Ceb eke untaukandaaaa.....Ubalata breakdown ekak wennathi. Aye peya dekak kapai![]()
Radala nisa wenna athi neda?පිලිමතලවට කැපුවේ නැහැ තාම
අද පැය දෙකක්නෙ... මහජන උපයෝගිතා කොමිසමේ ඩබල් වොච් මාම කපන්න අවසර දීල...Mona jokes da paye kalith naga
Lol
අද පැය දෙකක්. සමහර පැති වලට පැය තුනක්.පැය එකහමාරත් පැන්නා දැන් නම්. ඊලඟට පනින්නෙ මගෙ මල.
ow 5.10-7අද පැය දෙකක්නෙ... මහජන උපයෝගිතා කොමිසමේ ඩබල් වොච් මාම කපන්න අවසර දීල...
අද පැය දෙකක්. සමහර පැති වලට පැය තුනක්.
ගාල්ලටත් පැය තුනක් කියනව වගේ ඇහුන..