Umba life eke success Eka මානින්නේ මෝකක්කින්ද?

elakiriaddict

Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    :baffled:
    A79-B6-C5-B-BCBB-4-F80-BA95-CBFCE2-A9-E9-CF.gif
    ඕක හැමතැනම දාන්න එපා යකෝ :no:,දැකලම අප්පිරියයි
     
    • Haha
    Reactions: Identity and dilann

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,843
    113
    01.මගේ සොශල් ස්ටේටස් එකෙන්( ජොබ් එක, ඉන්කම් එක )
    02.කොච්චර කෙල්ලො එක්ක කලින් සෙක්ස් කරලා තියෙන්වද කියලා ( මේක 10ක් වත් තිබ්බේ නැත්නම් ඉතින් බොරුවට දුක් වෙවි ඉන්න වෙන්නෙ කසාද බැන්දට පස්සේ)
    03.හොද ලයිෆ් පාට්නර් කෙනෙක් ඉන්න එක.
    04.Healthy විදියට ඉන්න එක සහ ඒක මේන්ටේන් කරන එක.
    05. අර මේකේ දැන් හැමොගෙන්ම චාටර් වෙලා අඩන ඉස්සර කුනුහරප කිය කිය පිස්සෙක් වගෙ හැමොටම බනින එකාවගෙ ජරා පර්සනලිටි එකක් සහ ඇටිටිටුයුඩ් අවුලක් නැති එක. කොටින්ම අනිත් මිනිස්සුන්ගෙ හිත් රිද්දන Toxic anathayek noweema.
     
    Last edited:
    • Wow
    Reactions: elakiriaddict

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com
    it depnds on what age group you're in.

    scl or campus yana kenek acadamic success eken maninawa, samahara wita kellek innwa kynneth success measurement ekak wenan puluwan me kaledi
    job ekak krna ekek family life, job position, money, peace of mind owa wenna puluwan
    wayasata giyahama lamai igenagena dan inna thana balala mama success kiyala hithana aya godak innwa
     
    • Love
    Reactions: elakiriaddict

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,615
    113
    02.කොච්චර කෙල්ලො එක්ක කලින් සෙක්ස් කරලා තියෙන්වද කියලා ( මේක 10ක් වත් තිබ්බේ නැත්නම් ඉතින් බොරුවට දුක් වෙවි ඉන්න වෙන්නෙ කසාද බැන්දට පස්සේ)

    03.හොද ලයිෆ් පාට්නර් කෙනෙක් ඉන්න එක.
    මේ තුන්වෙනියට කියල තියන ලයිෆ් පාට්නර්ටත් ඔයාගෙ දෙවෙනි success point එක තිබිල ඒක සාක්ශාත් කරගෙන නම්?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,843
    113
    මේ තුන්වෙනියට කියල තියන ලයිෆ් පාට්නර්ටත් ඔයාගෙ දෙවෙනි success point එක තිබිල ඒක සාක්ශාත් කරගෙන නම්?
    එහෙම වෙලා තිබුනත් අදාල නෑ මට. හැබයි මට හම්බුනෙ Virgin කෙනෙක්.
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    1assets, cash flow, passive income, financial freedom
    2 strong mind setup
    3 good helath
    4 family life
    5 social network contacts
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    පව්ලෙ අයත් එක්ක කාලා බීලා ගමනක් බිමනක් ගිහිල්ලා, ලෙඩට දුකට බේතක හේතක් කරගෙන ඉන්න අවශ්‍ය වටපිටාව තියනවානම් එච්චරයි.