Umbala mage epa ganna lessida?

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අර උබේ පුතා නේද මෙන්ටල් ගිහින් කෙල්ලෙක්ට පිහියෙන් කොටලා තිබ්බෙ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    174.jpg
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මගේ ගෙදර උබ දන්නවනේ පොලිස් කාරයෙක්ට හරි ජේලර් කෙනෙක්ට හරි කියලා අපේ ගෙදෙට්ට පණිවිඩයක් එවපන් පුළුවන් දෙයක් කරලා දෙන්නම්.
     
    • Haha
    Reactions: NRTG and Jasonbrody

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    බයවෙන්න එපා. රනිල් මාමි අර ඔබතුමාගෙ වීඩියෝ එක දැක්ක හැටියෙ එවේලෙම ඇප දේවි. ඇප දීලා තව වෙන එකකුත් දේවි. 😌
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,279
    8,171
    113
    අපිට පිස්සුද පොන්නයෝ තොට ඇප දෙන්න
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,386
    2,590
    113
    colombo
    Mam aye etule giyoth kalu thopila kawda epa ganna enne?
    අප්පට ඇතුලෙ ගිහින් වෙච්ච දේ නිසා කිරියේ සිංහලුංට වෙච්චි දෙයක්.. නිරාපරාදේ හිරේ ගියොත් නම් උඹේ අම්ම අතේ ඇප සල්ලි එවන්නම් හැබැයි තෝ වැරැද්දක් කරල නම් හිරේ යන්නේ කොට්ට බබත් ඇන්න පල මොකෙක්වත් එන්නෙ නෑ බලන්න තෝව.