ආදරය ඔබ විද ඇත්නම්
කිසිදිනෙක නොකියමී
මෙවන් ගොන් කතාවක්
මෙලෝ එකෙක්
විද ඇත ආදරය ඇති තරම්
විද ඇත සෙනෙහස ඇති තරම්
කා ඇත කටු මන් ඇති තරම්
කර අත මෝඩ වැඩ මම ඉස්තරම්
විද ඇත සෙනෙහස ඇති තරම්
කා ඇත කටු මන් ඇති තරම්
කර අත මෝඩ වැඩ මම ඉස්තරම්





ආදරය ඔබ විද ඇත්නම්
කිසිදිනෙක නොකියමී
මෙවන් ගොන් කතාවක්
මෙලෝ එකෙක්





විද ඇත ආදරය ඇති තරම්
විද ඇත සෙනෙහස ඇති තරම්
කා ඇත කටු මන් ඇති තරම්
කර අත මෝඩ වැඩ මම ඉස්තරම්
![]()
ඒක පේනවා මට නම්
එහෙත් රවටන්නේ කිමද
තරුණියන්
ආදරය සමග නොකරන් සෙල්ලම්









ආදරය කර වී ඇත සල්ලම්
නොකරමි ආදරය සමග සෙල්ලම්
නමුත්
ඉද හිට බසිමි මම පල්ලම්
සමග කෙල්ලන්
බැස්සත් පල්ලම් සමග කෙල්ලන්
දවසක ඔබට සිදුවේය ලෙල්ලම්
එම නිසා නොකරව වල්කම්
එක හදවතකට පෙම් කරපන්
සැර වැඩිද මන්ද





කොහොමද බන් එලකිරි රේඩියෝ එක අහන්නෙ?


මේකත් සමහරු අහපු කතාවක් වෙන්න පුලුවන්.. හරියටම කිව්වොත් අර 'නංගී ඔයා ක්රිකස්මස් ද' කියල ඇහුව වගෙ එකක්....
එක වැස්ස දවසක කොල්ලෙක් බොහොම අමාරුවෙන් කුඩයකුත් ඉහළගෙන Bus Stand එකකට ආව Bus එකකට නගින්න.... මෙන්න බොලෙ ලස්සන කෙල්ලෙක් Stand එකේ ඉන්නවා වැස්සෙ තෙමීගෙන.... ඉතින් දැන් කොල්ලට දුකේ බෑ...
මූත් හිතුවා එක දාගන්නත් එක්ක කෙල්ලගෙන් අහන්න ඕනෙ කියල වැස්ස පායනකන් කුඩේ යටට එන්න කියලා....
හැබැයි පොඩි ප්රශ්නයක්..., කෙල්ල පොඩ්ඩක් පොෂ් පාටයි..., කොල්ලත් ඇරියෙ නෑ.. දන්න කඩ්ඩෙන් මෙන්න මෙ ප්රශ්නෙ ඇහුවා..."නංගි ඇයි එලියෙ හිටගෙන.., එන්න කුඩේ යටට" කියල, මෙන්න මෙහෙම..,
“Why are you outstanding? Please come and understand my umbrella”
.
![]()



