ULTIMATE CHAT AMBALAMA (SPOT)

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
සිරාවට ඇත්ත තමා මමත් කැමති එස් එෆ් එනවානං හැබැයි එයා ඇවිත් නීතිය හරියට කරන්නෙ නැතිවුනොත් එහෙම නිකං ඉගුරු දීලා මිරිස් ගත්තා වගෙ වෙයි කියලා හිතෙනවා

මමනං කාටවත් වෝට් කරන්න හිතලා නැ තාම
මොකද ඊට කලිං හරියට දැන ගන්න ඕනෙ මට ඡන්දෙ තියෙනවාද කියලා :lol:

:lol::P

hey aiya oyata thiyenawa....20 neda..ID ekak thiyenawa neda?
oya Lankawe citizen kenek neda?

hey bro....SF ta advisors la godak innawa bro..Uni wala aiyala udaw karanawa.....eya rata kawoth api ekata ida thiyanne naha..SF gana mata details hambuna...ape family eke kenek innawa Defense eke :):)