Umbe Mase Padiya Keeyada?

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙහ් මාසේ 12,500 යි 8ක් කපලාහ් පරක්කු වෙලා ආවා කියලා :(
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මාසෙ පඩිය ඉතින් බැන්කුවේ ඉන්ට්‍රස්ට් එක තමා. ඒක විතරයි ෆික්ඩ් එකකට තියෙන්නේ. සමහර මාසවල ඉතින් ඔක්කොම ආදායම දොලනය වෙනවා 25000 ඉදන් ලක්ශ 5-6 වෙනකන්.