Ulkapathayak watila

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසක මුදුනේ සිකුරාදා රාත්‍රී 9ට පමණ හට ගත් ගින්නක් සමග ගැමියන ආරක්ෂක ස්ථාන කරා දිව ගිය බවත් ගින්නට හේතුව අහසින් වැටුණු යමක් විය හැකි බවත් ගැමියෝ කියති. අඩි 25ක් පමණ උස මේ ගසේ ගින්න මිනිස් ක්‍රියාකාරකමකින් වු දෙයක් නොවන බව ගැමියෝ පවසති.



     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    731.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසකට සිකුරාදා රාත්‍රීයේ ඉතා දුර්ලභ උල්කාශ්මයක් වැටී ඇති බව පෙනේ යැයි තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියයි.

    මේ උල්කාෂ්මය කොස්ගසේ ඉහළ සිට පොළොව තෙක් පහළටම ගමන් කරන බවත් පොළොව මට්ටමේදී කොස්ගස ද දැවී උල්කාෂ්මයද අළු බවට පත් විය හැකි බවත් ඔහු කියයි. දිඹුලාගලට හා ගම්පහට බ්‍රහස්පතින්ද උල්කාපාත වැටි ඇති බවත් ඔහු පවසයි.

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රජයේ රසපරීක්ෂක ඔය ගිහිං තියෙන්නෙ :lol:

    737.jpg