Ukraine conflict: Gunshots fired to disperse huge crowds at Kyiv train station😡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,072
    153,275
    113
    Will you surrender if India attacks Sri Lanka ? No Right, Everyone has the right to defend their motherland. This is 2022 not 1800s.

    Why should they surrender ? that's their country.
    Then thousands of innocent lives will perish. Russia is one of the most powerful military forces in the world. Unless anyone helps Ukraine, What is the point, of giving your life to a war that couldn't win?
     
    • Like
    Reactions: NRTG and Janithsl88

    shenat

    Well-known member
  • May 13, 2007
    59,003
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    රුසියාව කරපු වැඩේ වැරදි තමා. ඒ වුණත් ඇමරිකාවෙයි, නේටෝ එකෙයි ලණු කාලා කටමැත දොඩවලා උන්ගෙ උදව් නොලැබුණම ඒ ලැජ්ජාව වහගන්න වීරයා වගේ බොරුවට කියවලා මිනිස්සුන්ව බිල්ලට දෙන එක නම් අන්තිම ලැජ්ජා නැති වැඩක්. ලොකු මිනිස්සුන්ගේ තරහවල් පිරිමහගන්න ගිහින් අන්තිමේ තැලෙන්නෙ අහක ඉන්න අහිංසක පොඩි මිනිස්සු.

    :yes:

    මචං මේකයි මම හිතන්නේ මේ 2022 නම් දිනන්න බැරි යුද්ධයක් කියලත් දන්නවනම් ඇයි නිකං මිනිස්සු මැරෙන බව දැන දැන ඔහොම කරන්නේ. අන්තිමට රටත් නෑ මිනිස්සු ත් නෑනේ. ඕක යුක්රේන් ජනාධිපති දන්නවනේ. මම හිතන්නේ කරන්න ඕනි දේ රට ආරක්ෂා කරගන්න ඕනි නම් වෙන රටවල් වලින් කොහොම හරි උදව් ගන්න එක. එහෙම නැතුව ආච්චිලා, සීයලා, professional s ල ඔක්කොම යුද්දෙට යැව්වා කියල මොකුත් වෙන්නේ නෑ. උන් මැරෙනවා විතරයි. ඉස්සර වගේ නැතුව හිතෙනවානම් ඔහොම හරි යන්නේ නෑ නේද. කරන්න දෙයක් නැත්තම් යටත් වෙන එක තමයි වෙන්නේ. කොහොමත් වෙන රටවල් උදව් නොකලොත් ඔක්කොම මිනිස්සු යුද්දේට යැව්වත් යටත් වෙන්න වෙනව

    ඔව් ඒක ඇත්ත. උදව් කරනව වගේ පෙන්නපු වේසාවො ආවෙ නැති එකට හික් ගෑවෙන්න ඕක ආයෙත් රුසියාවට එකතු වෙන්න තියෙන්නෙ. :oo:
    ------ Post added on Feb 26, 2022 at 10:19 AM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Will you surrender if India attacks Sri Lanka ? No Right, Everyone has the right to defend their motherland. This is 2022 not 1800s.

    Why should they surrender ? that's their country.
    yes we will .. infact it will be great if someone invade us & kill nandigawaya ..
     
    • Haha
    Reactions: Ragna_SL

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    these are not medieval wars where manpower provides a considerable advantage. the Ak 47's and LMG's they are distributing among civilians has almost no impact on armored vehicles and tanks. Sad truth its its plain stupidity, they'l die in vein.
    මචං මේකයි මම හිතන්නේ මේ 2022 නම් දිනන්න බැරි යුද්ධයක් කියලත් දන්නවනම් ඇයි නිකං මිනිස්සු මැරෙන බව දැන දැන ඔහොම කරන්නේ. අන්තිමට රටත් නෑ මිනිස්සු ත් නෑනේ. ඕක යුක්රේන් ජනාධිපති දන්නවනේ. මම හිතන්නේ කරන්න ඕනි දේ රට ආරක්ෂා කරගන්න ඕනි නම් වෙන රටවල් වලින් කොහොම හරි උදව් ගන්න එක. එහෙම නැතුව ආච්චිලා, සීයලා, professional s ල ඔක්කොම යුද්දෙට යැව්වා කියල මොකුත් වෙන්නේ නෑ. උන් මැරෙනවා විතරයි. ඉස්සර වගේ නැතුව හිතෙනවානම් ඔහොම හරි යන්නේ නෑ නේද. කරන්න දෙයක් නැත්තම් යටත් වෙන එක තමයි වෙන්නේ. කොහොමත් වෙන රටවල් උදව් නොකලොත් ඔක්කොම මිනිස්සු යුද්දේට යැව්වත් යටත් වෙන්න වෙනව
    Then thousands of innocent lives will perish. Russia is one of the most powerful military forces in the world. Unless anyone helps Ukraine, What is the point, of giving your life to a war that couldn't win?
    So as per your logic

    If India United States Russia China invade Sri Lanka, we should surrender because they are powerful than us

    Very good logic.

    Mr Bean Thumbs Up GIF

    But I will fight until I die to save my motherland than surrender like a coward
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    So as per your logic

    If India United States Russia China invade Sri Lanka, we should surrender because they are powerful than us

    Very good logic.

    Mr Bean Thumbs Up GIF

    But I will fight until I die to save my motherland than surrender like a coward
    yes you will because uar a idiot .. how many years will you live ... what the fuck u waste that on defending a piece of land ? on a loosing war ..
    yes u will die ... then no one will remember you ... we will live simply as that
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ඊශ්‍රායල් අගමැති ගෙන් උදව් ඉල්ලලා අරූ 🤣🤣
    Nato එකෙන් ඉල්ලුවා දුන්නේ නෑ
    turkey වලින් ඉල්ලුවා දුන්නේ නෑ

    Turkey එක්ක ඊශ්‍රායලය පට්ට තරහ නිසා සමහර විට දෙයි උදව්.හැබැයි ඉතින් ඇමරිකාව එපා කිව්වොත් කරන එකක් නෑ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    So as per your logic

    If India United States Russia China invade Sri Lanka, we should surrender because they are powerful than us

    Very good logic.

    Mr Bean Thumbs Up GIF

    But I will fight until I die to save my motherland than surrender like a coward
    කවුද බං මේ පිස්සා..ඒ අැඩෝ ඊයේ රෑ කාපු පාන් ගෙඩියේ යීස්ට් වැඩිද?🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: ZeroFire

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    18-60 අතර උන්ට රටින් පිටවන එක තහනම් කරලා අයුද දෙනවලු:oo:.මූ කොමඩි එකක් කරගන ඉදියනම් ඉවරනේ ජාත්‍යන්තතරය හිනස්සන්නේ නැතුව:growl:

    කවුද බං මේ පිස්සා..ඒ අැඩෝ ඊයේ රෑ කාපු පාන් ගෙඩියේ යීස්ට් වැඩිද?🤣🤣🤣🤣🤣
    ස වගේ කටින් පුටින් කෙනෙක් වගේ නේ බන්
    ------ Post added on Feb 26, 2022 at 10:28 AM
     
    • Haha
    Reactions: Die-hard

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    If People of Vietnam and Afghanistan thought they would loose and give up, they would be American states by now. :P
    yes .. they would have ... what happend now afgan & vietnam are best countries in the world ? bullshit .... if pople of Hawaii though like that they could have been like afgan & vietnam now
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,072
    153,275
    113
    So as per your logic

    If India United States Russia China invade Sri Lanka, we should surrender because they are powerful than us

    Very good logic.

    Mr Bean Thumbs Up GIF

    But I will fight until I die to save my motherland than surrender like a coward
    This is my opinion about this situation. I don't see any other solution to end this catastrophe other than this. Anyway, I respect your opinions and ideology. :) :love:
     
    • Like
    Reactions: NRTG and Janithsl88

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    yes .. they would have ... what happend now afgan & vietnam are best countries in the world ? bullshit .... if pople of Hawaii though like that they could have been like afgan & vietnam now
    Machang Im just telling fighting for your own rights is not wrong.

    If Ukraine join EU they will get more jobs and quality of living will increase, so whats wrong in them breaking away from Russia ?

    This is my opinion about this situation. I don't see any other solution to end this catastrophe other than this. Anyway, I respect your opinions and ideology. :) :love:
    I respect yours too

    Happy Season 3 GIF by Friends

    ------ Post added on Feb 26, 2022 at 10:34 AM
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    So as per your logic

    If India United States Russia China invade Sri Lanka, we should surrender because they are powerful than us

    Very good logic.

    Mr Bean Thumbs Up GIF

    But I will fight until I die to save my motherland than surrender like a coward
    Logically තමයි මාච්න් කිව්වෙ. උඹගේ logic එක මොකක්ද මට පැහැදිලි නෑ. රට වෙනුවෙන් මැරෙනවා. හැබැයි රටත් නැති වෙනවා. අපෙ රටේ යුද්ධ කාලෙ උඹ ඉස්කෝල යනවාද. උඹ යුද්දෙට ගියෙ නැත්තේ ඇයි.? රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්න පුළුවන් කියන එක හොඳ ගුණයක්. ඒක ඇත්තටම එහෙම නම් මම අගයනවා. හැබැයි අද ලෝක අවශ්‍ය ගට විතරක් නෙවේ. මොළෙත් ඕනි. අපේ රටේ ඔය ගට තියෙන උන් ඉන්නව. හැබැයි උන්ට මොලේ නෑ. උදාහරණයකට බලපන්කෝ ඔය erozon. මහින්ද වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම් නෙ. ඒත් කෝ මොලේ..?
     
    • Haha
    Reactions: ZeroFire

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    So If Vietnam surrendered without fighting their will not be a country called Vietnam in the map today :yes:
    so what .. in 500 , 600 years .. there will be no fucking country in the map which are now ... how many fucking countries empires in history .. are they here now /? so why fuck u die .. for something like that ...
    those who die for fucking Roman empire is it worth now .. what is the worth ... live uar fucking short life happy .. dont die for piece of land
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Thumbs Ok GIF by MOODMAN

    Logically තමයි මාච්න් කිව්වෙ. උඹගේ logic එක මොකක්ද මට පැහැදිලි නෑ. රට වෙනුවෙන් මැරෙනවා. හැබැයි රටත් නැති වෙනවා. අපෙ රටේ යුද්ධ කාලෙ උඹ ඉස්කෝල යනවාද. උඹ යුද්දෙට ගියෙ නැත්තේ ඇයි.? රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්න පුළුවන් කියන එක හොඳ ගුණයක්. ඒක ඇත්තටම එහෙම නම් මම අගයනවා. හැබැයි අද ලෝක අවශ්‍ය ගට විතරක් නෙවේ. මොළෙත් ඕනි. අපේ රටේ ඔය ගට තියෙන උන් ඉන්නව. හැබැයි උන්ට මොලේ නෑ. උදාහරණයකට බලපන්කෝ ඔය erozon. මහින්ද වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම් නෙ. ඒත් කෝ මොලේ..?
    so what .. in 500 , 600 years .. there will be no fucking country in the map which are now ... how many fucking countries empires in history .. are they here now /? so why fuck u die .. for something like that ...
    those who die for fucking Roman empire is it worth now .. what is the worth ... live uar fucking short life happy .. dont die for piece of land
    Thumbs Ok GIF by MOODMAN

    ------ Post added on Feb 26, 2022 at 10:37 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Machang Im just telling fighting for your own rights is not wrong.

    If Ukraine join EU they will get more jobs and quality of living will increase, so whats wrong in them breaking away from Russia ?

    I respect yours too

    Happy Season 3 GIF by Friends

    ------ Post added on Feb 26, 2022 at 10:34 AM
    just let them take the land ... just imigrate to EU country just like our people doing ...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    So If Vietnam surrendered without fighting America, their will not be a country called Vietnam in the map today :yes:
    what has happened to Vietnam Today???? nicely sided with US

    what happened to JAPAN after they refused to surrender??

    Learn history bro. NO war is peoples war. Leaders will shake their hands, no matter the result.