Umbalatath Facebook Epa Welada?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බං ඔය පිස්සංකොටුවට රිංගන්නෙ..

    "උදේට වැසිකිලි ගියා නම් ලයික් කරන්න.. ගියේ නැත්තං ශෙයාර් කරන්න.. කලිසමේ ගියා නම් කොමෙන්ට් කරන්න.. "

    "යාළුවනේ.. කෙල්ල මාව දාලා ගියා.. මං අත බ්ලේඩ් එකකින් කපාගෙන කපාගනෙ ගියා.. ඔයාලත් ආදරේ වෙනුවෙන් මේ වගේ දේවල් කරලා තියෙනවා නම් ශෙයාර් කරන්න.."

    "@KFC - )චිකන් බුරියානියෙ පිංතූර සෙට් එක..)"

    "යාළුවනේ.. මට පුටුව උඩ ගූ ගියා.. ඔයාලට පුටුව උඩ ගූ ගිහින් තියෙනවා නම් ශෙයාර් කරන්න අනිත් අයටත් බලන්න.. ගිහින් නැත්තං ලයික් කරන්න.."

    ඔය වගේ මන්ද මානසික පොන්න රැලක් ඉන්න අස්සට කවුද යන්නෙ..
     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Twitter patta :D social network ekak widiyat mama kamathima twitter walata :)

    mokada ekedi api dana hama comment ekakmath tweet ekak widiyata salakana nisa :D

    habai ithin fb nogihin bah :p mal kadanne fb ekenne