Ukraine conflict: Gunshots fired to disperse huge crowds at Kyiv train station😡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    යුක්‍රේන් ජනාධිපතිගෙ සම්පූර්ණ වැරැද්ද. දැන්වත් මිනිස්සු බිල්ලට දීල වීරයා වෙන්නෙ නැතුව යටත් වෙන්න තියෙන්නෙ තව ලොකු විනාශයක් වෙන්න කලින්.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Putin playing with innocent lives :angry: This is what happens when your popularity decreases in the country, reminding old war sentiments for votes. Happens in some other places also :P

    what do you think abount ukrnn prez arming the civilians???
     
    • Like
    Reactions: ruka!

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    යුක්‍රේන් ජනාධිපතියගෙ සම්පූර්ණ වැරැද්ද. දැන්වත් මිනිස්සු බිල්ලට දීල වීරයා වෙන්නෙ නැතුව යටත් වෙන්න තියෙන්නෙ තව ලොකු විනාශයක් වෙන්න කලින්.
    Ow bn. Thaama loku seen denawa witharai. Utath minissu marunata ganak na wage
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    Ow bn. Thaama loku seen denawa witharai. Utath minissu marunata ganak na wage
    රුසියාව කරපු වැඩේ වැරදි තමා. ඒ වුණත් ඇමරිකාවෙයි, නේටෝ එකෙයි ලණු කාලා කටමැත දොඩවලා උන්ගෙ උදව් නොලැබුණම ඒ ලැජ්ජාව වහගන්න වීරයා වගේ බොරුවට කියවලා මිනිස්සුන්ව බිල්ලට දෙන එක නම් අන්තිම ලැජ්ජා නැති වැඩක්. ලොකු මිනිස්සුන්ගේ තරහවල් පිරිමහගන්න ගිහින් අන්තිමේ තැලෙන්නෙ අහක ඉන්න අහිංසක පොඩි මිනිස්සු.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere

    ඔව්. ඕක මහ පිස්සෙක්. හාමුදාවට ශක්තිය නැති උනහම රටේ මිනිස්සු බිල්ලට දෙනව. ඌ හදන්නේ රට ආරක්ෂා කරන්න කියල රටේ පස් ටික ආරක්ෂා කරන්නද කොහෙද. නැත්තම් රටේ ආරක්ෂාව කියන කොට රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    ඔව්. ඕක මහ පිස්සෙක්. හාමුදාවට ශක්තිය නැති උනහම රටේ මිනිස්සු බිල්ලට දෙනව. ඌ හදන්නේ රට ආරක්ෂා කරන්න කියල රටේ පස් ටික ආරක්ෂා කරන්නද කොහෙද. නැත්තම් රටේ ආරක්ෂාව කියන කොට රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනෙ.
    දැන් කියයි රුසියාව සිවිල් ජනතාවට ගැහුවා කියලා.

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    හොදම දේ තියෙන්නෙ. රුසියන් උන්ගෙන් අල්ල ගත්ත බර අවි අරන් පෝලන්තය පැත්තට ගහන එක. නෙටෝ එකෙන් කියන විදිහට එයි ද බලන්න
     
    • Haha
    Reactions: buddikagayan

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    යුක්‍රේන් ජනාධිපතියගෙ සම්පූර්ණ වැරැද්ද. දැන්වත් මිනිස්සු බිල්ලට දීල වීරයා වෙන්නෙ නැතුව යටත් වෙන්න තියෙන්නෙ තව ලොකු විනාශයක් වෙන්න කලින්.
    Will you surrender if India attacks Sri Lanka ? No Right, Everyone has the right to defend their motherland. This is 2022 not 1800s.

    Why should they surrender ? that's their country.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Will you surrender if India attacks Sri Lanka ? No Right, Everyone has the right to defend their motherland. This is 2022 not 1800s.
    මචං මේකයි මම හිතන්නේ මේ 2022 නම් දිනන්න බැරි යුද්ධයක් කියලත් දන්නවනම් ඇයි නිකං මිනිස්සු මැරෙන බව දැන දැන ඔහොම කරන්නේ. අන්තිමට රටත් නෑ මිනිස්සු ත් නෑනේ. ඕක යුක්රේන් ජනාධිපති දන්නවනේ. මම හිතන්නේ කරන්න ඕනි දේ රට ආරක්ෂා කරගන්න ඕනි නම් වෙන රටවල් වලින් කොහොම හරි උදව් ගන්න එක. එහෙම නැතුව ආච්චිලා, සීයලා, professional s ල ඔක්කොම යුද්දෙට යැව්වා කියල මොකුත් වෙන්නේ නෑ. උන් මැරෙනවා විතරයි. ඉස්සර වගේ නැතුව හිතෙනවානම් ඔහොම හරි යන්නේ නෑ නේද. කරන්න දෙයක් නැත්තම් යටත් වෙන එක තමයි වෙන්නේ. කොහොමත් වෙන රටවල් උදව් නොකලොත් ඔක්කොම මිනිස්සු යුද්දේට යැව්වත් යටත් වෙන්න වෙනව
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Will you not take arms if our motherland Sri Lanka gets attacked ? I will take arms for sure nothing wrong in that.

    these are not medieval wars where manpower provides a considerable advantage. the Ak 47's and LMG's they are distributing among civilians has almost no impact on armored vehicles and tanks. Sad truth its its plain stupidity, they'l die in vein.