Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Umbalata mehema hithunada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]GNwUlUZcU9g[/MEDIA]

ඉපදුන දවසේ ඉඳන්

කවලා පොවලා

ඉස්කෝලේ යවලා

උගන්නලා, මෙහෙම වෙයන් කියලා

ටික ටික ලොකු කරේ

මොකටද අම්මේ?

අවුරුදු 40ක් 50ක් තිස්සේ

මේ පොළොවේ කරක් ගහලා

දුක් කන්දක් ඔළුවේ තියන්

පන ගැටගහගත්තා

අමතකද අම්මේ?

පන්සලේ හාමුදුරුවන්ගේ ඉඳන්

පල්ලියේ ෆාදර් වෙනකං

බස් එකේ කොන්දොස්තරගේ ඉඳන්

ඉස්පිරිතාලේ දොස්තර වෙනකං

උඹට මුණගැහිලත්

උන්ගේ හිත

නොදැක්කේ කොහොමද අම්මේ?

ඉස්කෝලේ ළමයි සර්ලා

ගමේ මන්තිරියයි ගෝලයනුයි

මං පාරේ යනකොට

කලබල උන හැටි

නොදැක්කේ කොහොමද අම්මේ?

ඒත්,

දවසක හොඳ මිනිහෙක් හම්බවෙයි

උඹලා සතුටින් ඉඳී

දරුවෙක් දෙන්නෙක් හදයි

කියලා කිව්වේ

කොහොමද අම්මේ?

අම්මා නොදන්නවා උනාට

මම දන්නවා අම්මේ

උඹලා ඇස් කං පියාගත්තට

මට ඕවා පෙනුනා අම්මේ

පන්සලේ ලොකු හාමුදුරුවෝ

ඇහැක් ගහපු දවසේ

ඌ මගේ ඇඳුම් ගැලෙව්වේ

මටවත් නොදැනී අම්මේ

බස් එකට නැග්ග වෙලේ ඉඳන්

උඩහ ගෙදර ඉංජිනේරු අයියනුත්

පහළ ගෙදර දොස්තර මල්ලියත්

වරින් වර හැරිලා බැලුවේ

මොකටද කියලා

දන්නවද අම්මේ?

තරුණයින් විතරක් නෙමෙයි

නාකි හම්පඩ මහල්ලනුත්

පොඩි පොඩි හැච්ච බෑච්චනුත්

බැලුවේ මොකටද කියලා

දන්නවද අම්මේ?

ලෙඩක් හැදිලා මැරුණු වෙලාවේ

දවස් තුනක් ගෙදර තියං

වටේ උන්ට කන්න දුන්නේ

උඹේ අසරණකම නිසා

නෙමෙයිද අම්මේ?

නිදහසේ පස් වෙන්න

ඉඩ හැරපු වෙලාවෙත්

දූෂණය වෙනවා කියලා

උඹ දන්නේ නෑ අම්මේ

අද එකෙක්

ඇරියස් එක ගත්තේ

පෙට්ටියත් කඩලා

මිනියටත් ඇරලයි අම්මේ

ඌ තමයි අම්මා හොඳයි කියපු

අර කන්තෝරුවේ ලොකු මහත්තයා

අලුත් ඉස්කෝලේ ගුරුතුමා

අල්ලපු ගමේ මුදලාලි අයියා

ලොකු මාමා පොඩි මාමා මද්දුම මාමා

උන්ට සැරව පේන්නේ නෑ

පණුවෝ පේන්නේ නෑ

ගඳ දැනෙන්නේ නෑ

මත් වෙච්ච මී හරක් වගේ අම්මේ

උඹලට මේක තේරෙන්නේ නෑ

උඹලට මේකෙන් ගැලවෙන්න බෑ

උඹලා කන්නේ මොනවද දන්නේ නෑ

කොහොම කියන්නද මම දන්නේ නෑ

උන් උඹලා ඔක්කොම කන්න හොයන්නේ

මැරිච්ච කුණු ගඳ ගහන

ඉදීමිච්ච සැරව බේරෙන

උඹලගේම මලකුණු යි අම්මේ

මේ රාග හිත හරි බයයි අම්මේ

මිනිස්සු පෙරේතයෝ කරනවා

තිරිසන්නු කරලා දානවා

නිරයටම දක්කන් යනවා

අනේ අම්මේ

තව තවත් මාන බලන්නේ

රාගයෙන්

පිරුණු යක්ෂයන් පෙරේතයන්

කුම්භාණ්ඩයන් පිසාචයන් පිරුණු

මේ මහපොළොවේ

සැපක් හොයන්නද?

නවත්තපන් දැන්වත් ඕක

[QUOTE="kitsooftlk, post: 29553120, member: 345719"] [MEDIA=youtube]GNwUlUZcU9g[/MEDIA] ඉපදුන දවසේ ඉඳන් කවලා පොවලා ඉස්කෝලේ යවලා උගන්නලා, මෙහෙම වෙයන් කියලා ටික ටික ලොකු කරේ මොකටද අම්මේ? අවුරුදු 40ක් 50ක් තිස්සේ මේ පොළොවේ කරක් ගහලා දුක් කන්දක් ඔළුවේ තියන් පන ගැටගහගත්තා අමතකද අම්මේ? පන්සලේ හාමුදුරුවන්ගේ ඉඳන් පල්ලියේ ෆාදර් වෙනකං බස් එකේ කොන්දොස්තරගේ ඉඳන් ඉස්පිරිතාලේ දොස්තර වෙනකං උඹට මුණගැහිලත් උන්ගේ හිත නොදැක්කේ කොහොමද අම්මේ? ඉස්කෝලේ ළමයි සර්ලා ගමේ මන්තිරියයි ගෝලයනුයි මං පාරේ යනකොට කලබල උන හැටි නොදැක්කේ කොහොමද අම්මේ? ඒත්, දවසක හොඳ මිනිහෙක් හම්බවෙයි උඹලා සතුටින් ඉඳී දරුවෙක් දෙන්නෙක් හදයි කියලා කිව්වේ කොහොමද අම්මේ? අම්මා නොදන්නවා උනාට මම දන්නවා අම්මේ උඹලා ඇස් කං පියාගත්තට මට ඕවා පෙනුනා අම්මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇහැක් ගහපු දවසේ ඌ මගේ ඇඳුම් ගැලෙව්වේ මටවත් නොදැනී අම්මේ බස් එකට නැග්ග වෙලේ ඉඳන් උඩහ ගෙදර ඉංජිනේරු අයියනුත් පහළ ගෙදර දොස්තර මල්ලියත් වරින් වර හැරිලා බැලුවේ මොකටද කියලා දන්නවද අම්මේ? තරුණයින් විතරක් නෙමෙයි නාකි හම්පඩ මහල්ලනුත් පොඩි පොඩි හැච්ච බෑච්චනුත් බැලුවේ මොකටද කියලා දන්නවද අම්මේ? ලෙඩක් හැදිලා මැරුණු වෙලාවේ දවස් තුනක් ගෙදර තියං වටේ උන්ට කන්න දුන්නේ උඹේ අසරණකම නිසා නෙමෙයිද අම්මේ? නිදහසේ පස් වෙන්න ඉඩ හැරපු වෙලාවෙත් දූෂණය වෙනවා කියලා උඹ දන්නේ නෑ අම්මේ අද එකෙක් ඇරියස් එක ගත්තේ පෙට්ටියත් කඩලා මිනියටත් ඇරලයි අම්මේ ඌ තමයි අම්මා හොඳයි කියපු අර කන්තෝරුවේ ලොකු මහත්තයා අලුත් ඉස්කෝලේ ගුරුතුමා අල්ලපු ගමේ මුදලාලි අයියා ලොකු මාමා පොඩි මාමා මද්දුම මාමා උන්ට සැරව පේන්නේ නෑ පණුවෝ පේන්නේ නෑ ගඳ දැනෙන්නේ නෑ මත් වෙච්ච මී හරක් වගේ අම්මේ උඹලට මේක තේරෙන්නේ නෑ උඹලට මේකෙන් ගැලවෙන්න බෑ උඹලා කන්නේ මොනවද දන්නේ නෑ කොහොම කියන්නද මම දන්නේ නෑ උන් උඹලා ඔක්කොම කන්න හොයන්නේ මැරිච්ච කුණු ගඳ ගහන ඉදීමිච්ච සැරව බේරෙන උඹලගේම මලකුණු යි අම්මේ මේ රාග හිත හරි බයයි අම්මේ මිනිස්සු පෙරේතයෝ කරනවා තිරිසන්නු කරලා දානවා නිරයටම දක්කන් යනවා අනේ අම්මේ තව තවත් මාන බලන්නේ රාගයෙන් පිරුණු යක්ෂයන් පෙරේතයන් කුම්භාණ්ඩයන් පිසාචයන් පිරුණු මේ මහපොළොවේ සැපක් හොයන්නද? නවත්තපන් දැන්වත් ඕක [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom