මිනිස්සුන්ට රටෙන් යන්න දෙන්නෙවත් නැතුව හිර කරන් ආයුද දීලා ගිහින් මැරියන් කියන සෙලෙන්ස්කි පොන්නයට ජය වේවා
එහෙනම් අපිට තමා යුක්රේනය ට ගහන්න වෙන්නේඔය යුද්දෙට වියදම් කරන එකෙ ඒ වියදම අපිට පිනට දුන්නා නම් මොකද වෙන්නෙ
ඩොලර් බිලියනයක් යනවලු බන් දවසටඑහෙනම් අපිට තමා යුක්රේනය ට ගහන්න වෙන්නේ![]()
ඇෆ්ෆා එහෙම දඩොලර් බිලියනයක් යනවලු බන් දවසට
පිස්සුද යකෝ තොටඩොලර් බිලියනයක් යනවලු බන් දවසට
USSR එක Cuba වලට nuke ගෙනියන්න හැදුවා වගේ USA එක Ukraine වලට Nuke දෙන්න ගියේ. USA වැඩේ පත්තු කරා අරුන් දෙගොල්ලෝ ඇදගෙන නානව. දැන් කොහොම හරි මේ කේස් එකෙන් පස්සේ යුරෝපේ NATO නොහිටිය හොදම country 2ක් Nato join උනා. Russian තෙල් වෙනුවට USA Canada තෙල් ගෑස් දෙනවා. lockheed martin එක උන්ගේ weapons ඔක්කොම ටික ටෙස්ට් කරන්වා උක්රේනන්වල.පුටිං කාරයා දවසෙන් ආන්ඩුව මාරු කරල උගෙ පඹයෙක් යුක්රෙනෙට පත් කරන්න ගියේ බෙලරුස් වල ලුකශැන්කො වගේ. වැඩේ ගැස්සුන එකෙන් දැන් සෑහෙන්න මැරෙනව. මම හිතන්නෙ දැනට දෙපැත්තෙම එකතුව 30000ක්වත් අඩුම මැරිල ඇති හමුදා වල එවුන් පහු ගිය මාස කීපයේදි
ඌ පිලිගත්තොත් වඩේ ගැස්සුනා කියල උගෙ පට්ටම ගහල යනව. ඉතින් මිනිස්සු ලක්ශ ගානක් මලත් පුටින් නම් ගෙදර යන්නෙ නෑ සොරි කියල.
නන්දසේනයත් ඒ හැටි වෙනසක් නෑ. ගොබ්බයා කියල පිලිගන්නෙම නෑනෙ
ඇෆ්ෆා එහෙම දපුටින් කියලා තියෙනවා යුක්රේන් යුද්ධයක් බලාපොරොත්තු උණේ නැහැ කියලා . අරූ පුටින් ට අරින්න ගිය නේ
පිස්සුද යකෝ තොට.පැයකට 15.5$ million වියදම්ක් වෙන්නේ.
දැනට 32$ billion වගේ වියදම් කරලා.gdp එකෙන් 2% වගේ.
un oka denatama hoyalalu ban oil price giya ekenඊට අඩුලු බන් අර යට එකා කියන්නෙ
උන්ට එහෙනම් එක දවසෙන් ලංකාව ගොඩ ගන්න පුලුවන් නේ
https://groundreport.in/cost-of-war-how-much-russia-spending-each-day-on-war-with-ukraine/amp/
Russia spends tens of millions of dollars every day on the war with Ukraine, according to a recent study, the daily cost of the war in Ukraine could exceed $ 20 billion for Russia.
https://www.themoscowtimes.com/2022...urges-to-300m-per-day-amid-ukraine-war-a77712ඊට අඩුලු බන් අර යට එකා කියන්නෙ
උන්ට එහෙනම් එක දවසෙන් ලංකාව ගොඩ ගන්න පුලුවන් නේ
https://groundreport.in/cost-of-war-how-much-russia-spending-each-day-on-war-with-ukraine/amp/
Russia spends tens of millions of dollars every day on the war with Ukraine, according to a recent study, the daily cost of the war in Ukraine could exceed $ 20 billion for Russia.
un oka denatama hoyalalu ban oil price giya eken
https://www.themoscowtimes.com/2022...urges-to-300m-per-day-amid-ukraine-war-a77712
Ukraine aai thibba widiyata ganna $ 1 trillion onalu
Yako trillion kiyanne ඩොලර් බිලියන් 1000ක්අප්පට සිරි... ඔන්න රටවල්
ඔක නම් එකතු වෙයි බන්..හමතැනම උන්ට සල්ලි එකතු කරනවා නෙ
------ Post added on Jul 8, 2022 at 12:34 PM
Pissu uttala, American karayage lanu kala.. dan ithin kanawa.. aparade.. patta Potential ekak thibba ratawal.. USSR wala Tech hub eka wage thibbe oka..https://www.themoscowtimes.com/2022...urges-to-300m-per-day-amid-ukraine-war-a77712
Ukraine aai thibba widiyata ganna $ 1 trillion onalu
USSR එක Cuba වලට nuke ගෙනියන්න හැදුවා වගේ USA එක Ukraine වලට Nuke දෙන්න ගියේ. USA වැඩේ පත්තු කරා අරුන් දෙගොල්ලෝ ඇදගෙන නානව. දැන් කොහොම හරි මේ කේස් එකෙන් පස්සේ යුරෝපේ NATO නොහිටිය හොදම country 2ක් Nato join උනා. Russian තෙල් වෙනුවට USA Canada තෙල් ගෑස් දෙනවා. lockheed martin එක උන්ගේ weapons ඔක්කොම ටික ටෙස්ට් කරන්වා උක්රේනන්වල.
War එකෙන් හැමදාම වගේ USA උන් තමයි වාසි ගන්නේ.
ඒ ඉතිං දින්නොත් තමයි. හැබැයි දැන් අල්ලා තියෙන part එක නම් ආයේ කවදාවත් යුක්රේන් වලට ආයේ ගන්න වෙන්නේ නම් නැ. Russia වලට sanctions නිසා, යුරෝප් මාර්කට් එක නැති උන එකේ පාඩුව ඕක දේවල් අවත් අල්ලන්න පුළුවන් වෙන එකක් නෑ නේ.ඕක තමා වෙන්නෙ, නමුත් ඔය ඩොන්බාස් කෑල්ලෙ තෙල් ගෑස් වගේම පට්ට ඉන්ඩස්ට්‍රීස් ටිකක් තියෙනවා. අල්ලගත්තොත් රුසියාවටත් දිගු කාලීනව වාසී.
ඒ ඔක්කොම චීනෙටයි ඉන්දියාවටයි යනවා යකෝ.ඩොලර් බිලියන එකසිය ගානක ආදායමක් තෙල් වලින් යුද්දේ පටන් ගත්තට පස්සෙ.ඒ ඉතිං දින්නොත් තමයි. හැබැයි දැන් අල්ලා තියෙන part එක නම් ආයේ කවදාවත් යුක්රේන් වලට ආයේ ගන්න වෙන්නේ නම් නැ. Russia වලට sanctions නිසා, යුරෝප් මාර්කට් එක නැති උන එකේ පාඩුව ඕක දේවල් අවත් අල්ලන්න පුළුවන් වෙන එකක් නෑ නේ.