකක් එවන්න කියන්නකො අපේ ගොටාභය මහ්ත්තයට මහින්ද මහත්තයාටයි කියන්නකො.:(

    සජියා plane එකක් අරගෙන එනවා කිව්වා එකට නැගාපන්:lol::lol:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    සජියා plane එකක් අරගෙන එනවා කිව්වා එකට නැගාපන්:lol::lol:

    සජිත් දිනුවනම් අපිව මේ වෙනකොට ප්ලෙන් එකක් නෙවෙයි දෙකක් එවලා ලංකාවට ගෙනෙල්ලා.රනිල් හිටියත් අපිව ගේනවා.:(
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මැරෙනවනම් ලංකාවෙ මැරුණත් මෙහෙ මැරුණත් මොකද..

    මෙහේ දැන් ලක්ෂ එක හමාරක් ඉන්නවා කොරොනා හැදිලා.අනේ අපිව බේරගන්න කියන්නකො...:(
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අනේ මහින්දට කියලා අපිව ලංකාවට ගෙන්න ගන්නකො ප්ලේන් එකක් එවලා
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Mona wissada ban eeta wada godak aya marila...mama adurana ayyakenekuth nathiuna..pau...godak aya kiyana de ahanne naha...eliyata yanawa nikan..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    Tamil ඩයස් පෝරා එවුන් ගෙනවාගෙන ඇරගනිල්ලා.


    ශ්‍රී ලාංකිකයෝ කියන එක වැරදියි නේද? ඔය අය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය citizen, සංචාරකයෝ නේද? ඕකුන් ඇවිත් flight charges වැඩියි, 5000.00 හම්බුනේ නෑ, පෝලිම් වල ඉන්න බෑ කිය කියා ලොකු ශෝ එහෙම දායි නේද?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Tamil ඩයස් පෝරා එවුන් ගෙනවාගෙන ඇරගනිල්ලා.


    ශ්‍රී ලාංකිකයෝ කියන එක වැරදියි නේද? ඔය අය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය citizen, සංචාරකයෝ නේද? ඕකුන් ඇවිත් flight charges වැඩියි, 5000.00 හම්බුනේ නෑ, පෝලිම් වල ඉන්න බෑ කිය කියා ලොකු ශෝ එහෙම දායි නේද?



    මෙසේ ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන්නන් අතර, ආචාර්ය උපාධිය සදහා එරටට ගිය ශිෂ්‍යයන්, වැඩිදුර පුහුණුව සදහා එරටට ගොස් සිටින මෙරට වෛද්‍යවරු සහ එංගලන්තයේ සංචාරය සදහා ගිය ලාංකිකයින්ද සිටින බව
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    මෙසේ ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන්නන් අතර, ආචාර්ය උපාධිය සදහා එරටට ගිය ශිෂ්‍යයන්, වැඩිදුර පුහුණුව සදහා එරටට ගොස් සිටින මෙරට වෛද්‍යවරු සහ එංගලන්තයේ සංචාරය සදහා ගිය ලාංකිකයින්ද සිටින බව


    + Tamil ඩයස් පෝරා you stupid fuck :D
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    podi prashnayak.

    dan oya ena saha apu ayata mehe ida thiyanawada?
    job market ekata loku balapamak wenawa neda. hodata wisandunoth hodai
     

    Similar threads