ULTIMATE CHAT AMBALAMA (SPOT)

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
කාටද විරිත්තුවෙ කියල මම ඉතින් කියන්නෙ නෑ
5000ට ගැනල ඉවරද? :lol::lol:

අඩො මම යනව බං,දැන් නම් හොඳටෝම නිදිමතයි
ගුඩ් නයිට්,පස්සෙ හම්බෙමු

රුවින්,කුඩොස් & අනිත් අයට ගුඩ් නයිට් කිවුවා
AC ට ඕනෙ එකක් ගුඩ් මෝනින් හරි ගුඩ් ඊවිනින් හරි :lol::lol:

good night machan....;)

mehe dan dawal...:rofl:
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කාටද විරිත්තුවෙ කියල මම ඉතින් කියන්නෙ නෑ
    5000ට ගැනල ඉවරද? :lol::lol:

    අඩො මම යනව බං,දැන් නම් හොඳටෝම නිදිමතයි
    ගුඩ් නයිට්,පස්සෙ හම්බෙමු

    රුවින්,කුඩොස් & අනිත් අයට ගුඩ් නයිට් කිවුවා
    AC ට ඕනෙ එකක් ගුඩ් මෝනින් හරි ගුඩ් ඊවිනින් හරි :lol::lol:

    පල පල බං යන්න..ඉස්කෝලෙදිද ? මට මතක නෑ බං....:lol::lol::lol:
    කමක් නෑ මම විරිත්තුවාම කියමුකො
    උඹනම් ඉතින් හැම වෙලේම එහෙමනේ:lol::)

    ඕකේ මචන් ...සුබ රැයක්..බුදු සරණයි ..පස්සෙ හම්බෙමු:)