Ukraine ඉල්ලන් කයි. බෙලරුසියාවට ප්‍රාහාරයක්.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    බෙලරුසියාව මිට පෙර බවසා තිබුනේ. ඔවුනට යුක්ක්‍රේන විසින් යම් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත්. රුසියාවට සහය ලබාදිමට 1.5 M ක හමුදාවක් ඔවුන් රහසිගතව තබා ඇතිබවයි. බෙලරුසියාව සිට යුක්ක්‍රේන අගනුවරට ඇත්තේ ඉතාමටත් කෙටි දුරකි.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    රශියන් සෙට් අප් ඇටැක් . රුසියාව කෝමත් ලාජ් ස්කේල් ඉන්වේශන් එකක් කරන්න ඉන්නේ එකට ඕනේ පිරිස් බලය ගන්න කරපු ඉන්සයිඩ් ගේම් එකක් . මේ ඔක්කටම යුක්‍රේන් වලට ගහන්න බෑ . EU ආමී බහින කලාවක් එයි වගේ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    බෙලරුසියාව මිට පෙර බවසා තිබුනේ. ඔවුනට යුක්ක්‍රේන විසින් යම් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත්. රුසියාවට සහය ලබාදිමට 1.5 M ක හමුදාවක් ඔවුන් රහසිගතව තබා ඇතිබවයි. බෙලරුසියාව සිට යුක්ක්‍රේන අගනුවරට ඇත්තේ ඉතාමටත් කෙටි දුරකි.

    ගැහුවෙ නැත්තං නම වෙනස් කරනවා "බයිලා රුසියාව" කියලා...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    නිව්ස් එක දාන්න හදිස්සිය කොච්චරද කියනව නම් පවසා එකට බවසා ලු.. 🥴
    යාපයියගෙ න්‍යශ්ටික අවි වලින් රුසියාව යුක්‍රේනෙට ගහද්දි අනුරයියගෙ මුනුපුරා ජනාධිපති වෙලා තියෙයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය intel slava යුද්දෙ මුල් කාලෙදි කියලා තිබුණා selenzky පෝලන්තෙට පලා ගියා කියලා.
     
    • Like
    Reactions: Hyperx99

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Fg9MkYJWIAAIbJY.jpg

    europe un winter ekedi seethalen maruna wage lukashenko mahattaya selenskyata puken yanna denne :yes: hopium
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    View attachment 198457
    europe un winter ekedi seethalen maruna wage lukashenko mahattaya selenskyata puken yanna denne :yes: hopium

    It's hot as summer in Europe in 3 months :lol:

    Summer is for maneuver warfare. I think we will see one of the largest tank battle in history this summer. In the same areas where they clashed in 1943 !

    Russians might try to make another move on Kharkov
     
    • Like
    Reactions: Hyperx99

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    Russia full power gahaddi...europ thawama atha noda mehema nm...hithaganin german france italy uk bassama kohomada kiyala..uk bassa gaman us loweth bahinawa...russia flat wena dawasa lagai.
     
    • Like
    Reactions: Hyperx99

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඕකට නම දාන්න තිබුණෙ බත්"බැලරුසියාව" කියලා.
    රුසියාවයි බත් බැල-රුසියාව කියන්නේ ඉතින් මහින්ද මහත්තයයි සනිල් මහත්තයයි වගේ තමයි. දෙකක් වගේ පෙනුනට ඇත්තටම එකක් :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    බෙලරුසියාව මිට පෙර බවසා තිබුනේ. ඔවුනට යුක්ක්‍රේන විසින් යම් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත්. රුසියාවට සහය ලබාදිමට 1.5 M ක හමුදාවක් ඔවුන් රහසිගතව තබා ඇතිබවයි. බෙලරුසියාව සිට යුක්ක්‍රේන අගනුවරට ඇත්තේ ඉතාමටත් කෙටි දුරකි.

    Owa wadak ne, Eeye colombo helluwada ponnayo? :lol: :lol:
     
    • Haha
    Reactions: lilman