Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Ultimate Guide To Tiered Link Building
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Tharuroxforjustice" data-source="post: 21817339" data-attributes="member: 560898"><p>ඊලඟට ඔයා මේ දාපු comment එක. මේකට reply නොකර ඉන්නත් හදලා පස්සෙ මේක කියල දානවා කියලා හිතුවා.මම පොඩි අතීත කතාවකින් පටන් ගන්නම් යාලුවා. මේ එලකිරි එකේ හිටියා එක මෙම්බර් කෙනෙක්. ඒ කෙනා මගේ යූටියුබ් ත්‍රෙඩ් එකක දිගින් දිගටම වාද කරා. එයාගේ තර්කය වුනේ google account එක banned කරාවි කියලා එයාලගේ guidelines වලට වැඩ නොකලොත්.අවසානේ ඒ කෙනාට මම reply කරන එක නතර කරා තේරුමක් නැති බව දැනුන නිසා. ඒත් මේකේ ඉන්න මගේ යාලුවෙක් ඒ වෙනුවට ඒ කෙනාගෙන් අහලා තිබුනා එහෙනම් ඔයා කොහොමද ලංකාවට දෙන්නේ නැති You Tube adsense වලට USA විදියට country එක දාලා හදන්නේ කියලා. ඒක illegal නැද්ද කියලා ඇහුවාම එතනින් එහාට තවත් මොනවාත් කියන්න ආවේ නැහැ.<img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> යාලුවා ඔයා PBN සහ Link building කියන දෙක පටලවගෙනයි මේ reply එක දාන්නේ. Tier Link building කියන්නේ අදටත් රෑන්ක් වලට ඉතාමත් උචිත මෙතඩ් එකක් කියලා මම අත්දැකීම් වලින් කියන්නේ. යාලුවේ මෙහෙමයි. හැබැයි නිවැරදි ක්‍රම පාවිච්චි නොකරොත්, මග නොදැන යන්න ගියොත් අතරමග නෙවෙයි ඉවරම තමයි කියන එකත් කියන්න ඕන. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> Google guidelines එකක්වත් කඩ නොකර අකුරටම follow කරන එක online entrepreneur කෙනෙක්, online marketing කරන කෙනෙක් මට පෙන්නන්න පුලුවන් නම් මම මේ forum එකෙන් අයින් වෙනවා යාලුවා අද. හේ හේ. ඔය guidelines අකුරටම follow කරන්න ගියා නම් අද මම මෙතන නැහැ යාලුවේ.<img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> යථාර්ථය වෙනස් යාලුවේ. theory එක යථාර්ථය එක්ක පටලවගන්න එපා මේ field එකෙදී.<img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /> එහෙම වුනොත් රැකෙන්න බැහැ යාලුවේ. වැඩි කල් නොගිහින් එයා knockout වෙනවා තමන්ටත් නොදැනීම. Tier Link building කරපු කෙනෙක් විදියටයි මම මේක කියන්නේ. ඒක හොර මගඩි වැඩක් නෙවෙයි යාලුවා. හැබැයි නොදන්න අය මේක කරන්න ගිහින් නා ගන්නවා කියලා නම් මම හොඳින්ම දන්නවා. අන්න ඒ අයට නම් sorry.com වෙනවා Google වලින්. යම් දෙයක් ඕනම දෙයක් කෙනෙක්ට හොඳ වෙන්නත් තවත් කෙනෙක්ට නරක වෙන්නත් පුලුවන් යාලුවා. මම මේ දේ කරේ සම්පූර්ණ Unique content use කරමින්. මම කවදාවත් මේ වැඩේදී spun content use කලේ නැහැ. විශේෂයෙන්ම guest post දානකොට ඒක උපරිම quality එකට දාන්න මම පුරුදු වුනා. ඒ වගේම අනුගමනය කරන්න ඕන හැම ආරක්ෂක විධි විදානයක්ම මම මේ වෙනුවෙන් පාවිච්චි කලා. තව මේ ගැන කියන්න ගියොත් මේක lecture එකක් වෙනවා.<img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /> </p><p>ඔයාට මතක ඇති ඔයා මට ලිස්ට් එකක් එවුවා. ඒ දේ ගැන කියන්න නෙවෙයි මේ හදන්නේ.<img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> නමුත් ඒ දේ අපි එකතු වෙලා කරන්න ගියා නම් අපිට පලවෙනි පියවරේ ඉඳන්ම Google guidelines සුනු විසුනු කරලා දාලයි වැඩේ කරන්න වෙන්නේ.<img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /> එතකොට ඔයා මේ කියපු තර්කය එක්ක ඒක කොහොමද දියුණු කරන්නෙ යාලුවා. ඔයා මේ ප්‍රශ්නේ Google Panel එකෙන් අහන්න එයාලා මොනවගේ උත්තරයක් දේවිද කියන එක මම ඔයාට දැන් ඕන නම් කියන්නම්. හේ හේ. ඊලගට ඒ ප්‍රශ්නෙම අහන්න warriorforum එකෙන්, BHW එකෙන්. නැත්නම් Google කරලා බලන්න. මේක build කරන safe ක්‍රම නිවැරැදි ක්‍රමය අනිවාර්යෙන්ම හොයාගන්න පුලුවන් වෙයි ඔයාට. ඔයා මේ comment එක දැම්මේ කියවපු දේවල් වලින් ගනිපු theoretical knowledge එකෙන්. මම මේ comment එක දැම්මේ correct method theory වලින් ඉගෙන ගෙන ඒකම practically මගේ සයිට් දෙකකට implement කරලා සහ අදටත් හොඳ earning එකක් ඒ සයිට් වලින් අරගන්න ගමන්. යාලුවා මම තව පොඩි දෙයක් මේ ගමන්ම කියන්නම්. Google කියන සමාගමට අවශ්‍ය නැහැ මිනිස්සුන්ව පොහොසත් කරවන්නවත් මිනිස්සුන්ට සල්ලි දෙන්නවත්. අපි දැනගන්න ඕන එයාලා අවුරුද්දකට ඇඩ්වටයිසින් වලින් උපයන මුදලෙන් 0.000001%ක් වත් අපේ කරගන්න. ඒ මුදල අපි එයාලගෙන් උදුර ගන්න දැනගන්න ඕන යාලුවා. නැත්නම් රැකෙන්න බැහැ මේ ෆීල්ඩ් එකේ දිගු කාලයක්. ඔයාට යාලුවා මේ දැනගන්නම ඕන නම් මට PM එකක් දාන්න. මේ ගැන වගේම ලගදීම full launch කරන Google Fred update එකට ගැලපෙන විදියට කොහොමද සයිට් එකක් හදාගන්න ඕන කියලාත් කියලා දෙන්නම්. <img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /></p></blockquote><p></p>
[QUOTE="Tharuroxforjustice, post: 21817339, member: 560898"] ඊලඟට ඔයා මේ දාපු comment එක. මේකට reply නොකර ඉන්නත් හදලා පස්සෙ මේක කියල දානවා කියලා හිතුවා.මම පොඩි අතීත කතාවකින් පටන් ගන්නම් යාලුවා. මේ එලකිරි එකේ හිටියා එක මෙම්බර් කෙනෙක්. ඒ කෙනා මගේ යූටියුබ් ත්‍රෙඩ් එකක දිගින් දිගටම වාද කරා. එයාගේ තර්කය වුනේ google account එක banned කරාවි කියලා එයාලගේ guidelines වලට වැඩ නොකලොත්.අවසානේ ඒ කෙනාට මම reply කරන එක නතර කරා තේරුමක් නැති බව දැනුන නිසා. ඒත් මේකේ ඉන්න මගේ යාලුවෙක් ඒ වෙනුවට ඒ කෙනාගෙන් අහලා තිබුනා එහෙනම් ඔයා කොහොමද ලංකාවට දෙන්නේ නැති You Tube adsense වලට USA විදියට country එක දාලා හදන්නේ කියලා. ඒක illegal නැද්ද කියලා ඇහුවාම එතනින් එහාට තවත් මොනවාත් කියන්න ආවේ නැහැ.:D යාලුවා ඔයා PBN සහ Link building කියන දෙක පටලවගෙනයි මේ reply එක දාන්නේ. Tier Link building කියන්නේ අදටත් රෑන්ක් වලට ඉතාමත් උචිත මෙතඩ් එකක් කියලා මම අත්දැකීම් වලින් කියන්නේ. යාලුවේ මෙහෙමයි. හැබැයි නිවැරදි ක්‍රම පාවිච්චි නොකරොත්, මග නොදැන යන්න ගියොත් අතරමග නෙවෙයි ඉවරම තමයි කියන එකත් කියන්න ඕන. :yes: Google guidelines එකක්වත් කඩ නොකර අකුරටම follow කරන එක online entrepreneur කෙනෙක්, online marketing කරන කෙනෙක් මට පෙන්නන්න පුලුවන් නම් මම මේ forum එකෙන් අයින් වෙනවා යාලුවා අද. හේ හේ. ඔය guidelines අකුරටම follow කරන්න ගියා නම් අද මම මෙතන නැහැ යාලුවේ.:D යථාර්ථය වෙනස් යාලුවේ. theory එක යථාර්ථය එක්ක පටලවගන්න එපා මේ field එකෙදී.:nerd: එහෙම වුනොත් රැකෙන්න බැහැ යාලුවේ. වැඩි කල් නොගිහින් එයා knockout වෙනවා තමන්ටත් නොදැනීම. Tier Link building කරපු කෙනෙක් විදියටයි මම මේක කියන්නේ. ඒක හොර මගඩි වැඩක් නෙවෙයි යාලුවා. හැබැයි නොදන්න අය මේක කරන්න ගිහින් නා ගන්නවා කියලා නම් මම හොඳින්ම දන්නවා. අන්න ඒ අයට නම් sorry.com වෙනවා Google වලින්. යම් දෙයක් ඕනම දෙයක් කෙනෙක්ට හොඳ වෙන්නත් තවත් කෙනෙක්ට නරක වෙන්නත් පුලුවන් යාලුවා. මම මේ දේ කරේ සම්පූර්ණ Unique content use කරමින්. මම කවදාවත් මේ වැඩේදී spun content use කලේ නැහැ. විශේෂයෙන්ම guest post දානකොට ඒක උපරිම quality එකට දාන්න මම පුරුදු වුනා. ඒ වගේම අනුගමනය කරන්න ඕන හැම ආරක්ෂක විධි විදානයක්ම මම මේ වෙනුවෙන් පාවිච්චි කලා. තව මේ ගැන කියන්න ගියොත් මේක lecture එකක් වෙනවා.:rolleyes: ඔයාට මතක ඇති ඔයා මට ලිස්ට් එකක් එවුවා. ඒ දේ ගැන කියන්න නෙවෙයි මේ හදන්නේ.:no: නමුත් ඒ දේ අපි එකතු වෙලා කරන්න ගියා නම් අපිට පලවෙනි පියවරේ ඉඳන්ම Google guidelines සුනු විසුනු කරලා දාලයි වැඩේ කරන්න වෙන්නේ.:rolleyes: එතකොට ඔයා මේ කියපු තර්කය එක්ක ඒක කොහොමද දියුණු කරන්නෙ යාලුවා. ඔයා මේ ප්‍රශ්නේ Google Panel එකෙන් අහන්න එයාලා මොනවගේ උත්තරයක් දේවිද කියන එක මම ඔයාට දැන් ඕන නම් කියන්නම්. හේ හේ. ඊලගට ඒ ප්‍රශ්නෙම අහන්න warriorforum එකෙන්, BHW එකෙන්. නැත්නම් Google කරලා බලන්න. මේක build කරන safe ක්‍රම නිවැරැදි ක්‍රමය අනිවාර්යෙන්ම හොයාගන්න පුලුවන් වෙයි ඔයාට. ඔයා මේ comment එක දැම්මේ කියවපු දේවල් වලින් ගනිපු theoretical knowledge එකෙන්. මම මේ comment එක දැම්මේ correct method theory වලින් ඉගෙන ගෙන ඒකම practically මගේ සයිට් දෙකකට implement කරලා සහ අදටත් හොඳ earning එකක් ඒ සයිට් වලින් අරගන්න ගමන්. යාලුවා මම තව පොඩි දෙයක් මේ ගමන්ම කියන්නම්. Google කියන සමාගමට අවශ්‍ය නැහැ මිනිස්සුන්ව පොහොසත් කරවන්නවත් මිනිස්සුන්ට සල්ලි දෙන්නවත්. අපි දැනගන්න ඕන එයාලා අවුරුද්දකට ඇඩ්වටයිසින් වලින් උපයන මුදලෙන් 0.000001%ක් වත් අපේ කරගන්න. ඒ මුදල අපි එයාලගෙන් උදුර ගන්න දැනගන්න ඕන යාලුවා. නැත්නම් රැකෙන්න බැහැ මේ ෆීල්ඩ් එකේ දිගු කාලයක්. ඔයාට යාලුවා මේ දැනගන්නම ඕන නම් මට PM එකක් දාන්න. මේ ගැන වගේම ලගදීම full launch කරන Google Fred update එකට ගැලපෙන විදියට කොහොමද සයිට් එකක් හදාගන්න ඕන කියලාත් කියලා දෙන්නම්. :nerd: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom