මුල්‍ය සාක්ෂරතාව කියන එක නැතිනම් බකිම්හැම් පැලස් එකේ ඉපදුනත් ඔච්චර තමයි බන්.



ලමයි ඉන්නකොට එහෙම ඉතුරු වෙන්නෙ නෑ බං. ලමයින්ගෙ වැඩ වලට එකපාර ලක්ශෙ දෙක වියදම් වෙනව. ගියමාසෙ පොඩි එකාගෙ මොන්ටිසෝරි admission 70,000ක් ගෙව්ව. අනිත් එකාට ඉස්කෝලෙ admission වලට ලක්ශ 4ක් යනව. උන්ගෙ ඉස්කෝලෙට, ක්ලාස් වලට, කොන්සට් වලට, එක එක බඩු ගන්න, ඇඳුම් වලට එහෙම මාසෙට සැලකිය යුතුගානක් වියදම් වෙනව.



උන්ට එහෙම ආස නම් උඹට අවුලක් නෑනෙ. උන් එහෙම ඉන්නව කියල හිතල හිත හදාගන්නවත් වද වෙන්නවත් යන්න එපා.තෙරුමක් නැහැ නෙ බන් එහෙම ජීවත් වෙලා. අපෙ පැත්තෙත් ඉන්නවා පිට රට ටුවර් යනවා ,වාහන දෙකක තීනවා හැබැයි රෑට කන්නෙ සම්බොල තෙල් දාලා බත් එක්ක.
ඔන්න ඕකයි ආශික් ලන්තෙ තත්වෙ.
ලක්ෂ 10 ක් වියදම් කරලා වෙඩිමක් ගන්නවා ජිවිතෙ ඉතුරු ටික ණය වෙවි ඉන්නවා.
ස්ට්‍රෙස් එකෙන් ,ප්‍රෙෂර් එකෙන් ,ඩිප්‍රෙෂන් එකෙන් ජීවත් වෙන අනාථ ජීවිත.
තෙරුමක් නැහැ බන් ජීවත් වෙලා ඔහොම.
අඩෝ හිච්චියා, උබ සයිට් 45ක් හදනවද ?mata 45000 y
madi ban padi

අඩෝ හිච්චියා, උබ සයිට් 45ක් හදනවද ?![]()

hard working brother
try and try one day u can fly
gemak gahala tesla ekak bassanna tamay koluge idea eka
hoda location ekak balala magema office ekakut patan ganna ona sea view tiyena![]()
ausi branch ekak danna matketing one nan mata kiyapan