Umbe Jeevithe danta labapu Happy ma day eka mokakda

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මුල්ම salary එක ලැබුන දවස....! ගෙදර අයට ඇඳුම් අරං දීලා DVD writer එකක් ගත්තා.... :)
    තනියෙන් සිංගප්පූරු ගිය Tour එක.... 5 Days :D එහේ ගත කරපු කාලය අමතක වෙන්නෙත් නෑ මලාට.. :D FULL LUXURY! :cool:
     
    Last edited: