නන්ගි ඔයා බොරු කියලා මේ මාව රැවෙට්ටෙව්වා නේද....
mama rawattuwe na ane.mamath 3.30 wenakam aharila balan hitiya.Bt ita passe ahase walakulu awa hugak kalu walakulu.So mama nidagaththa.nangi hari akki hari kaman ne mea wage lanu dena kattiyege kanea mrikanna oni![]()





mata 2010-11-15 dawal 1.34ta Etisalat ekata news alert ekak awa meka gana kiyala menna mehema.



me mokakda kiyanne? mata therenna anesenuri nayeki neme neda hehe mokada e time ekata tama ninda yanne hehe


අනේ මන්දා... අල කෙලේයයි බෙල්ලත් රිදෙනවා අහස දිහා බලන් ඉදලා,,,'
බලපන් මචන් මේක දාල තියෙන වේලාව,,,![]()


math balan hitiya ban... ath mokakwath dakke ne. dan papuwath redenawa 7th day akata waren monawa hari wunoth![]()





thanks buddy!!ada newi ban heta.. ada 4.30 am aphu welane.. any way good news![]()


Ekane sis,oyata witharai aththa therune..hamoma hithanne mama boru kiwwa kiyalaneea thibunath balanna une nane ahasa kalu karala thibbe![]()
![]()


Ekane sis,oyata witharai aththa therune..hamoma hithanne mama boru kiwwa kiyalane



matath Etisalat news alert walata thamai news eka awe![]()


දෙසැම්බර් 13, 14 - ජෙමිනිඩ්ස් උල්කා වර්ශාව
වසරේ දැකිය හැකි ඉතා වැදගත් උල්කා වර්ශාවක් වන ජෙමිනිඩ්ස් උල්කා වර්ශාව පැයකට උල්කා 60 ක් දැකිය හැකි අතර. බොහෝවිට ඉතා දීප්තිමත් සූදු වර්ණයෙන් යුත් උල්කා දැකිය හැකිය. මෙ හි ඇති විශේෂත්යට වන්නේ නොවැම්බර් මාසයේ ඇතිවන ලියොනිඩ්ස් උල්කා වර්ශාවට පසු දෙවන ස්ථානයේ සිටින්නේ ජෙමිනිඩ්ස් උල්කා වර්ශාවයි. වැඩිම ක්රියාකාරිත්වයක් දෙසැම්බර් 13 සහ 14 දිනයන් හි දැකිය හැකි අතර දෙසැම්බර් 6 සිට 19 දක්වා මෙම උල්කා වර්ශාව දර්ශණය වේ.

