Umbe Mase Padiya Keeyada?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    ලමයි ඉන්නකොට එහෙම ඉතුරු වෙන්නෙ නෑ බං. ලමයින්ගෙ වැඩ වලට එකපාර ලක්ශෙ දෙක වියදම් වෙනව. ගියමාසෙ පොඩි එකාගෙ මොන්ටිසෝරි admission 70,000ක් ගෙව්ව. අනිත් එකාට ඉස්කෝලෙ admission වලට ලක්ශ 4ක් යනව. උන්ගෙ ඉස්කෝලෙට, ක්ලාස් වලට, කොන්සට් වලට, එක එක බඩු ගන්න, ඇඳුම් වලට එහෙම මාසෙට සැලකිය යුතුගානක් වියදම් වෙනව.

    E ithin ubala Jiwath wena widiha anuwa thama ithuruwak natte... One tharan Podi monatasori , Gov.School tiyenawane lamai danna.. Lokuwata Jiwath wenna giyama kohomath wiyadam wadi... Ubalata issara ehema wiyadam karalada ada ubala ohoma jiwath wenne? Boruwata Samajeta pennanna ban Hamadema Karanne... Naththan One tharan Ekama Awashyathawa Karaganna Aduwata widi tiyenawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,318
    66,737

    :lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Mata hitaganna be 30000 padi ganna un family life run karanne kohomada kiyala

    එක එකාගෙ ලයිෆ් වල හැටි බන්.,
    ඉන්න ගෙ තියෙනවා. ළමයි යන්නෙ ගෙ ලඟ රජයෙ ඉස්කොලෙට වැඩිය කරන්ට් බඩු මුට්ටු නැහැ ,කන බොන ටිකට වත්තෙ පිටියෙන් පොල්ගෙඩිය පලා ටික තියෙනවා. තුන් වෙල යන්තම් කාලා ආතල් එකෙ ඉන්නවා.
    පඩිය නෙමෙ බන් වැදගත් තමන්ගෙ වියදම් කරන විදිය.
    සමහරු වියදම් කරන්නෙ ලොකෙ සනසන්න. එහෙම කරලා මොකටද බන් ?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    එක එකාගෙ ලයිෆ් වල හැටි බන්.,
    ඉන්න ගෙ තියෙනවා. ළමයි යන්නෙ ගෙ ලඟ රජයෙ ඉස්කොලෙට වැඩිය කරන්ට් බඩු මුට්ටු නැහැ ,කන බොන ටිකට වත්තෙ පිටියෙන් පොල්ගෙඩිය පලා ටික තියෙනවා. තුන් වෙල යන්තම් කාලා ආතල් එකෙ ඉන්නවා.
    පඩිය නෙමෙ බන් වැදගත් තමන්ගෙ වියදම් කරන විදිය.
    සමහරු වියදම් කරන්නෙ ලොකෙ සනසන්න. එහෙම කරලා මොකටද බන් ?

    Samaharu neme ban , Dan 95% colombo and Suburbs un Anunta one widihata , Anun Hina wei, Kon wei kiyala thama e widihatama Jiwath wenna try karanne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,318
    66,737
    113
    Uba nan ithin Dada ge Salli walin ragana ekane... Ubala wage un nisa thama lankawa ekama thana pal wenne... Melo wadak na ne... :sorry::sorry::sorry:

    Samaharu neme ban , Dan 95% colombo and Suburbs un Anunta one widihata , Anun Hina wei, Kon wei kiyala thama e widihatama Jiwath wenna try karanne.

    Ithin nattan sinhalu wihulu karanawane bn.pallehata dala balanne sinhalu
     
  • Dec 14, 2018
    104
    5
    18
    එක එකාගෙ ලයිෆ් වල හැටි බන්.,
    ඉන්න ගෙ තියෙනවා. ළමයි යන්නෙ ගෙ ලඟ රජයෙ ඉස්කොලෙට වැඩිය කරන්ට් බඩු මුට්ටු නැහැ ,කන බොන ටිකට වත්තෙ පිටියෙන් පොල්ගෙඩිය පලා ටික තියෙනවා. තුන් වෙල යන්තම් කාලා ආතල් එකෙ ඉන්නවා.
    පඩිය නෙමෙ බන් වැදගත් තමන්ගෙ වියදම් කරන විදිය.
    සමහරු වියදම් කරන්නෙ ලොකෙ සනසන්න. එහෙම කරලා මොකටද බන් ?

    oyaata man kemathi!
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Samaharu neme ban , Dan 95% colombo and Suburbs un Anunta one widihata , Anun Hina wei, Kon wei kiyala thama e widihatama Jiwath wenna try karanne.

    තෙරුමක් නැහැ නෙ බන් එහෙම ජීවත් වෙලා. අපෙ පැත්තෙත් ඉන්නවා පිට රට ටුවර් යනවා ,වාහන දෙකක තීනවා හැබැයි රෑට කන්නෙ සම්බොල තෙල් දාලා බත් එක්ක.
    ඔන්න ඕකයි ආශික් ලන්තෙ තත්වෙ.
    ලක්ෂ 10 ක් වියදම් කරලා වෙඩිමක් ගන්නවා ජිවිතෙ ඉතුරු ටික ණය වෙවි ඉන්නවා.
    ස්ට්‍රෙස් එකෙන් ,ප්‍රෙෂර් එකෙන් ,ඩිප්‍රෙෂන් එකෙන් ජීවත් වෙන අනාථ ජීවිත.
    තෙරුමක් නැහැ බන් ජීවත් වෙලා ඔහොම.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Ithin nattan sinhalu wihulu karanawane bn.pallehata dala balanne sinhalu

    Who cares wage idapan...Ubata one dewal ubata one widihata karagena...tika kalayak poddak amaru wei..but then they get used to it... Ita passe un monawath kiyanne na...
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    443
    135
    43
    ගව මඩුවේ
    හැමෝම ඔහොම හිතනවනම් කොච්චර හොඳයිද වැඩෙ කියන්නෙ අනුන් නෙමේ අපිට කෙල වෙනකම් බලං ඉන්නෙ අපේම නෑයො නේ ඒකනෙ බැරි. අපි පුලුවන් විදියට ඉන්න බාලුවොත් අපිව ගනන් ගන්නෙ නෑ නේ සත පහකට. පිට උන් හොඳයි නෑයො ටික හැඳි ගෑවිල යන්න ඕන
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මට මාසෙට 170,000ක් හම්බෙනව. වයිෆ්ටත් 100,000ක් හම්බෙනව. අපිටම කියල ඉන්න ගෙයක් , වාහනයක් එහෙමත් තියෙනව. ලෝන් මුකුත් නෑ මේ වෙනකොට. හැබැයි මාසෙට කෑම බීම, ඇඳුම්, දරුවො තුන්දෙනාගෙ වියදම්, වාහනේ නඩත්තු වියදම්, ප්‍රවාහන සහ අනිත් වියදම් වලට ලක්ශයකට වඩා වියදම් වෙනව. ලොකු ඉතුරුවක් නෑ. මොකෝ එක පාර ලක්ශ 3-4කට කෙලවෙන වැඩක් සෙට් වෙනව මාස 5-6කට සැරයක්. දරුවො ලොකුවුන කාලෙක උන්ගෙ අධ්‍යාපන වැඩවලට එකපාර ලක්ශ 15-20ක් යන බව දන්නව. ඒ වගේ තුන් දෙනෙකුට ready කරගන්න ඕනෙ. තව ඉන්න ගෙදරත් ගොඩක් පරණයි. ඒකත් හදාගන්න ඕනෙ. අපිට සාමාන්‍ය ආදායමක් තියෙන නිසා මෙහෙමවත් ඔලුව ඔස්සල ඉන්නව. බස් වල කෝච්චිවල එල්ලිල වැඩට යන පවුලේ මාසික ආදායම ලක්ශෙට අඩු බහුතරයක් මිනිස්සු ගැන හරිම දුකයි. උන්ගෙ දරුවො ගැන මාර දුකයි. පුලුවන් තරම් පිං කරපල්ල. දන් දීපල්ල. ලබන ආත්මෙ දියුණු රටක උපදින්න, එහෙම නැත්නම් ලංකාව වගේ දුප්පත් රටක උපදිනව නම් අඩු ගානෙ හොඳ ආදායමක් ලබන්න. එහෙම නූනොත් පුදුම දුකක් විඳින්න වෙන්නෙ.

    You may be an engineer and your wife may be a lawyer. Am i correct ?
     
    • Like
    Reactions: AntWorks

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මට මාසෙට 170,000ක් හම්බෙනව. වයිෆ්ටත් 100,000ක් හම්බෙනව. අපිටම කියල ඉන්න ගෙයක් , වාහනයක් එහෙමත් තියෙනව. ලෝන් මුකුත් නෑ මේ වෙනකොට. හැබැයි මාසෙට කෑම බීම, ඇඳුම්, දරුවො තුන්දෙනාගෙ වියදම්, වාහනේ නඩත්තු වියදම්, ප්‍රවාහන සහ අනිත් වියදම් වලට ලක්ශයකට වඩා වියදම් වෙනව. ලොකු ඉතුරුවක් නෑ. මොකෝ එක පාර ලක්ශ 3-4කට කෙලවෙන වැඩක් සෙට් වෙනව මාස 5-6කට සැරයක්. දරුවො ලොකුවුන කාලෙක උන්ගෙ අධ්‍යාපන වැඩවලට එකපාර ලක්ශ 15-20ක් යන බව දන්නව. ඒ වගේ තුන් දෙනෙකුට ready කරගන්න ඕනෙ. තව ඉන්න ගෙදරත් ගොඩක් පරණයි. ඒකත් හදාගන්න ඕනෙ. අපිට සාමාන්‍ය ආදායමක් තියෙන නිසා මෙහෙමවත් ඔලුව ඔස්සල ඉන්නව. බස් වල කෝච්චිවල එල්ලිල වැඩට යන පවුලේ මාසික ආදායම ලක්ශෙට අඩු බහුතරයක් මිනිස්සු ගැන හරිම දුකයි. උන්ගෙ දරුවො ගැන මාර දුකයි. පුලුවන් තරම් පිං කරපල්ල. දන් දීපල්ල. ලබන ආත්මෙ දියුණු රටක උපදින්න, එහෙම නැත්නම් ලංකාව වගේ දුප්පත් රටක උපදිනව නම් අඩු ගානෙ හොඳ ආදායමක් ලබන්න. එහෙම නූනොත් පුදුම දුකක් විඳින්න වෙන්නෙ.

    මුල්‍ය සාක්ෂරතාව කියන එක නැතිනම් බකිම්හැම් පැලස් එකේ ඉපදුනත් ඔච්චර තමයි බන්.
     
    • Like
    Reactions: kasun_kbp