Umidigi Phone ekak gatta ,

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    machn mama Umidigi phone ekak gatta
    meke S2 eka .
    45 000 k 50 000 k wage giya gennanna .
    waterproof kiyala tiyenne
    eth eka parak ahamben wathura watuna
    dan phone eka wada kranne na .
    giya satiye phone eka gatte ,
    plz danna kenek udawuu krapan ,
    mara amaruwaka watila inne ban :(:(:(


    http://www.umidigi.com/
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    Adamai ahuweth oya brand eka.haal bag ekakata obala dawasak thiyapan balanna.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වෝටර් පුරුප් කිවුවට වතුරට වැටුනම නම් කෙලවෙනවා නේද. සාමාන්‍ය වතුර බින්දු ටිකක් වැස්සකට වගේ නම් අවුලක් නැති වෙයි. වතුරට වැටුනා කියන්නේ අනේ මංදා
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    math bezel less athal da balanna UMIDIGI crystal gatta :P
    gewana ganata patta build quality eka :yes:

    oya seen eka unge forum eke hari fb eke hari danna godak welawata ube awlak natnam refund karaii lagadi crystal eke firmware upgrade case ekakin brick una phone hena set ekakata un awlak natuwa return anana manan natuwa refund kara set ekatama :yes: Chinese but good company
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    ඇයි බන් ලොකු ගානක් දීලා ඔහොම බ්‍රෑන්ඩ් වලින් phone ගෙන්න්නනේ,මමනම් අහලවත් නෑ මීට කලින්, වොරන්ටි එහෙම ක්ලේම් කරගන්ඩ පුලුවන්ද? :confused: පිස්සුනේ
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    jambo peanut packet tikak kala silicon packet tika aran ewa shopping ekaka dala phone ekath dala gata gahala thiyapan,
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔන් කරන්නෙ නැතිව අර හාල් සීන් එක කරපං. හරියටම හරියනවා