Ukraine වල සාප්පු සන්කීර්නයක් Flat. එක මිසයිලයයි.

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    මිනිස්සුන්ට රටෙන් යන්න දෙන්නෙවත් නැතුව හිර කරන් ආයුද දීලා ගිහින් මැරියන් කියන සෙලෙන්ස්කි පොන්නයට ජය වේවා😍
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔය යුද්දෙට වියදම් කරන එකෙ ඒ වියදම අපිට පිනට දුන්නා නම් මොකද වෙන්නෙ
    එහෙනම් අපිට තමා යුක්රේනය ට ගහන්න වෙන්නේ 🙄
     
    • Haha
    Reactions: lasankandy

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඩොලර් බිලියනයක් යනවලු බන් දවසට
    ඇෆ්ෆා එහෙම ද ☹️ පුටින් කියලා තියෙනවා යුක්රේන් යුද්ධයක් බලාපොරොත්තු උණේ නැහැ කියලා . අරූ පුටින් ට අරින්න ගිය නේ
     
    • Like
    Reactions: lasankandy

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    පුටිං කාරයා දවසෙන් ආන්ඩුව මාරු කරල උගෙ පඹයෙක් යුක්‍රෙනෙට පත් කරන්න ගියේ බෙලරුස් වල ලුකශැන්කො වගේ. වැඩේ ගැස්සුන එකෙන් දැන් සෑහෙන්න මැරෙනව. මම හිතන්නෙ දැනට දෙපැත්තෙම එකතුව 30000ක්වත් අඩුම මැරිල ඇති හමුදා වල එවුන් පහු ගිය මාස කීපයේදි

    ඌ පිලිගත්තොත් වඩේ ගැස්සුනා කියල උගෙ පට්ටම ගහල යනව. ඉතින් මිනිස්සු ලක්ශ ගානක් මලත් පුටින් නම් ගෙදර යන්නෙ නෑ සොරි කියල.

    නන්දසේනයත් ඒ හැටි වෙනසක් නෑ. ගොබ්බයා කියල පිලිගන්නෙම නෑනෙ
    USSR එක Cuba වලට nuke ගෙනියන්න හැදුවා වගේ USA එක Ukraine වලට Nuke දෙන්න ගියේ. USA වැඩේ පත්තු කරා අරුන් දෙගොල්ලෝ ඇදගෙන නානව. දැන් කොහොම හරි මේ කේස් එකෙන් පස්සේ යුරෝපේ NATO නොහිටිය හොදම country 2ක් Nato join උනා. Russian තෙල් වෙනුවට USA Canada තෙල් ගෑස් දෙනවා. lockheed martin එක උන්ගේ weapons ඔක්කොම ටික ටෙස්ට් කරන්වා උක්‍රේනන්වල.

    War එකෙන් හැමදාම වගේ USA උන් තමයි වාසි ගන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇෆ්ෆා එහෙම ද ☹️ පුටින් කියලා තියෙනවා යුක්රේන් යුද්ධයක් බලාපොරොත්තු උණේ නැහැ කියලා . අරූ පුටින් ට අරින්න ගිය නේ
    🙄ඊට අඩුලු බන් අර යට එකා කියන්නෙ
    පිස්සුද යකෝ තොට🤣.පැයකට 15.5$ million වියදම්ක් වෙන්නේ.
    දැනට 32$ billion වගේ වියදම් කරලා.gdp එකෙන් 2% වගේ.

    උන්ට එහෙනම් එක දවසෙන් ලංකාව ගොඩ ගන්න පුලුවන් නේ

    https://groundreport.in/cost-of-war-how-much-russia-spending-each-day-on-war-with-ukraine/amp/

    Russia spends tens of millions of dollars every day on the war with Ukraine, according to a recent study, the daily cost of the war in Ukraine could exceed $ 20 billion for Russia.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    un oka denatama hoyalalu ban oil price giya eken
     
    • Like
    Reactions: lasankandy

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    🙄ඊට අඩුලු බන් අර යට එකා කියන්නෙ

    උන්ට එහෙනම් එක දවසෙන් ලංකාව ගොඩ ගන්න පුලුවන් නේ

    https://groundreport.in/cost-of-war-how-much-russia-spending-each-day-on-war-with-ukraine/amp/

    Russia spends tens of millions of dollars every day on the war with Ukraine, according to a recent study, the daily cost of the war in Ukraine could exceed $ 20 billion for Russia.
    https://www.themoscowtimes.com/2022...urges-to-300m-per-day-amid-ukraine-war-a77712

    Ukraine aai thibba widiyata ganna $ 1 trillion onalu
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    un oka denatama hoyalalu ban oil price giya eken

    අප්පට සිරි... ඔන්න රටවල්

    ඔක නම් එකතු වෙයි බන්..හමතැනම උන්ට සල්ලි එකතු කරනවා නෙ
    ------ Post added on Jul 8, 2022 at 12:34 PM
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    NATO karayenge lanu kala Joker Zelensky mulu ratama winasa kara, uth ape Ranawiruwa wagemayi, mehe local eka Lankawa Bankrupt kara, Ukrain Joker illagena kala rata winasa karanawa,
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    USSR එක Cuba වලට nuke ගෙනියන්න හැදුවා වගේ USA එක Ukraine වලට Nuke දෙන්න ගියේ. USA වැඩේ පත්තු කරා අරුන් දෙගොල්ලෝ ඇදගෙන නානව. දැන් කොහොම හරි මේ කේස් එකෙන් පස්සේ යුරෝපේ NATO නොහිටිය හොදම country 2ක් Nato join උනා. Russian තෙල් වෙනුවට USA Canada තෙල් ගෑස් දෙනවා. lockheed martin එක උන්ගේ weapons ඔක්කොම ටික ටෙස්ට් කරන්වා උක්‍රේනන්වල.

    War එකෙන් හැමදාම වගේ USA උන් තමයි වාසි ගන්නේ.

    ඕක තමා වෙන්නෙ, නමුත් ඔය ඩොන්බාස් කෑල්ලෙ තෙල් ගෑස් වගේම පට්ට ඉන්ඩස්ට්‍රීස් ටිකක් තියෙනවා. අල්ලගත්තොත් රුසියාවටත් දිගු කාලීනව වාසී.
     
    • Like
    Reactions: Bart_Allen

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    zelensky-travesti.gif
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ඕක තමා වෙන්නෙ, නමුත් ඔය ඩොන්බාස් කෑල්ලෙ තෙල් ගෑස් වගේම පට්ට ඉන්ඩස්ට්‍රීස් ටිකක් තියෙනවා. අල්ලගත්තොත් රුසියාවටත් දිගු කාලීනව වාසී.
    ඒ ඉතිං දින්නොත් තමයි. හැබැයි දැන් අල්ලා තියෙන part එක නම් ආයේ කවදාවත් යුක්රේන් වලට ආයේ ගන්න වෙන්නේ නම් නැ. Russia වලට sanctions නිසා, යුරෝප් මාර්කට් එක නැති උන එකේ පාඩුව ඕක දේවල් අවත් අල්ලන්න පුළුවන් වෙන එකක් නෑ නේ.
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඒ ඉතිං දින්නොත් තමයි. හැබැයි දැන් අල්ලා තියෙන part එක නම් ආයේ කවදාවත් යුක්රේන් වලට ආයේ ගන්න වෙන්නේ නම් නැ. Russia වලට sanctions නිසා, යුරෝප් මාර්කට් එක නැති උන එකේ පාඩුව ඕක දේවල් අවත් අල්ලන්න පුළුවන් වෙන එකක් නෑ නේ.
    ඒ ඔක්කොම චීනෙටයි ඉන්දියාවටයි යනවා යකෝ.ඩොලර් බිලියන එකසිය ගානක ආදායමක් තෙල් වලින් යුද්දේ පටන් ගත්තට පස්සෙ.
     
    • Like
    Reactions: Bart_Allen