~~Ultimate Factories~~

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    National Geographic Ultimate Factories

    34547293.jpg


    හොඳයි යාලුවනේ අද් මම අරගෙන ආවා පට්ට TV Show එකක් National Geographic Channel එකෙන් කරන මේ TV Show එකක් මේක . නම ඇහුනමත් තේරෙනවා ඇතිනේ උබලට .

    ලෝකේ තියන ලොකුම කර්මාන්ත සහ ඒවා නිශ්පාදනය කරන කර්මාන්තශාලා ගැන තමා මේ වැඩසටහන කරගෙන යන්නේ ඉතින් මමත් ටිකක් හොයලා බලද්දී මේ TV SHow එක අපිට බාගන්නත් පුලුවන් ඉතින් එහෙම හොයාගත්ත ටොරන්ට් ටිකක් මම උබලට දෙන්නම් .

    :frown::frown::frown::frown:

    nationalgeographicultim.jpg
    1095396.jpg


    මේවා අතර ලෝක ප්‍රසිද්ද කොකා Coca cola , Lamborghini , Maseratti , Harley-Davidson , Jack Daniells, Rolls Royce , Catterpillar, Apache Helicopter වගේ ආහාර , වාහන වගේ දේවල් වල මුල ඉඳන් නිශ්පාදන ක්‍රියාවලිය අතීතය වර්තමානය වගේ වැදගත් දේවල් ගොඩක් නියමට පෙන්නලා දීලා තියනවා ..

    natgeofactoriesferrarim.jpg


    මේ පොඩි උදාහරන කිහිපයක් විතරයි තව ගොඩක් තියනවා උබලත් අරන් බලපල්ලා



    nationalgeographicultimr.jpg


    :):):):):):):):):):):)

    අපිත් රෙප් වලට ආසයි හොදේ

    01 ) National Geographic Megafactories Audi



    02 ) National Geographic Ultimate Car Factories Ferrari



    03 ) National Geographic Ultimate Factories Jack Daniels



    04 ) National Geographic Ultimate Factories Collection Harley Davidson



    05 ) National Geographic Ultimate Factories Collection M1.Tank



    06 ) National Geographic Ultimate factories caterpillar



    07 ) National Geographic Ultimate Car Factories Rolls-Royce



    08 ) National Geographic Ultimate Factories BMW



    09 ) National Geographic Ultimate Car Factories Lamborghini



    10 ) National Geographic Ultimate Car Factories Porsche



    11 ) National Geographic Ultimate Factories Collection Budweiser




    12 ) National Geographic Ultimate Factories Maserati



    13 ) National Geographic Ultimate Factories Coca Cola



    14 ) National Geographic Ultimate Factories NYC Subway Car



    15 ) National Geographic Ultimate Factories Corvette



    16 ) National Geographic Ultimate Factories Fire Trucks



    17 ) National Geographic Ultimate Factories DodgeViper



    18 ) National Geographic Ultimate Factories Harley Davidson





    මගේ පරන ඒවා පහලින්

    'මෝල්' කරන්ට එපා..!

    පට්ට ෆිල්ම් එකක්

    Bit Comet - Downloader

    CSS Maker

    කාමසූත්‍ර

    ~~~Freewarezz~~~

    ~~Top10~Sex~Records

    ~~පට්ට ෆිල්ම් එකක්-2 කොටස

    ~~~~සුන්දර බදුලුපුර~~~~


    14991791.jpg


     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka