Umba life eke success Eka මානින්නේ මෝකක්කින්ද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කරන ජොබ් එකෙන්
    ඉන්න යාළුවෝ ගනින්
    හදපු ළමයි ගානින්
    ඇදහීම ආගම් මත
    Salary එකෙන්
    මළ ගමට එන යාළුවෝ ගාණින්
    ආශ්‍යේ කරපු කෙල්ලෝ ගානින්
    Tavel karapu places ganin
    ගෙවල් දොරවල් යාන වාහන
    ආදරේ
    හෙලත් එක
     
    • Like
    Reactions: elakiriaddict

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කරන ජොබ් එකෙන්
    ඉන්න යාළුවෝ ගනින්
    හදපු ළමයි ගානින්
    ඇදහීම ආගම් මත
    Salary එකෙන්
    මළ ගමට එන යාළුවෝ ගාණින්
    ආශ්‍යේ කරපු කෙල්ලෝ ගානින්
    Tavel karapu places ganin
    ගෙවල් දොරවල් යාන වාහන
    ආදරේ
    හෙලත් එක
    මගේ හිතේ සතුටෙන්
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මගේ හිතේ සතුටෙන් (2)

    සතුට නැතුව ඉන්නවා නං කොච්චර සල්ලි තිබ්බත් සක්සෙස් එකක් නැහැ. හැබැයි සතුට ගන්න සල්ලි යම් තාක් දුරකට නැතුවත් බැහැ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    1690835389022.png
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    oka eka ekata wenas, personaly me, hithata nidahase, sahalluwen inna puluwan nam, hethuna welawata kadekata gihin ona deyak hitha hitha inne nathwa ganna puluwannam, kenekta ona welawaka udauuwak padawwak karanna athe salli tiyanawanam ithin thawa monawada ban.