Cooking Youtube Channel

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    මම youtube චැනල් එකක් පටන් ගත්තා ,Cooking සෙක්ෂන් එකේ මම videos දල තියනවා. ඔයාල කැමති නම් wife ලට කියන්න මගේ චැනල් එක බලලා subscribe කරන්න කියලා

    මගේ චැනල් එක
    https://www.youtube.com/channel/UCg61buiiwM2vhs-uo-RAThQ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    දැන් නම් YouTube cooking වල තරගෙ වැඩී අල්ලන් ඉන්න කීප දෙනා ඇරෙන්න අලුත් කෙනක්ට උඩට එන්න අමාරුයි :(

    Me langadi awa ewath 100k gahala thiyanawa nothing ban. Hariyata wuality ekat karanawa nam Food section eka lesiyenma hit karanna puluwan. Cooking, food vlogs, food challenges etc..
     
    • Like
    Reactions: Aitne

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    තව දාපන් බලන්න ආසහිතෙන විදියට.
    මම දන්නවා අපි කිව්වට හෙන අමාරුයි youtube video එකක් කරන එක.
    කෑම නම් අනිවා කන්න ආස හිතෙන විදියට දාපන්.
     
    • Like
    Reactions: Aitne

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    දැන් නම් YouTube cooking වල තරගෙ වැඩී අල්ලන් ඉන්න කීප දෙනා ඇරෙන්න අලුත් කෙනක්ට උඩට එන්න අමාරුයි :(

    Thanks
    Me langadi awa ewath 100k gahala thiyanawa nothing ban. Hariyata wuality ekat karanawa nam Food section eka lesiyenma hit karanna puluwan. Cooking, food vlogs, food challenges etc..
    monada Channel eke adu padu,hadaganna thiyana ewwa puluwan nam kiyanna, godak aya innawa cooking karana, eka nisa balanawa adui, subscribe nam karanne na godak aya lesiyakata.mama karana ewage adu padu athi , hadaganna try karannam
    තව දාපන් බලන්න ආසහිතෙන විදියට.
    මම දන්නවා අපි කිව්වට හෙන අමාරුයි youtube video එකක් කරන එක.
    කෑම නම් අනිවා කන්න ආස හිතෙන විදියට දාපන්.
    ok, mama try karannam , mona hari adu padu thiyanawa nam kiyanna yalu,
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මචන් මාත් රෙසිපි බලනවා. මම නම් බලන්නේ විනාඩි 3-4 විතර ඒවා. ඔක්කොම දේවල් ඕන නෑ බලන්න. විනාඩි 8 නම් අව්ලක් නෑ.
     
    • Like
    Reactions: Aitne

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    මචන් මාත් රෙසිපි බලනවා. මම නම් බලන්නේ විනාඩි 3-4 විතර ඒවා. ඔක්කොම දේවල් ඕන නෑ බලන්න. විනාඩි 8 නම් අව්ලක් නෑ.
    mage channel ekath subscribe karanna kamathi nam, meke mona hari adu padu thiyanawada hadaganna ona dewal ?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මම උදව්වුවක් විදිහට ලංකවෙ උන්ගේ කාටවත් හානියක් නැති චැනෙල් සබ්ස්ක්‍රයිබ් කරනවා. ඒ කරන්නෙ හැබැයි බොරු නිව්ස් දාන, ගොන් විහිලු දාන විකාර ඒවාට නං නෙවෙයි. කවුරුහරි නැගිටින්න උත්සහ කරනවානං පුලුවන් පොඩි දෙයකින් හරි උදවු කරන මතයේ මම ඉන්නේ. ඔහොම හරි දෙයක් පටන් ගත්ත එක හොඳයි මචං . අත්දැකීම් අරගෙන ඉස්සරහටම පලයන්. ජය!
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    වයිෆ්ගේ නම්බර් එක එවන්න Aitne. කතා කරලා බලල කියන්නම්.
     
    Thanks a lot friend .
    වයිෆ්ගේ නම්බර් එක එවන්න Aitne. කතා කරලා බලල කියන්නම්.
    mama thamai karanne, oya kiyanna monada kiyanna thiyenne,
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    mage channel ekath subscribe karanna kamathi nam, meke mona hari adu padu thiyanawada hadaganna ona dewal ?
    සබස්ක්‍රයිබ් නම් කරා. අපේ ගෙවල් වල ලෙඩ්ඩු ඉන්නේ වැඩිය. ඒ හින්දා Rice and curry තමයි වැඩිය බලන්නේ. වැඩිය මහන්සි නැතුව ඉක්මනට වේලක් පිරිමහගන්න පුළුවන් ඒවා තමයි වැඩිය බලන්නේ. ඉඳල හිටලා රෝල්ස් කේක් වගේ දේවල් බලනවා. එකම විදියට එළවලු කාල එපා උනාම අලුත් විදියකට හදන්න තමයි බලන්නේ. පොල් සම්බෝලේ ඉඳලා බලනවා. විනාඩි 4 -8 වගේ ඒවා දාන්න. හදන්න වැඩිය වියදම් නැති ඒවා දාන්න වැඩිපුර.
     
    • Like
    Reactions: Aitne

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    අහ් මම දැන් බැලුවා. දෙයක් කියන්නම්. මේක කටහඬ , ඉදිරිපත් කරන විදිහ අර අපේ අම්මා කරන ගෑනිගේ විදිහමයි. මොකටද අනුකරණය කරන්න යන්නේ? මට නම් වමනේ යනවා අහන් ඉන්න කොට. තමන්ගේ ස්වභාවික style එකෙන් ලස්සනට කරන්න.

    අනික මේ කෑම වලට අපේ ලාංකික දේවල් එකතු කරලා අත්හදා බැලීම් කරන්න. ජය මචං !
     
    Thank you ,mama ikmanatama dannam.

    Ok but don't put belly videos later
    sure
    අහ් මම දැන් බැලුවා. දෙයක් කියන්නම්. මේක කටහඬ , ඉදිරිපත් කරන විදිහ අර අපේ අම්මා කරන ගෑනිගේ විදිහමයි. මොකටද අනුකරණය කරන්න යන්නේ? මට නම් වමනේ යනවා අහන් ඉන්න කොට. තමන්ගේ ස්වභාවික style එකෙන් ලස්සනට කරන්න.

    අනික මේ කෑම වලට අපේ ලාංකික දේවල් එකතු කරලා අත්හදා බැලීම් කරන්න. ජය මචං !
    mamath Teacher kenek, mage voice ekath a widiyata yanne a widiyata ,hithala karana ekak neme , change karanna try karannam , Thank you oyage idea ekata .
    ------ Post added on Jan 29, 2021 at 9:27 PM
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,645
    4,650
    113
    කෑම හදන එකම නැතුව ඔය පොඩි පොඩි ජිමික්ස් වැඩ ගැනත් වීඩියෝ දාන්න බැරිද ?? උදාහරණයක් විදියට 1. රෝල්ස් හදන්න යද්දී පාන් කුඩු නෑ කියල හිතමු. ඒකට පපඩම් ටිකක් බැදලා කුඩු කරලා ගන්නවා. 2. දෙහි / කොස් ඇට වගේ දේවල් කල් තබා ගන්නා ක්‍රම.
     
    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    කෑම හදන එකම නැතුව ඔය පොඩි පොඩි ජිමික්ස් වැඩ ගැනත් වීඩියෝ දාන්න බැරිද ?? උදාහරණයක් විදියට 1. රෝල්ස් හදන්න යද්දී පාන් කුඩු නෑ කියල හිතමු. ඒකට පපඩම් ටිකක් බැදලා කුඩු කරලා ගන්නවා. 2. දෙහි / කොස් ඇට වගේ දේවල් කල් තබා ගන්නා ක්‍රම.
    ok Sure , mama e wage dewaluth idiriyedi Hadala dannam mawa subscribe karala thiyanna idiriyedi ewa hadala dannam, Thank you oyage idea ekata.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Subbed. Make it your natural voice and style. Lots of Sri Lankans are trying to be artificial. You have a good voice. Use it.
    I am a vegetarian, do some vege stuff too. I wish you much success!!!
     
    • Like
    Reactions: Aitne

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Subbed. Make it your natural voice and style. Lots of Sri Lankans are trying to be artificial. You have a good voice. Use it.
    I am a vegetarian, do some vege stuff too. I wish you much success!!!
    Thank you very much , I will try to do my best, sure I will make vegetarin food soon ,