Umbalata Cooking Videos oneda Sinhalu??

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    එපා! ඉස්සෙල්ලා මේසයක් අරන් පොටෝ දාපන්! පොන්නයා!!
     
    • Like
    Reactions: D_Mad

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,299
    41,081
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    එහෙම එකක් කලොත් උඹට හැරල්ඩ් කාරයව පහුකරන්න පුළුවන්. ඌ සල්ලි බෙද බෙදා දුක් විඳ විඳ ලෝකේ වටේ ගිහිල්ලා ඊයේ පෙරේදා යූටියුබ් ගෝල්ඩ් බට්න් එක ගන්නකොට ''අපේ අම්මා'' ගෙදර ඉන්න ගෑනු ටික ෆෝම් කරන් ගෙදරම ඉඳන් හැරල්ඩ්ටත් ඉස්සෙල්ලා සුටුස් ගාලා බටොන් එක අරං.

    උඹට ''අපේ තාත්තා'' කියලා නම දාගන්න ධාතු සක්තියක් නැති නිසා ''දත නැති ෆොන්ස් කුකිං චැනල්'' කියලා දාගනින්
    booruwo loke wata yanna lebena eka kochchara wasanawakda?
    umba gameh gembo hinda terenne ne.
     
    • Like
    Reactions: D_Mad