UK work permit එකක් ගන්න ඕනේ

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    UK work permit (Skilled workers) ගන්න නම් එක්කෝ UK Company එකකින් ජොබ් offer එකක් තියෙන්නේ ඕනා එහෙම නැත්නම් same company එකේම UK Branch එකක් තියෙනවා නම් ඒකට transfer එකක් හදාගන්න පුළුවන් (Intra Company Transfer). ඔය විදි දෙක තමා දැනට ඉතුරු වෙලා තියෙන්නේ.
     
    gihan_online

    Member
    Apr 17, 2010
    180
    4
    0
    negegoda

    hmm..