ULTIMATE CHAT AMBALAMA (SPOT)

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    :yes:

    ow bro

    eth macho nikan hithanna

    ape palathe...godak hodata padam karana aya subjects 4ma fail kiwwa
    egollan 90 wa ganne exam wala....
    ekiyanne bro eka pathtaka hamoma fail...ekiwwe samahara aya...anith aya nikan pass...

    yes ehema ekak nathi wenna puluwan but anyway it is so sad..apita wada mari mari padam karapu aya calss gihin katta kaapu aya fail wenakota :(:(

    ඒක ඇත්ත තමයි
    ඒත් ඉතින් එක්සෑම් ලියල ඉවරවෙද්දි තමන් දන්නව සාමාන්‍යයෙන් තමන්ට එන්නෙ මොන වගේ රිසල්ට් එකක්ද කියල,මොකද තමන් දන්නවනෙ තමන් එක්සෑම් ලියපු හැටි
    ලංකාවෙ පේපර් බැලීමේදි පොඩි පොඩි අවුල් යනවා තමයි ඒත් ඒක එච්චරම සැලකියයුතු තරමට නෑ
    අනික ඔය නිකන් එක්සෑම් A/L එක්ක කවදාවත් සමාන කරන්න බෑ
    A/L වලට වාසනාවත් ටිකක් ඕනේ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    I love MJ

    he is the2nd best singer

    and the best entertainer in the world:):):)

    he has around 500 million fans..;) including me

    he is the ebst

    thos who do not like him does so coz they r jealous :P:P

    and that eyage singing style ekata asa nathi nisa :(:(:(

    ජෙලස් නෙවෙයි මල්ලි, මම කැමති නැති හේතු තමයි

    1 - තමන්ගේ හමේ පාට (කලු පාට) එපා වෙලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන සුදු වෙන්න හදපු එක
    2 - මිනිහ පීඩෝ කෙනෙක් නිසා (පොඩි ලමයි එක්ක සෙක්ස් කරන)

    පෞද්ගලිකව කියල ගහන්නෙ මෙහෙමයි :lol::lol:
    හැබයි මමත් කැමති නෑ

    ලොල්
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ජෙලස් නෙවෙයි මල්ලි, මම කැමති නැති හේතු තමයි

    1 - තමන්ගේ හමේ පාට (කලු පාට) එපා වෙලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන සුදු වෙන්න හදපු එක
    2 - මිනිහ පීඩෝ කෙනෙක් නිසා (පොඩි ලමයි එක්ක සෙක්ස් කරන)

    ලොල්

    :no::no::no::no:

    never say that

    MJ did plastic surgery coz bor he had a disease

    everyone knows that

    colours becomes pale

    oyala Lankaweth ehema aya dakala tihyenawa neda/

    please macho don't charge false stuff against good ppl

    MJ loved Being semi-black
    \he was the hero for so many blacks ;)
    thatz y today blacks are living with pride afet Martin King's initiation ;)

    2 nd point......yes there was a thing lyk that..he had around 200 cases...99% of the are false...to get money from him

    bro api kaage kaageth waradi thiyenawa macho.....it is jsut normal...to have a weakness
    minihekge naraka gathi guna gana hithanne nathuwa eyage hodha dewal ganna ona :yes:

    elazz :(:(:(
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ජෙලස් නෙවෙයි මල්ලි, මම කැමති නැති හේතු තමයි

    1 - තමන්ගේ හමේ පාට (කලු පාට) එපා වෙලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන සුදු වෙන්න හදපු එක
    2 - මිනිහ පීඩෝ කෙනෙක් නිසා (පොඩි ලමයි එක්ක සෙක්ස් කරන)

    අනිවා
    MJ ට පොඩි මානසික ප්‍රශ්නයක් වගේ එකක් තිබුනද කියල හිතෙනවා මෑන්ස්ගෙ වැඩ දැක්කම
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :no::no::no::no:

    never say that

    MJ did plastic surgery coz bor he had a disease

    everyone knows that

    colours becomes pale

    oyala Lankaweth ehema aya dakala tihyenawa neda/

    please macho don't charge false stuff against good ppl

    MJ loved Being semi-black
    \he was the hero for so many blacks ;)
    thatz y today blacks are living with pride afet Martin King's initiation ;)

    2 nd point......yes there was a thing lyk that..he had around 200 cases...99% of the are false...to get money from him

    bro api kaage kaageth waradi thiyenawa macho.....it is jsut normal...to have a weakness
    minihekge naraka gathi guna gana hithanne nathuwa eyage hodha dewal ganna ona :yes:

    elazz :(:(:(

    මෙහෙමයි, ටයිගර් වුඩ්ස්ට ගෑනු 10ක් විතර ඉන්නව, ඒත් කවුරුවත් එයාව පිලිකුල් කරන්නෙ නැහැ, ඒත් පීඩෝ කියන්නෙ ටිකක් මානසික වශයෙන් බලපාපු දෙයක්, ඒකයි සමහර අය එයාට අකමැති, මොනව වුනත් දැන් මිනිහ මැරිලනෙ, ඉතින් මීට පස්සෙ පොඩි උන්ට බය වෙන්න දෙයක් නැහැ, ඒ වගේම එයාගෙ සින්දු හැමදාම තියෙයි
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    anika MJ ta girls la suicide karanna haduwama MJ ta pissu haduna
    a man of so much fame bro
    jsut imagine
    api wage me pc ekata wela chat kara kara kaale kanne naha MJ la

    egolanta hamadama..lium 10000s ganan enawa...tickets illa illa godak aya porakanawa

    mentall problems hadenne nadda

    Elvis tath haduna

    even the Great Bruce Lee..althougth B Lee was a very good person :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අනිවා
    MJ ට පොඩි මානසික ප්‍රශ්නයක් වගේ එකක් තිබුනද කියල හිතෙනවා මෑන්ස්ගෙ වැඩ දැක්කම
    මට මිනිහගෙ පීඩෝ සීන් එක නිසා තමයි එපාම වුනේ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    anika MJ ta girls la suicide karanna haduwama MJ ta pissu haduna
    a man of so much fame bro
    jsut imagine
    api wage me pc ekata wela chat kara kara kaale kanne naha MJ la

    egolanta hamadama..lium 10000s ganan enawa...tickets illa illa godak aya porakanawa

    mentall problems hadenne nadda

    Elvis tath haduna

    even the Great Bruce Lee..althougth B Lee was a very good person :)

    ලෝකෙම දන්න බැරක් ඔබාම ඔය ඉන්නෙ යස අගේට :lol: හරි හරි අපි මේ ඩිස්කශන් එක මෙතනින් නවත්තමු, මම කැමති නැහැ ජැක්සන්ට එකේක දේවල් කියල එයාගෙ ෆෑන්ස්ලගෙ හිත රිද්දවන්න
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ලෝකෙම දන්න බැරක් ඔබාම ඔය ඉන්නෙ යස අගේට :lol: හරි හරි අපි මේ ඩිස්කශන් එක මෙතනින් නවත්තමු, මම කැමති නැහැ ජැක්සන්ට එකේක දේවල් කියල එයාගෙ ෆෑන්ස්ලගෙ හිත රිද්දවන්න

    ඔව් ඔව් ඊලඟට වලිත් යයි
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ලෝකෙම දන්න බැරක් ඔබාම ඔය ඉන්නෙ යස අගේට :lol: හරි හරි අපි මේ ඩිස්කශන් එක මෙතනින් නවත්තමු, මම කැමති නැහැ ජැක්සන්ට එකේක දේවල් කියල එයාගෙ ෆෑන්ස්ලගෙ හිත රිද්දවන්න

    Obama is not a celebrity outrightly..he is just a leader..from legal ways ;):)

    MJ wage duppath background ekakin awe naha

    :no:
    mage hitha ridenna meeta wada godak dewal kiyanna ona

    k if u want to admit defeat...k .. fine let s stop