Umandaweth Popsicle 🤯

dilann

Well-known member
  • Jul 6, 2018
    66,443
    164,692
    113
    එකමත් එක රටක
    අප්පා ඔව් නේ.
    Jam අනික් රෙසිපි බැලුවා ඒවගේත් එහෙම තමා. මම මෙච්චර කල් හිතුවේ jam වල සීනි අඩුයි කියල.
    https://www.bbcgoodfood.com/recipes/christmas-jam
    නෑ නෑ.. සීනි නැතුව ජෑම් හදන්න බැරිද කියල search කරපං කෝ.. ඔහොම සීන් කන්න ඕනද බන්..
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,724
    48,988
    113
    සේදවත්ත
    කතරගම එකා මොකෙක් උනත් දෙයක් කරලනම් හොදයි . පේන හැටියට වැඩක් වෙලා .

    බඩ්ඩ නම් ජෙප්පො එක්ක එරියස් එක්ක ඉන්නේ 🤭
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මේ ඩයල් එක කෑම ගැන ඔච්චර උනන්දු food production or food science degree එකක් කරලා තියෙන්නේ :rofl:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,836
    152,477
    113
    5677333e6e510a6f3a75aa8f_506896613.png


     
    • Like
    Reactions: kinkon