Umbala me wage set walata asada

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,809
    28,188
    113
    ඉස්සර
    ඒත් දැන් තේරෙනවා ලොකු වැඩි කැතයි කියලා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,233
    2
    16,008
    113

    ගතියක් තියෙනවා. හැබැයි ඉතින් sound quality කතා නම් බයිලා. Luxury watches වගේ තමයි. මොන chronograph automatic රෙද්ද වුණත් පිටකොටුවෙන් ගන්න බාලම quartz එකකුත් ඊට වඩා time keeping accurate. සාමාන්‍ය මට්ටමේ හොඳ buffle එකක් ගත්තොත් ඕකත් එක්ක sound quality යෙ කතාවත් එච්චරයි. හැබැයි අර feeling එක නම් ගන්න බැහැ තමයි අනිවා.