Umanda fight

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,141
    101,935
    113
    උබට මේ කරුණ ඔප්පු කරන්න පුලුවන් ද ?
    ලංකාවේ කට්ටියගේ ඔය වගේ ශාන්ත photo එකක් හොයාගන්න බැරි උනාද ?
    සන්ක්‍යාලේඛණ නන් දැකල නෑ ඒත් ඕක ගොඩක් ඩොක්ටස්ලත් කියන දෙයක්.
     
    • Like
    Reactions: batwise and dilann

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,814
    113
    true ban. kaage bana ahanawada kiyala hitaganna baa. confuse wenawa. bana ahana eka nawattala bana kiyana eka tamayi karanna tiyena hondama de.
    පූජ්‍ය උයනේ අරියධම්ම මහා නා හිමි ( මතු බුදු වන බෝධිසත්ව වහන්සේ නමකි)

    පූජ්‍ය දන්කන්ද ධම්ම රතන හිමි
    (මෑත කාලීනව වැඩ විසූ මහා රහතන් වහන්සේ නමකි)
    damruwana.org
    අහපන්..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,782
    113
    මුන් මේ සිව් රු දාගන සෝශල්මීඩියාවලට කන්ටෙන්ට් හදන එකද කොහෙද කරන්නෙ