ULTIMATE CHAT AMBALAMA (SPOT)

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔයාගේ නිර්මාණය නම් හරිම ලස්සනයි ඇයි මෙච්චර දවසක් නිර්මාණයක් නොකෙරුවේ
    හොද අනාගතයක් තියනවා ඔයාට
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    wet.gif
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    don;t worry :)

    kawruth oya gana waradiyata sithanne naha
    ara banapu ayath ehemai :yes::yes:

    ඒක තමා
    හැමෝටම වැරදි වෙනවා
    ඒවයෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා


    මේ කුඩෝස් කියලා තියෙන දේ සම්පූණ ඇත්ත
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එයා මට සමාව දෙන්න නෑ
    මට හරිම දුකයි මම යන්නම යනවා
    මම වගේ කෙනෙක් මේ වගේ තැනකට වැඩක් නෑ
    මම එයාගේ හිත රිද්දුවා නේ
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එයා මට සමාව දෙන්න නෑ
    මට හරිම දුකයි මම යන්නම යනවා
    මම වගේ කෙනෙක් මේ වගේ තැනකට වැඩක් නෑ
    මම එයාගේ හිත රිද්දුවා නේ

    එහෙම දෙයක් නෑ කාගෙත් හිත් රිදෙනව මේ වගේ දේවලට
    මේක මහ ලොකු වරදක් නෙමේ නේ..
    එයා ඒකෙන් ඉගෙන ගනී..
    දැන් මේක තවත් දුර ගෙනියන එකේ තේරුමක් නෑ නේ

    දැන් මේ ඔයත් නිකන් පිස්සු නොකෙල මෙහාට වෙලා ඉන්න යන්න හදන්නේ නැතුව
    :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එහෙම දෙයක් නෑ කාගෙත් හිත් රිදෙනව මේ වගේ දේවලට
    මේක මහ ලොකු වරදක් නෙමේ නේ..
    එයා ඒකෙන් ඉගෙන ගනී..
    දැන් මේක තවත් දුර ගෙනියන එකේ තේරුමක් නෑ නේ

    දැන් මේ ඔයත් නිකන් පිස්සු නොකෙල මෙහාට වෙලා ඉන්න යන්න හදන්නේ නැතුව
    :)
    මගේ හිතට දුකයි මල්ලි
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මගේ හිතට දුකයි මල්ලි

    හ්ම්ම් ඔව් අය්යේ
    ඒත් ඉතින් මේවා ලොකු දේවල්ද
    මේවා නෙමේ නේ මිනිස්සුන්ට වෙන්නේ :yes:
    මේ හරි පොඩි දේවල්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    හ්ම්ම් ඔව් අය්යේ
    ඒත් ඉතින් මේවා ලොකු දේවල්ද
    මේවා නෙමේ නේ මිනිස්සුන්ට වෙන්නේ :yes:
    මේ හරි පොඩි දේවල්
    එත් මමත් ටීනාට බැන්නනේ එකනේ ප්‍රශ්නේ
    එයාගේ වයස ගැනවත් බලන්නේ නැතුව පව් මට හරිම දුකයි :(
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එත් මමත් ටීනාට බැන්නනේ එකනේ ප්‍රශ්නේ
    එයාගේ වයස ගැනවත් බලන්නේ නැතුව පව් මට හරිම දුකයි :(

    හ්ම්ම්...දැන් ඉතින් ඒක ඉවරනේ අය්යේ
    දැන් වෙනස්කරන්න බෑ නේ

    අය්යෝ අද කට්ටියම අප්සට් ගහලා
    :(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හ්ම්ම්...දැන් ඉතින් ඒක ඉවරනේ අය්යේ
    දැන් වෙනස්කරන්න බෑ නේ

    අය්යෝ අද කට්ටියම අප්සට් ගහලා
    :(
    මට හිතාගන්න බෑ මේ වගේ members ල එළකිරි එක ඉන්නවා ද කියලා
    අයි පොඩි කෙනෙකුට වත් ඉන්න දෙන්නේ නැත්තේ

    :(:(:(:(
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මට හිතාගන්න බෑ මේ වගේ members ල එළකිරි එක ඉන්නවා ද කියලා
    අයි පොඩි කෙනෙකුට වත් ඉන්න දෙන්නේ නැත්තේ

    :(:(:(:(

    හ්ම්ම්
    එයා වැරැද්දක් කලා ..හරි දැන් ඒක පෙන්නුවා..ඒත් නිකන් ඒ වැරද්දට මරණ දඬුවම දෙන්න හදනවා වගේනේ..හරියට අපි කිසි වැරැද්දක් නැති අය වගේ