------ Post added on 1702697457
S saffron2017 Well-known member Nov 26, 2017 1,789 2,229 113 Dec 16, 2023 #1 ------ Post added on Dec 16, 2023 at 9:00 AM Reactions: Identity, Ashan052, Spiderman.Ayya and 1 other person
dilann Well-known member Jul 6, 2018 65,785 163,694 113 එකමත් එක රටක Dec 16, 2023 #2 මෝඩ උත්තෙක්. ඔය මහා වීර ගේ ඔලුවද කියලා කවුද දන්නේ. ? Reactions: u_make_me_sick_ and Spiderman.Ayya
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria Dec 16, 2023 #3 ඕක සාමාන්‍ය දෙයක් යුරෝපේ...බුදු හාමුදුරුවන් ගේ රූපය මේ වගේ පාවිච්චි කරනවා. මම ස්විට්සර්ලන්තයේ දැක්කා spa එකක්..මේ තීම් එකට යන.. Reactions: Spiderman.Ayya
ඕක සාමාන්‍ය දෙයක් යුරෝපේ...බුදු හාමුදුරුවන් ගේ රූපය මේ වගේ පාවිච්චි කරනවා. මම ස්විට්සර්ලන්තයේ දැක්කා spa එකක්..මේ තීම් එකට යන..
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Dec 16, 2023 #4 බුදු හහාමුදුරුවෝ කොන්ඩේ කැපුවා සම්පූර්ණයෙන් , වයසට යද්දී හැම රැලි වැටුන . එහෙම තමයි සුත්‍ර වල තීන්නේ . පිළිම හැදුවේ , ඒ කාලේ පිළිම හදපු එක ඉගෙන ගත්ත අය , පිළිම හදන අයගේ සම්ප්‍රදායන් වල තිබ්බ හස්ත මුද්‍රා . තව පරණම ප්‍රතිමා වල mustache එකකුත් තීනවා . ග්‍රීක සම්ප්‍රදායට හදපු පිළිම . Reactions: Spiderman.Ayya
බුදු හහාමුදුරුවෝ කොන්ඩේ කැපුවා සම්පූර්ණයෙන් , වයසට යද්දී හැම රැලි වැටුන . එහෙම තමයි සුත්‍ර වල තීන්නේ . පිළිම හැදුවේ , ඒ කාලේ පිළිම හදපු එක ඉගෙන ගත්ත අය , පිළිම හදන අයගේ සම්ප්‍රදායන් වල තිබ්බ හස්ත මුද්‍රා . තව පරණම ප්‍රතිමා වල mustache එකකුත් තීනවා . ග්‍රීක සම්ප්‍රදායට හදපු පිළිම .
EVC Well-known member Sep 15, 2008 28,655 20,937 113 Dec 16, 2023 #5 oya gedara gini thiyapan Reactions: Identity, Spiderman.Ayya, NaiRobi and 2 others
SDCR Well-known member Dec 24, 2020 7,587 7,661 113 Dec 16, 2023 #6 EVC said: oya gedara gini thiyapan Click to expand... "බුදු සරණයියියියි" කියල කෑ ගහල නැත්තන් දන්නෑනෙ හේතුව Reactions: Spiderman.Ayya
EVC said: oya gedara gini thiyapan Click to expand... "බුදු සරණයියියියි" කියල කෑ ගහල නැත්තන් දන්නෑනෙ හේතුව
kasun090354t Well-known member Aug 21, 2011 24,053 36,052 113 කෑගල්ල Dec 17, 2023 #7 හිස වෙනුවට මුළු ශරිරේම තිබ්බනං උදේට ඔතන මල් පහන් පත්තු කරලත් යයි video කරපු කෙනා...
FALL3N Well-known member Feb 9, 2008 2,627 2,404 113 Dark Side of Earth Dec 17, 2023 #8 SDCR said: "බුදු සරණයියියියි" කියල කෑ ගහල නැත්තන් දන්නෑනෙ හේතුව Click to expand... බුදු සරණයි කියලා hayyen කෑ ගහලා ගිනි Or බෝම්බ තියමුත
SDCR said: "බුදු සරණයියියියි" කියල කෑ ගහල නැත්තන් දන්නෑනෙ හේතුව Click to expand... බුදු සරණයි කියලා hayyen කෑ ගහලා ගිනි Or බෝම්බ තියමුත
shenat Well-known member May 13, 2007 57,774 85,952 113 ආශ්චර්යමත් රටක Dec 17, 2023 #9 ගොන් තැරි බයියෙක් රට ගිහිල්ලා. ඔහොහ ඒවයින් බුද්ධාගම නැති වෙනව කියල හිතන්න මෝඩ බයියෙක් මිසක් වෙන එකෙකුට බෑ මෙහෙත් මම ඕන තරං දැකල තියෙනවා ගෙවල් වල ගාඩ්න් වල ලස්සනට තියල තියෙන ඔයිට වඩා ලොකු ඒවා. Reactions: Identity
ගොන් තැරි බයියෙක් රට ගිහිල්ලා. ඔහොහ ඒවයින් බුද්ධාගම නැති වෙනව කියල හිතන්න මෝඩ බයියෙක් මිසක් වෙන එකෙකුට බෑ මෙහෙත් මම ඕන තරං දැකල තියෙනවා ගෙවල් වල ගාඩ්න් වල ලස්සනට තියල තියෙන ඔයිට වඩා ලොකු ඒවා.
D dillsdilla Well-known member Nov 25, 2018 2,297 2,358 113 Dec 17, 2023 #10 අටලෝ දහමට අනුව හසිරෙන්න. එතකොට ඔව්වා ගානක් නෑ
neyohk Well-known member Oct 31, 2015 15,937 16,542 113 Dec 17, 2023 #11 සුද්දෝ ඕවා බාත්රූම් ඵකෙත් තියල තියෙනව..උන්ගේ ගෙවල් නේ..අපි මොනා කරන්නද ඉතිං..පුදුමයි ඕකව පොලිසියට අල්ලල දුන්නෙ නැති ඵක.
සුද්දෝ ඕවා බාත්රූම් ඵකෙත් තියල තියෙනව..උන්ගේ ගෙවල් නේ..අපි මොනා කරන්නද ඉතිං..පුදුමයි ඕකව පොලිසියට අල්ලල දුන්නෙ නැති ඵක.
visalbro Well-known member Jun 4, 2017 15,974 17,129 113 panadura Dec 17, 2023 #13 Othana Kurane gahala tibbanam allahu akbar doon thama