UN එක වැඩ කරන විදිය 🥴🥴

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඇමරිකාවේ democratic සෙට් එකත් කැමති ඔය system එකට තමයි. තමන්ගේ රටේ මිනිස්සු මැරුවත් කමක් නෑ illegal immigrants ලා තියා ගන්න වගේ කතා තමයි කියන්නේ.