UN එක ලංකාවට *කේ අරි. ඉන්දියාව, ජපානය අහක බලයි

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    හෑ? තොට අන්ද කයිප්පු කැවිලද බොල?? :angry: :angry:

    එහෙම පරීක්ෂණ කරන්න කියලා ඔය LTTE සිම්පතයිසින් ඩයස්පෝරාව සෑහෙන්න ඉල්ලුවා නේ. අනිත් එක එහෙම Full and unfettered දෙන්න වෙනවා කියන්නේ Sovereignty කියන එක ප්‍රශ්නයකට ලක්වෙනවා. එක එකාට ඇවිල්ල අපේ අභ්‍යන්තර ප්‍රශ්න වලට හොට දාන්න පුලුවන් කියන්නේ ඉතින්...
    මේක අන්තර්ජාතිකවත් බ්ලැක් මාක් එකක්. ඒ කියන්නේ රෙසලූශන් එක පරාද කරගන්න තරම්වත් අන්තර්ජාතික මිත්‍රශීලී රටවල් අපට සහය දුන්නේ නෑ කියන්නේ ඒ අයත් ඒ රෙසලූශන් එක අනුමත කරපු බව.

    ! සවරිනිටි? ලන්කාවට? පුහ්!! 🤣🤣

    ... දූපත්, අක්කර ගනන් චීනට විකුනලා ඉවරයි!! වරාය ඉන්දියාවට විකුනලා ඉවරයි!! තෙල් ටැන්කී ඉන්දියාවට විකුනලා ඉවරයි!!, හම්බන්තොට රජපුක් වරාය චීනට විකුනලා ඉවරයි!!

    !!! තවත් ලන්කාවට කොහෙ ස්වයිරීභාවයක්ද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    ukrain-geneva-681x356.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Did anyone expected us to win? I don't think so. In any case it's not the end of the world. There are no sanctions imposed on us. But there will be office in place under UN that will investigate into various allegations and other human rights issues past & present.

    The HRW (Human Rights Watch) played a part too attacking us on the deterioration of the justice system and other fronts. Obviously all these factors naturally go against us. The government itself being just a set of pathetic jokers, with ex-servicemen serving mostly as "Diplomutts" are just liabilities instead of being assets.

    Take an honest view of what's happening now. When courts are given directives by three stooges appointed by the President, where the hell is justice. The judiciary itself is a big farce. We have become a Nation of jokers being run by proven failed jokers. :(
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඇත්තනෙ බන් කතාව. ලංකාවෙ මානව හිමිකම් කොච්චර නම් උල්ලංඝනය වෙනවද. මානව හිමිකම් කඩකිරීම කියන්නෙ මිනී මරන එකම නෙවෙයිනෙ. ඒ අතින් බලපුවාම මේකෙ පැරදුන එක සාධාරණයි.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සරලවම මෙච්චරයි. ඒ කියන්නේ රටක් වශයෙන් අපි පිලිගන්නව අපි failed state එකක් කියලා. අපිට අපේ රටේ සිදුවන මානව හිමිකම් උල්ලංඝන ගැන අපක්ෂපාති පරීක්ෂන පවත්වා වැරදිකරුවන්ට නීතිය තුල දඬුවම් දෙන්න හැකියාවක්, යාන්ත්‍රනයක් හෝ විශ්වාසදායි ස්වාධීන අධිකරණ පද්ධතියක් නැත කියලා. ඒ නොහැකියාව නිසා අන්තරජාතික සංවිදාන මැදිහත් වෙලා බාබෙරියන්ස්ලා වගේ හැසිරෙන අපට ශිෂ්ටව, ස්වාධීනව නීතිය කිරියාත්මක කොරන්න සහය ඉල්ලනවා වගේ වැඩක්..

    උදාහරණයක් විදියට අර කප්පම් අරන් අවුරුදු 5 ක් වයස දෙමල කොල්ලගේ බෙල්ල කපලා මරපු ( ඒ කොල්ලගේ මුලු පවුලම මැරුවා- උන් ඔක්කොම එක රැයින් "කොටි වුනා") "බුද්ධි අංශ " නිලධාරියා ට නීතිය ඉදිරියේ දඬුවම් දෙන්න අපිට බැරිවුනා.
    දැන් බලන්න එකේ හැටි! පුරව්සියෝ විදිහට උඹ ඔය කියලා තියන විදිහටම අපි දන්නවා නේ
    "අපිට අපේ රටේ සිදුවන මානව හිමිකම් උල්ලංඝන ගැන අපක්ෂපාති පරීක්ෂන පවත්වා වැරදිකරුවන්ට නීතිය තුල දඬුවම් දෙන්න හැකියාවක්, යාන්ත්‍රනයක් හෝ විශ්වාසදායි ස්වාධීන අධිකරණ පද්ධතියක් නැත කියලා."

    ඒකම දේ ඒක අපි "ලෝකයා ඉදිරියේ පිලිනොගත්ත" එක විතරනේ?

    ලෝකේ ඉස්සරහා අපි පිලි ගන්නේ නෑ අපිට එහෙම අපක්ෂපාති නීතියක් නැති බව. නමුත් ඇත්තටම නෑ නේ?

    දැන් ඒක නැති බව අපි විතරද දන්නේ? නෑ නේ? ඔය ලෝකේ හැම රටම අපි කරන්නේ බොරුව බව දන්නවා නේ?

    මේ රටෙන් ගියපු කියක් මිනිස්සු ඇද්ද පහුගිය කාලෙට ඒ ඒ රටවල් හරහා "ඔප්පු කල හැකි සාක්ෂි සහිතව" මානවහිමිකම් එකට පැමිණිලි කරපු?
    අපි දන්නවද ඒවා?
    ඊට අමතරව internet හරහා මෙහෙ අසාධාරණ වෙච්චි මිනිස්සු විවිධ දේවල් යවලා ඇද්ද මේ වෙද්දී..
    අපි දන්නවද ඒවා?
    මේ රජය කවදා හරි track කරලා තියනවද මිනිස්සු මොනවද යවන්නේ කියලා?

    උඹ හිතනවද ලෝකේ මිනිස්සු මෙහෙ වෙච්චි දේවල් දන්නේ නෑ කියලා?
    නිකමට හිතපන් ඒ මැරුවේ උඹේ පවුල කියලා. උඹට සාක්ෂි තියනවා ඔප්පු කරන්න. උඹ අනේ අපේ රටට් නේ කැළලක් වෙන්නේ කියලා නිකන් ඉන්නවද?

    උන් දන්නවා මෙහෙ මොකද වෙන්නේ කියලා.

    යකෝ මරණ දඬුවම ලැබිච්ච එකෙක් නේද අර පහුගිය කාලේ පාර්ලිමේන්තුවට ගත්තේ?
    ඔයිට කලිනුත් හිටපු LTTE ත්‍රස්තවාදියෙක් පාර්ලිමේන්තුවට ගත්තා නේද?

    යකෝ බෝම්බ පුපුරලා සමුලඝතනයක් වෙලා දැන් අවුරුදු 2යි. ඒවාට සම්බන්ද එකම එක දේශපාලකයෙක්ට හරි මරණ දඬුවම දුන්නද?
    මැල්කම් පුජක තුමා මේකට සාධාරණයක් කරන්න සැහෙන්න උත්සහ කළා.
    පාප් ට සැහෙන්න බලයක් තියනවා හොඳේ? ලෝකේ කතෝලික ප්‍රජාව බලන්න ඇති මෙහෙ මොකද වෙන්නේ කියලා.

    උන් දන්නවා මෙහෙ මොකද වෙන්නේ කියලා. උන්ගේ බුද්ධි අංශ මෙහෙ තියනවා. උන් හරියටම දන්නවා මෙහෙ මොකද වෙන්නේ කියලා. මේක ෆේල් රටක් කියලා උන් දන්නවා. මට නං කියන්න කිසිම දෙයක් නෑ.

    දැන් සම්මත උනා නේද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    redi galaune kageda kiyala thread wala react tika balapan pons,
    thota lajjawak nathi awajathakayek kiyala dan mulu kiriyama dannawa
    Kunuharpa tiken therenawa redi galaune kageda kiyala.....😂

    Tho kotiya kiyala mulu kiriyama Dannawa....kohomada sumanen umbawa hira karala umba lawwama kotiya kiyala wamarawa gaththa hati.....😂😂

    Umba hari modayi ban...LTTE kotiya
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Kunuharpa tiken therenawa redi galaune kageda kiyala.....😂

    Tho kotiya kiyala mulu kiriyama Dannawa....kohomada sumanen umbawa hira karala umba lawwama kotiya kiyala wamarawa gaththa hati.....😂😂

    Umba hari modayi ban...LTTE kotiya

    heluwen inna thota mona readida pons
    lollo tho madamulana redi hodan eka kiriyama dnnawa.mama kotiya kiyana uba monawa hari pennapanko kiriye dapu
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    heluwen inna thota mona readida pons
    lollo tho madamulana redi hodan eka kiriyama dnnawa.mama kotiya kiyana uba monawa hari pennapanko kiriye dapu
    Saralayi ne ponnoyo...umba demala....gotata kamathi na...SF ta kamathi na...hamudawata kamathi na... Dan in a hamudapathita kamathi na....ayi thoge nayakayawa Nandikadal wala paralowa yawwane....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    Saralayi ne ponnoyo...umba demala....gotata kamathi na...SF ta kamathi na...hamudawata kamathi na... Dan in a hamudapathita kamathi na....ayi thoge nayakayawa Nandikadal wala paralowa yawwane....
    රට චීනාට විකුනද්දි, මුහුද ඉන්දියන් කාරයන්ට දේද්දී, කෑලෑ පාලුවා කැලේ කපද්දි ඔලුව පුකේ ඔබාන දගලන පොන්නයා දැන් එලි බැහැලා. 🤣🤣🤣 උදේ ඉදන් රෑ වෙනකම් හෙලුවෙන් තියලා අරින තොපිට මොන රෙදිද පොන්නයෝ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Since SL has free from propagated economics sanction risk Share market records huge lift after long time. USD 113 million investment received last hour