ULTIMATE CHAT AMBALAMA (SPOT)

RuwinRTY

Member
Dec 16, 2007
13,422
129
0
32
With My Angel

ShahRukhKhan2030233023.gif
 
Nov 24, 2008
14,813
575
0
78
oya neda e a 1000k gehuwe? ada 1200K mage ammoooo....:shocked::shocked:

ලොල්.. ඇත්තමටම වැඩේනම්.. හොදයි...:yes::yes:;)
ඒත් ඇත්තටම.. චැට් ත්‍ර්ඩ් වලින් මිදිලා....එලකිරි සමාජයට වැඩක් තියන ත්‍ර්ඩ් එකක් දන්න ඕනෙ:no::no::frown::frown:
චැට් වලින් පෝස්ට් කවුට් එක වැඩි කරගන්නවට වඩා.... වටිනා යමක් තියන ත්‍ර්ඩ් එකක් දාල..ඒතුලින් පෝස්ට් කවුට් එක වැඩි කර ගන්න එක්කෙනා තමයි.....
කවුරුත් පිලි ගන්නෙ....චැට් ත්‍ර්ඩ් ව්ල හිටියට කවුරුත් දන්නෙ නෑ...:no::P

~Pinky~

Member
Dec 30, 2009
4,271
73
0
31
On a petal of a rose
ලොල්.. ඇත්තමටම වැඩේනම්.. හොදයි...:yes::yes:;)
ඒත් ඇත්තටම.. චැට් ත්‍ර්ඩ් වලින් මිදිලා....එලකිරි සමාජයට වැඩක් තියන ත්‍ර්ඩ් එකක් දාල නෑ:no::no::frown::frown:
චැට් වලින් පෝස්ට් කවුට් එක වැඩි කරගන්නවට වඩා.... වටිනා යමක් තියන ත්‍ර්ඩ් එකක් දාල..ඒතුලින් පෝස්ට් කවුට් එක වැඩි කර ගන්න එක්කෙනා තමයි.....
කවුරුත් පිලි ගන්නෙ....චැට් ත්‍ර්ඩ් ව්ල හිටියට කවුරුත් දන්නෙ නෑ...:no::P

me ayye oya dakke nathi wunata man threads damma:frown:
 
RuwinRTY

Member
Dec 16, 2007
13,422
129
0
32
With My Angel
ලොල්.. ඇත්තමටම වැඩේනම්.. හොදයි...:yes::yes:;)
ඒත් ඇත්තටම.. චැට් ත්‍ර්ඩ් වලින් මිදිලා....එලකිරි සමාජයට වැඩක් තියන ත්‍ර්ඩ් එකක් දන්න ඕනෙ:no::no::frown::frown:
චැට් වලින් පෝස්ට් කවුට් එක වැඩි කරගන්නවට වඩා.... වටිනා යමක් තියන ත්‍ර්ඩ් එකක් දාල..ඒතුලින් පෝස්ට් කවුට් එක වැඩි කර ගන්න එක්කෙනා තමයි.....
කවුරුත් පිලි ගන්නෙ....චැට් ත්‍ර්ඩ් ව්ල හිටියට කවුරුත් දන්නෙ නෑ...:no::P

itin ooka wadi unaa kiyala monawath wenne naa ne :P