Umbala me wage set walata asada
Emios Well-known member Dec 10, 2009 74,247 66,666 113 May 3, 2024 #3 Wtf.man oka ebay eke ganna baluwa witarai
CorD SaC Well-known member Feb 4, 2015 15,733 28,089 113 May 3, 2024 #4 ඉස්සර ඒත් දැන් තේරෙනවා ලොකු වැඩි කැතයි කියලා.
IndrajithGamage Well-known member Oct 6, 2022 13,548 1 15,241 113 May 3, 2024 #6 saffron2017 said: Click to expand... ගතියක් තියෙනවා. හැබැයි ඉතින් sound quality කතා නම් බයිලා. Luxury watches වගේ තමයි. මොන chronograph automatic රෙද්ද වුණත් පිටකොටුවෙන් ගන්න බාලම quartz එකකුත් ඊට වඩා time keeping accurate. සාමාන්‍ය මට්ටමේ හොඳ buffle එකක් ගත්තොත් ඕකත් එක්ක sound quality යෙ කතාවත් එච්චරයි. හැබැයි අර feeling එක නම් ගන්න බැහැ තමයි අනිවා.
saffron2017 said: Click to expand... ගතියක් තියෙනවා. හැබැයි ඉතින් sound quality කතා නම් බයිලා. Luxury watches වගේ තමයි. මොන chronograph automatic රෙද්ද වුණත් පිටකොටුවෙන් ගන්න බාලම quartz එකකුත් ඊට වඩා time keeping accurate. සාමාන්‍ය මට්ටමේ හොඳ buffle එකක් ගත්තොත් ඕකත් එක්ක sound quality යෙ කතාවත් එච්චරයි. හැබැයි අර feeling එක නම් ගන්න බැහැ තමයි අනිවා.
tas Well-known member Jun 28, 2010 1,855 1,540 113 May 3, 2024 #7 ow,issara gannan adui,den maara ganan