බෙලරුසියාව මිට පෙර බවසා තිබුනේ. ඔවුනට යුක්ක්‍රේන විසින් යම් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත්. රුසියාවට සහය ලබාදිමට 1.5 M ක හමුදාවක් ඔවුන් රහසිගතව තබා ඇතිබවයි. බෙලරුසියාව සිට යුක්ක්‍රේන අගනුවරට ඇත්තේ ඉතාමටත් කෙටි දුරකි.
Hot news danakota ehemai bn Bake wela eddi mistake hariyanneනිව්ස් එක දාන්න හදිස්සිය කොච්චරද කියනව නම් පවසා එකට බවසා ලු..![]()
බෙලරුසියාව මිට පෙර බවසා තිබුනේ. ඔවුනට යුක්ක්‍රේන විසින් යම් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත්. රුසියාවට සහය ලබාදිමට 1.5 M ක හමුදාවක් ඔවුන් රහසිගතව තබා ඇතිබවයි. බෙලරුසියාව සිට යුක්ක්‍රේන අගනුවරට ඇත්තේ ඉතාමටත් කෙටි දුරකි.
යාපයියගෙ න්‍යශ්ටික අවි වලින් රුසියාව යුක්රේනෙට ගහද්දි අනුරයියගෙ මුනුපුරා ජනාධිපති වෙලා තියෙයි.නිව්ස් එක දාන්න හදිස්සිය කොච්චරද කියනව නම් පවසා එකට බවසා ලු..![]()

hopiumView attachment 198457
europe un winter ekedi seethalen maruna wage lukashenko mahattaya selenskyata puken yanna dennehopium

රුසියාවයි බත් බැල-රුසියාව කියන්නේ ඉතින් මහින්ද මහත්තයයි සනිල් මහත්තයයි වගේ තමයි. දෙකක් වගේ පෙනුනට ඇත්තටම එකක්ඕකට නම දාන්න තිබුණෙ බත්"බැලරුසියාව" කියලා.

බෙලරුසියාව මිට පෙර බවසා තිබුනේ. ඔවුනට යුක්ක්‍රේන විසින් යම් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත්. රුසියාවට සහය ලබාදිමට 1.5 M ක හමුදාවක් ඔවුන් රහසිගතව තබා ඇතිබවයි. බෙලරුසියාව සිට යුක්ක්‍රේන අගනුවරට ඇත්තේ ඉතාමටත් කෙටි දුරකි.

Owa wadak ne, Eeye colombo helluwada ponnayo?![]()
![]()