Ultimate Guide To Tiered Link Building

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    වෙබ්සයිට් එක, YouTube Video එක රෑන්ක් කරගන්න
    Ultimate Guide To Tiered Link Building

    Tiered-Link-Building.jpg

    මේ ත්‍රෙඩ් එක දාන්න හේතුව වෙන්නේ අද උදේ එලකිරි මෙම්බර් කෙනෙක් අහපු ප්‍රශ්නයකට පිලිතුරක් විදියට.:yes:
    දීර්ඝ පිලිතුරක් නොවුනත් මම හිතනවා මේක ප්‍රමාණවත් වෙයි කියලා.
    ප්‍රශ්නේ වුනේ...

    Low Competitive Keyword - Today, 09:49 PM

    " මචන් low competitive keyword එකක් Google වල rank කරන්න පුලුවන් හොද seo strategy එකක් කියල දෙන්න පුලුවන්ද? "

    අපි මෙහෙම පටන් ගමු.:yes:
    මේ පිලිතුර අදාලයි.. :dull::dull:
    වෙබ්සයිට් rank කරගන්න උත්සාහ කරන අයට,
    ඒ වගේම තමන්ගේ YouTube video එක රෑන්ක් කරගන්න උත්සාහ කරන අයට.:yes:

    කොයිතරම් low competition keywords පාවිච්චි කලත් Google අයියා ඔයාට රෑන්ක් වෙන්න නිකන්ම ඉඩ දේවි කියලා හිතනවාද?
    එහෙමනම් Search Engine Bot වලට coding කරන්න, මෙච්චර updates ගේන්න ඕන වෙන්නේ නැහැ නේ.
    එහෙමනම් මොනවද මේ ranking වලට මූලිකම වෙන කරුණු.
    "මේ මම පාවිච්චි කරණ SEO මූලධර්ම ගැනයි කියන්නේ, තවත් කෙනෙක්ට මේක වෙනස් වෙන්න පුලුවන්"
    පලවෙනි එක විදියට මම ඕනම සයිට් එකක content quality එක දකිනවා වැදගත්ම ranking factor එක විදියට.
    දෙවෙනි එක තමයි මේ කතා කරමින් ඉන්න back links ගැන.
    ඒ කියන්නේ ලින්ක් බිල්ඩින් ගැන.

    මොන තරම් low competition keywords පාවිච්චි කරත් ඔයාගේ සයිට් එකට අවශ්‍ය කරන back link profile එක,
    පිලිවෙලකට build කලේ නැත්නම් කවමදාවත් ඔයාගේ සයිට් එක රෑන්ක් කරගන්න ලැබෙන්නේ නම් නැහැ.:no:

    ඇයි මේ back link මේ තරම් වැදගත් වෙන්නේ.:confused:
    පොඩි උදාහරණයක් දෙන්නම් මම.:D
    මකුළුවෙක් වැඩිපුරම කැමති එයාගේ දැල පුලුවන් තරම් නූල් ගොතලා ගොතලා ලස්සනට, ලොකුවට, සංකීර්ණ කරගන්න නේද? :rolleyes:
    නැතුව තනි මකුළු දැල් නූලකට පුලුවන්ද සත්තු අල්ල ගන්න.
    Spider Man ට නම් පුලුවන්.:D:D
    ඒත් මේ පුන්චි මකුලුවන්ට හොඳට වියපු දැලක් නේද උවමනා කරන්නේ.
    එහෙම තියනම් ඒ මකුළුවා ඒ දැලට ගොඩාක් ආසාවෙන් ඒකට රැක බලා ගන්නවා කියලා ඔයාලා දන්නවාද එකේ හරි මැදට වෙලා.:yes:

    මේ උදාහරණය එක්ක තේරෙන අයට තේරිලා ඉවරයි මම මොකද්ද කියන්නේ කියන එක.:love:
    මකුළුවා ගැනද?
    අපෝ නැහැ.:no::baffled:
    මම මේ කතා කරන්නේ Google Spider ගැන.
    එහෙමත් නැත්නම් search engine bot එක ගැන.
    යාලුවනේ අපි back link කොච්චර හදාගෙන දැගලුවත් අපි අතින් වෙන්න ඕන හරිම දේ සිද්ද වෙන්නේ නැත්නම් අපේ සයිට් රෑන්ක් කරගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ spider ගෙන්.
    අපි spider ට කෑම අල්ලගන්න එයාගේ දැල පැහැදිලිව, ශක්තිමත්ව වියලා දෙන තරමටම එයා අපිව රෑන්ක් කරලා දෙනවා.:yes:
    ඒක වෙනවාම තමයි යාලුවනේ.:yes:;)
    ඒ කෑම අල්ලලා දෙන්න වියන නූල් වලට තමයි යාලුවනේ මේ back links කියන්නේ.
    ඒ නූල් ශක්තිමත් නම්, ඵලදායී නම්, කලු තොප්පි කාරයෝ විකුනන නූල් වර්ග නෙවෙයි නම්,
    spider ඒ නූල් වලින් වියපු දැලට හුඟක්ම ආසා කරනවා විතරක් නෙවෙයි ඔයාව search engine results වල පලවෙනි පිටුවට, පලවෙනි තැනට ගේන්න කටයුතු කරනවාම තමයි අනිවාර්යෙන්ම.:yes::love::love:

    ඉතින් මොනවාද මේ අමුද්‍රව්‍ය වෙන්නේ ශක්තිමත් නූල් හදන්න මේ දැලට.:D
    ඒවා උසස් තත්වයේ
    නූල් වෙනවානම් නේ spider කැමති.;)
    ඇයි දැල හොඳට වියන්න ලස්සනට ගොතන්න පුලුවන් වෙන්නේ එතකොටනේ යාලුවනේ:yes:
    එහෙනම් ඒ Tier 1, Tier 2 back links තමයි හොඳම නූල් වර්ග වෙන්නේ.
    මේ දෙක තරමටම වැදගත් කමක් නැති නමුත් මේ දෙකටම සහය වෙන Tier 3 Back inks තුත් මේ වැඩේට උදවු වෙනවා.:yes:

    යාලුවනේ අපි අපේ සයිට් එකට පිලිවෙලින් මේ Tier 1, Tier 2, Tier 3 Back Links පිලිවෙලකට සහ වඩාත් ශක්තිමත්ව

    build කරනවානම් අපේ සයිට් එක ඉතාමත්ම ඉක්මනින් රෑන්ක් වෙන එක මොන ජගතාට වත් නවත්වන්න බැහැ.

    Our-_Tiered-_Link-_Building-_Strategy.png

    අන්න ඒ නිසාම ඔයාගේ සයිට් එකේ content quality එක අංක එකට තියාගෙන,
    හොඳ ශක්තිමත් Tier Link Build Profile එකක් හදාගත්තොත් ඔයාගේ සයිට් එක රෑන්ක් වෙන එක ඔයාටම දැක ගන්න පුලුවන් වෙනවා. :yes:;)

    ඊලඟට මම එනවා YouTube වලට..:nerd:
    SEO-for-YouTube.png.png

    පහුගිය මාස කීපයටම මට PM 50 වඩා ඇවිත් තියනවා යාලුවන්ගෙන් කොහොමද video rank කරගන්නේ කියන එක.
    ඒකටත් මේ ගමන්ම පිලිතුරක් දෙනවා මීට පස්සේ මේ ගැන අහන්න එන අයට බලාගන්න එක්කම. :D

    YouTube කියන්නේ මොකද්ද ඇත්තටම?
    ගොඩ දෙනෙක් කියන උත්තරේ තමයි
    video sharing site එකක් කියලා..:rolleyes:
    නමුත් මම කියනවා YouTube කියන්නේ ලෝකයේ දෙවෙනියට විශාලතම search engine එක කියලා.

    ඇත්තටම යාලුවනේ මේ YouTube search engine එකේ Bot එක ඉන්නවා නේද එයා ටිකක් කම්මැලි කෙනෙක්.:D
    Google මකුළුවාටත් වඩා කම්මැලි කෙනෙක්.:oo:
    මම හිතන්නේ අවුරුදු පතා මෙයාව කම්මැලි කරවනවා YT technical crew එක.:dull:
    හරි ඒ කතාව පැත්තක තියමු.:baffled:

    ඔයාලා දාන videos මේ search engine spider ට කියවන්න පුලුවන්ද?
    බැහැ යාලුවනේ. කවදාවත් බැහැ. :no:
    එහෙනම් ඔයාගේ video එකක් කොහොමද search engine bot එක එහෙමත් නැත්නම් මකුළුවා අඳුන ගන්නේ.?? :confused::confused:
    යාලුවනේ ඔයා video එකට එකතු කරන
    keywords, tags, description, translation script, cc scripts සහ ඔයා video එක දාන category එක අනුවයි එයා ඔයාගේ වීඩියෝ එක රෑන්ක් කරන්නේ.

    යාලුවනේ SEO ඕන වෙන්නේ වෙබ්සයිට් වලට විතරද?:confused::confused:
    ඒක පුහු සහ ලැජ්ජාසහගත මතයක් විතරයි ලාංකිකයන් විදියට අපිට ලැබිලා තියන.:baffled:
    බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නේ video එකක් කරලා මේ උඩින් කියපු ඒවට low competition keywords, long tail keywords එක්ක දැම්මාම...
    ආ ආ දැන් හරි. දැන් රෑන්ක් වෙයි,
    views හෝ ගාලා ගලා ගලා එයි කියලා.:D:D
    මගුලක් ඒවි කියලා තමයි මට කියන්න තියෙන්නේ.:shocked::shocked:

    එහෙම වෙන්නේ නැහැ යාලුවනේ.:no:
    YT Bot එකත් search engine එකක ආකාරයටම ඔයාගේ video එකේ authority profile එක ගැන සෑහෙන්න හොයලා බලනවා.:)
    මේකට ඔයා share කරන Reddit, G+, Face Book පොස්ට් පවා ඇතුලත්. :yes:
    යාලුවනේ ඔයාගේ වීඩියෝ එකටත් පුලුවන් තරම් ශක්තිමත් Back links එකතු කරන්න.;)
    Tier 1, Tier 2 වර්ගයේ back links build කරන්න පුලුවන් නම් ඔයාගේ වීඩියෝ එකට ඒක තමයි ඔයාගේ වීඩියෝ එක රෑන්ක් කරගන්න හොඳම විදිය.:love::yes:
    මේ ටික කරලා Tier 3 වලින් 5000ක් විතර back links දැම්මානම් ආයේ කතා දෙකක් නැහැ ඔයාගේ වීඩියෝ එක අදාල low competition keywords වලින් ඉහලටම එනවාම තමයි.
    ඒක සිද්ද වෙනවා අනිවාර්යෙන්ම.:yes:;)

    තව අවසානය විදියට මම මගේ YouTube චැනල් එක Optimize කරගන්න භාවිතා කරපු Info graphic එකක් share කරනවා attachment වල.:nerd:
    ඒක විශාල වැඩි නිසායි මෙහෙම දාන්නේ.;):yes:
    LINK to Image

    මම මේ පිලිතුරක් ටයිප් කලේ සහෝදරයෙක් මගෙන් අහපු ප්‍රශ්නෙකට.:)
    Tier Link Building කරන විදිය ගැන ඉගෙන ගන්න වීඩියෝ වගයක් දාන්නයි මේ ත්‍රෙඩ් එක ගහන්න හිටියේ.:yes:
    ඒත් කියන්න දේවල් තව ගොඩාක් මේ ගැන තිබුනත් මෙතනින් නතර කරලා video guide එකට ඉඩ දෙනවා මෙතන ඉඳන්.
    මේ Tier 1, Tier 2 සහ Tier 3 Back links Profile එක හදාගන්න විදිය. ;):nerd:

    බලන්න. බලලා හොඳින්ම ඉගෙන ගන්න.:yes:
    පරීක්ෂණ කරන්න බය වෙන්න එපා.;)
    හැමෝටම බොහෝම ස්තූතියි!

    4.gif

    11.gif
    11.gif
    11.gif

    Attachments

    • Youtube SEO.txt
      83 bytes · Views: 200

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Patta
    Tiers gana wena wenama pahadili kara nam thawath hodai aiye
    Tire 1 wala mona wage dewalda karanne tier 2 eke monawada wage
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    I'm pretty sure final result will be getting penalty from Google දෙයියා

    google don't like manual Link Building :no:

    if you have quality contents,most time links will be create automatically

    Example:-
    You write programming related staff..if you content good and valuable..one day you can see somone link your post to stackoverflow question :D
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Patta
    Tiers gana wena wenama pahadili kara nam thawath hodai aiye
    Tire 1 wala mona wage dewalda karanne tier 2 eke monawada wage

    නැහැ මලයා. එහෙම ඔක්කොම දේවල් මෙතන දැම්මා නම් මේක නිකන්ම කියවලා අහක දාන පිරිස වැඩි වෙනවා. අපි හැමදේම දානවට වඩා යම් දේක මෙහෙම දෙයක් තියනවා කිවුවාම ඒක හොයලා බලන ගතිය වැඩි වෙනවා. අන්න ඒ දෙයින් විතරයි දැනුම වැඩි වෙන්නේ. නැතුව මේ ත්‍රෙඩ් එක කියෙවුවා කියලා දැනුම වැඩි වෙන්නේ නැහැ. තනියම දැනුම සොයා ගෙන යන්න ඕන. එතකොටයි අපිට අත්දැකීම් එකතු වෙන්නේ.
    :yes:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    I'm pretty sure final result will be getting penalty from Google දෙයියා
    google don't like manual Link Building :no:
    if you have quality contents,most time links will be create automatically
    Example:-
    You write programming related staff..if you content good and valuable..one day you can see somone link your post to stackoverflow question :D

    ඊලඟට ඔයා මේ දාපු comment එක. මේකට reply නොකර ඉන්නත් හදලා පස්සෙ මේක කියල දානවා කියලා හිතුවා.මම පොඩි අතීත කතාවකින් පටන් ගන්නම් යාලුවා. මේ එලකිරි එකේ හිටියා එක මෙම්බර් කෙනෙක්. ඒ කෙනා මගේ යූටියුබ් ත්‍රෙඩ් එකක දිගින් දිගටම වාද කරා. එයාගේ තර්කය වුනේ google account එක banned කරාවි කියලා එයාලගේ guidelines වලට වැඩ නොකලොත්.අවසානේ ඒ කෙනාට මම reply කරන එක නතර කරා තේරුමක් නැති බව දැනුන නිසා. ඒත් මේකේ ඉන්න මගේ යාලුවෙක් ඒ වෙනුවට ඒ කෙනාගෙන් අහලා තිබුනා එහෙනම් ඔයා කොහොමද ලංකාවට දෙන්නේ නැති You Tube adsense වලට USA විදියට country එක දාලා හදන්නේ කියලා. ඒක illegal නැද්ද කියලා ඇහුවාම එතනින් එහාට තවත් මොනවාත් කියන්න ආවේ නැහැ.:D යාලුවා ඔයා PBN සහ Link building කියන දෙක පටලවගෙනයි මේ reply එක දාන්නේ. Tier Link building කියන්නේ අදටත් රෑන්ක් වලට ඉතාමත් උචිත මෙතඩ් එකක් කියලා මම අත්දැකීම් වලින් කියන්නේ. යාලුවේ මෙහෙමයි. හැබැයි නිවැරදි ක්‍රම පාවිච්චි නොකරොත්, මග නොදැන යන්න ගියොත් අතරමග නෙවෙයි ඉවරම තමයි කියන එකත් කියන්න ඕන. :yes: Google guidelines එකක්වත් කඩ නොකර අකුරටම follow කරන එක online entrepreneur කෙනෙක්, online marketing කරන කෙනෙක් මට පෙන්නන්න පුලුවන් නම් මම මේ forum එකෙන් අයින් වෙනවා යාලුවා අද. හේ හේ. ඔය guidelines අකුරටම follow කරන්න ගියා නම් අද මම මෙතන නැහැ යාලුවේ.:D යථාර්ථය වෙනස් යාලුවේ. theory එක යථාර්ථය එක්ක පටලවගන්න එපා මේ field එකෙදී.:nerd: එහෙම වුනොත් රැකෙන්න බැහැ යාලුවේ. වැඩි කල් නොගිහින් එයා knockout වෙනවා තමන්ටත් නොදැනීම. Tier Link building කරපු කෙනෙක් විදියටයි මම මේක කියන්නේ. ඒක හොර මගඩි වැඩක් නෙවෙයි යාලුවා. හැබැයි නොදන්න අය මේක කරන්න ගිහින් නා ගන්නවා කියලා නම් මම හොඳින්ම දන්නවා. අන්න ඒ අයට නම් sorry.com වෙනවා Google වලින්. යම් දෙයක් ඕනම දෙයක් කෙනෙක්ට හොඳ වෙන්නත් තවත් කෙනෙක්ට නරක වෙන්නත් පුලුවන් යාලුවා. මම මේ දේ කරේ සම්පූර්ණ Unique content use කරමින්. මම කවදාවත් මේ වැඩේදී spun content use කලේ නැහැ. විශේෂයෙන්ම guest post දානකොට ඒක උපරිම quality එකට දාන්න මම පුරුදු වුනා. ඒ වගේම අනුගමනය කරන්න ඕන හැම ආරක්ෂක විධි විදානයක්ම මම මේ වෙනුවෙන් පාවිච්චි කලා. තව මේ ගැන කියන්න ගියොත් මේක lecture එකක් වෙනවා.:rolleyes:
    ඔයාට මතක ඇති ඔයා මට ලිස්ට් එකක් එවුවා. ඒ දේ ගැන කියන්න නෙවෙයි මේ හදන්නේ.:no: නමුත් ඒ දේ අපි එකතු වෙලා කරන්න ගියා නම් අපිට පලවෙනි පියවරේ ඉඳන්ම Google guidelines සුනු විසුනු කරලා දාලයි වැඩේ කරන්න වෙන්නේ.:rolleyes: එතකොට ඔයා මේ කියපු තර්කය එක්ක ඒක කොහොමද දියුණු කරන්නෙ යාලුවා. ඔයා මේ ප්‍රශ්නේ Google Panel එකෙන් අහන්න එයාලා මොනවගේ උත්තරයක් දේවිද කියන එක මම ඔයාට දැන් ඕන නම් කියන්නම්. හේ හේ. ඊලගට ඒ ප්‍රශ්නෙම අහන්න warriorforum එකෙන්, BHW එකෙන්. නැත්නම් Google කරලා බලන්න. මේක build කරන safe ක්‍රම නිවැරැදි ක්‍රමය අනිවාර්යෙන්ම හොයාගන්න පුලුවන් වෙයි ඔයාට. ඔයා මේ comment එක දැම්මේ කියවපු දේවල් වලින් ගනිපු theoretical knowledge එකෙන්. මම මේ comment එක දැම්මේ correct method theory වලින් ඉගෙන ගෙන ඒකම practically මගේ සයිට් දෙකකට implement කරලා සහ අදටත් හොඳ earning එකක් ඒ සයිට් වලින් අරගන්න ගමන්. යාලුවා මම තව පොඩි දෙයක් මේ ගමන්ම කියන්නම්. Google කියන සමාගමට අවශ්‍ය නැහැ මිනිස්සුන්ව පොහොසත් කරවන්නවත් මිනිස්සුන්ට සල්ලි දෙන්නවත්. අපි දැනගන්න ඕන එයාලා අවුරුද්දකට ඇඩ්වටයිසින් වලින් උපයන මුදලෙන් 0.000001%ක් වත් අපේ කරගන්න. ඒ මුදල අපි එයාලගෙන් උදුර ගන්න දැනගන්න ඕන යාලුවා. නැත්නම් රැකෙන්න බැහැ මේ ෆීල්ඩ් එකේ දිගු කාලයක්. ඔයාට යාලුවා මේ දැනගන්නම ඕන නම් මට PM එකක් දාන්න. මේ ගැන වගේම ලගදීම full launch කරන Google Fred update එකට ගැලපෙන විදියට කොහොමද සයිට් එකක් හදාගන්න ඕන කියලාත් කියලා දෙන්නම්. :nerd:
     
    Are take my comment serious,You shouldn't :dull: I'm talking about newbies who try to create shitty links and later getting penalty..

    I 100% know you can build good link building,because you on this filed long time..your suggesting method using top warriorforum member(ultraseosolutions.com) - he providing Quility SEO service since 2009 ;) i know they create unique guest post and spared same as your mention

    Our-_Tiered-_Link-_Building-_Strategy.png
     
    Last edited:

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    :lol::lol:
    :sorry:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0

    Why you laughing..see their SEO thread... :dull:

    http://www.warriorforum.com/warriors-hire/135615-25-exclusive-discount-seo-packages-guest-posts-edu-links-more-dominating-since-2008-a.html

    කඩ්ඩ බැරි එකා;21818419 said:
    ඔය සයිට් එක ලංකාවේ එකෙක්ගේ වගේ බන්. 2co තියෙන්නේ පේමන්ට් වලට :D

    Check warriorforum link..Their has many good reviews ;)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං තරූ. මම බන් සයිට් එකක් කරා 2011 දි විතර ජොලියට පටන් අරන් හිතුවෙ නැති විදියට ට්‍රැෆික් ආව ටික දවසක් යනකොට. පස්සේ හැමදාම අප්ඩේට් කර කර කරන් ගියා. ඇඩ්සෙන්ස් වලිනුත් එකදිගට මාස කීපයක් ගත්ත චෙක්. අඩෝ එක පාරටම ට්‍රැෆික් එක 0 උනා. එපා උන පාර අතඇරල දැම්ම.

    මමනම් හැම එකාටම කියන්නේ. එක සයිට් එකකට පට්ට විදියට මැරෙන එක හෙනම රිස්කි. ගූගල්ට පුලුවන් අවුරුදු ගානක මහන්සිය වතුරෙ යවන්න. එක මොහතකින්. :baffled:

    කොල්ලො වලේ දාන්න නෙමේ මම කාපු කටුව ගැන කිව්වේ. උබලත් පරිස්සමෙන්. මාස ගානක මහන්සියට වතුරෙ ගියාම තියෙන ෆීලිං එක කොහොමද කියල කියන්න දෙයක් නෑනේ. ගූගල් ඒ අතින් හෙනම දරුණුයි. මට විතරක් නෙමේ බන්. හෙන ලොකු සයිට් වලට පවා උන් ගේම දීල තියෙනව. ගූගල් කරල බලපන්. පට්ටම රිස්සකි. :no:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    කඩ්ඩ බැරි එකා;21818419 said:
    ඔය සයිට් එක ලංකාවේ එකෙක්ගේ වගේ බන්. 2co තියෙන්නේ පේමන්ට් වලට :D

    oya warriorforum eke moderator kenek innawa mage yaluweklu ae :rofl:
    mehemai oka dan okkoma scam karala thiyenne indian un , seo section eka gannama deyak ne, seo section eka poddak hari adan yanne nettiapina,yukon,DABK mun tika, othinin nettiai,yukonuith community modsla,
    oke dana hama post ekama oluwe daganna epa kiyalai kiyanne thiyenne, hoda reputation ekak thiyana membersla danawa ewa vithrak follow karanna, eth hodata hoyala balala :yes:
     
    Thread start date :- 18th Oct 2009

    Can they cheat people 8 years :frown::baffled:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    oya warriorforum eke moderator kenek innawa mage yaluweklu ae :rofl:
    mehemai oka dan okkoma scam karala thiyenne indian un , seo section eka gannama deyak ne, seo section eka poddak hari adan yanne nettiapina,yukon,DABK mun tika, othinin nettiai,yukonuith community modsla,
    oke dana hama post ekama oluwe daganna epa kiyalai kiyanne thiyenne, hoda reputation ekak thiyana membersla danawa ewa vithrak follow karanna, eth hodata hoyala balala :yes:

    Some guys say they also good,For me Scam :P
    http://www.warriorforum.com/warrior...g-money-back-guarantee-members-dashboard.html