ow aiya
thanks comment karata poem ekata![]()
ඔයාගේ නිර්මාණය නම් හරිම ලස්සනයි ඇයි මෙච්චර දවසක් නිර්මාණයක් නොකෙරුවේhi aiya![]()
poem thread ekata gihin balanna![]()




don;t worry
kawruth oya gana waradiyata sithanne naha
ara banapu ayath ehemai![]()
එයා මට සමාව දෙන්න නෑ
මට හරිම දුකයි මම යන්නම යනවා
මම වගේ කෙනෙක් මේ වගේ තැනකට වැඩක් නෑ
මම එයාගේ හිත රිද්දුවා නේ

මගේ හිතට දුකයි මල්ලිඑහෙම දෙයක් නෑ කාගෙත් හිත් රිදෙනව මේ වගේ දේවලට
මේක මහ ලොකු වරදක් නෙමේ නේ..
එයා ඒකෙන් ඉගෙන ගනී..
දැන් මේක තවත් දුර ගෙනියන එකේ තේරුමක් නෑ නේ
දැන් මේ ඔයත් නිකන් පිස්සු නොකෙල මෙහාට වෙලා ඉන්න යන්න හදන්නේ නැතුව![]()
මගේ හිතට දුකයි මල්ලි

එත් මමත් ටීනාට බැන්නනේ එකනේ ප්රශ්නේ
හ්ම්ම් ඔව් අය්යේ
ඒත් ඉතින් මේවා ලොකු දේවල්ද
මේවා නෙමේ නේ මිනිස්සුන්ට වෙන්නේ
මේ හරි පොඩි දේවල්

එත් මමත් ටීනාට බැන්නනේ එකනේ ප්රශ්නේ
එයාගේ වයස ගැනවත් බලන්නේ නැතුව පව් මට හරිම දුකයි

මට හිතාගන්න බෑ මේ වගේ members ල එළකිරි එක ඉන්නවා ද කියලාහ්ම්ම්...දැන් ඉතින් ඒක ඉවරනේ අය්යේ
දැන් වෙනස්කරන්න බෑ නේ
අය්යෝ අද කට්ටියම අප්සට් ගහලා
![]()




මට හිතාගන්න බෑ මේ වගේ members ල එළකිරි එක ඉන්නවා ද කියලා
අයි පොඩි කෙනෙකුට වත් ඉන්න දෙන්නේ නැත්තේ
![]()